උබලගේ ඇඩ්සෙන්ස් අදායම කොහොමද බන්? මගේ නම් දවසට 0.07, වගේ තමාපේජ්විව්ස් මදි, දවසට 1000 වත් එනවනම්?
![]()





ඉබ වෙබ් සයිට් එකක් කරනවද ? මට පොඩ්ඩක් PM කරන්නකෝ වෙබිසයිට් එකේ නම. කැරි වැඩකට නෙමෙයි බලන්න ආසයි බන්. අනේ පොඩ්ඩක් එවපන් ලින්ක් එක.![]()

savage level 999.99%![]()

නෑ මටත් ආසයි වෙබ් සයිට් එකක් කරන්න. දැනට ට්‍රෙන්ඩින්ග් වෙන අළුත් ටෙක් අයිටම්ස්, ඇඳුම්, අරවා මේවා. ඒ සයිට් එකේ කස්ටර්මර්ස්ලගෙ රිවීව්ස් තියෙනවා. එතකොට.. අයටම් එකේ ප්‍රයිස් එක, experiences they had with the item.. ඒ වගේ දේවල් දාලා ඇඩ්සෙන්ස් එක්ක මොකක් හරි දෙයක් කරන්න ආසයි.![]()


ඔයාගෙ සයිට් එකේ ලින්ක් එකට ෆොටෝ එකක් ඇටෑච් කරලා පොදු වැසිකිලි දෙක තුනක පල කරන්න.
අත් දුටුයි ප්‍රත්‍යක්ෂයි .![]()



1000 kata kiyak wage hambenawada bn![]()