ඇත්තටම එළකිරියට මොකද උනේ?
අද දවස වෙද්දි මේකෙ දාන ත්‍රෙඩ් වලින් වැඩි හරියක් එළකිරි සම්ප්‍රදායන් ඉක්මවා ගිය ඒවා
.
ගණිකා නිවාස තියන තැන් අහගන්න, අසභ්‍ය වීඩියෝ හුවමාරු කරගන්න දාන ත්‍රෙඩ් ප්‍රමාණය අති විශාල ලෙස ඉහල ගිහින්
. කලින් නොතිබ්බා කියන එකවත්, ඒවා නොබැලිය යුතුයි කියලවත් නෙමේ කියන්නේ
. 18+ වෙබ් අඩවියකින් කරගන්න දේවල් අද එළකිරියෙන් කරගන්න තත්වයට අවිත්
. අද වෙද්දි වැඩිහරියක් "18+" ලේබලය යටතේ තියන සංවාද තියෙන්නෙ.
මට වැඩිය එළකිරිය ගැන අයිතිවාසිකම් තියන අය ඇයි මේ ගැන කතා නොකරන්නෙ කියන එක ප්‍රශ්නයක්..
ඔයාලගෙ අදහස් ගැනත් දෙනයන්න කැමති, කමෙන්ට් එකක් දාලා ඔයාලා හිතන දේත් කියලා යන්න.

ප.ලි. රතු කොටු යම්කිසි සීමාවක් ඉක්මගියාම ඒ අය එළකිරි සමාජයෙන් ඉවත් කරන්න මම යෝජනා කරනවා..
අද දවස වෙද්දි මේකෙ දාන ත්‍රෙඩ් වලින් වැඩි හරියක් එළකිරි සම්ප්‍රදායන් ඉක්මවා ගිය ඒවා
.ගණිකා නිවාස තියන තැන් අහගන්න, අසභ්‍ය වීඩියෝ හුවමාරු කරගන්න දාන ත්‍රෙඩ් ප්‍රමාණය අති විශාල ලෙස ඉහල ගිහින්
. කලින් නොතිබ්බා කියන එකවත්, ඒවා නොබැලිය යුතුයි කියලවත් නෙමේ කියන්නේ
. 18+ වෙබ් අඩවියකින් කරගන්න දේවල් අද එළකිරියෙන් කරගන්න තත්වයට අවිත්
. අද වෙද්දි වැඩිහරියක් "18+" ලේබලය යටතේ තියන සංවාද තියෙන්නෙ.මට වැඩිය එළකිරිය ගැන අයිතිවාසිකම් තියන අය ඇයි මේ ගැන කතා නොකරන්නෙ කියන එක ප්‍රශ්නයක්..

ඔයාලගෙ අදහස් ගැනත් දෙනයන්න කැමති, කමෙන්ට් එකක් දාලා ඔයාලා හිතන දේත් කියලා යන්න.

ප.ලි. රතු කොටු යම්කිසි සීමාවක් ඉක්මගියාම ඒ අය එළකිරි සමාජයෙන් ඉවත් කරන්න මම යෝජනා කරනවා..
Last edited:

මෙහෙම හරි මේව ගැන කතා කරන්න එකෙක් ඉන්න එක ගැන සතුටුයි මචන්..
උඹත් ඒ එකෙක් තමයි..
හොර බළලා.. 