ඇත්තටම එළකිරියට මොකද උනේ?

cking

Member
Jan 29, 2010
1,960
131
0
ඇත්තටම එළකිරියට මොකද උනේ?


අද දවස වෙද්දි මේකෙ දාන ත්‍රෙඩ් වලින් වැඩි හරියක් එළකිරි සම්ප්‍රදායන් ඉක්මවා ගිය ඒවා:frown:.
ගණිකා නිවාස තියන තැන් අහගන්න, අසභ්‍ය වීඩියෝ හුවමාරු කරගන්න දාන ත්‍රෙඩ් ප්‍රමාණය අති විශාල ලෙස ඉහල ගිහින්:shocked:. කලින් නොතිබ්බා කියන එකවත්, ඒවා නොබැලිය යුතුයි කියලවත් නෙමේ කියන්නේ:no:. 18+ වෙබ් අඩවියකින් කරගන්න දේවල් අද එළකිරියෙන් කරගන්න තත්වයට අවිත්:(. අද වෙද්දි වැඩිහරියක් "18+" ලේබලය යටතේ තියන සංවාද තියෙන්නෙ.
මට වැඩිය එළකිරිය ගැන අයිතිවාසිකම් තියන අය ඇයි මේ ගැන කතා නොකරන්නෙ කියන එක ප්‍රශ්නයක්..:eek:

ඔයාලගෙ අදහස් ගැනත් දෙනයන්න කැමති, කමෙන්ට් එකක් දාලා ඔයාලා හිතන දේත් කියලා යන්න.
:nerd::nerd:

ප.ලි. රතු කො‍ටු යම්කිසි සීමාවක් ඉක්මගියාම ඒ අය එළකිරි සමාජයෙන් ඉවත් කරන්න මම යෝජනා කරනවා..
 
Last edited:
Oct 27, 2010
1,996
200
0
Colombo 7
6bd15bbfd4effb4.gif
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙම නේ කොල්ලෝ..
    අපි කොයි තරම් එපා කිව්වාට, හඩක් නැගුවාට වැඩක් වෙන්නේ නෑ..
    ඒවාට විරුද්ධ වෙන්නේ නැතුව උඩ බලාගෙන ඉන්න බලධාරින් ඉන්නතාක් කල්..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙහෙම නේ කොල්ලෝ..
    අපි කොයි තරම් එපා කිව්වාට, හඩක් නැගුවාට වැඩක් වෙන්නේ නෑ..
    ඒවාට විරුද්ධ වෙන්නේ නැතුව උඩ බලාගෙන ඉන්න බලධාරින් ඉන්නතාක් කල්..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    මෙහෙම නේ කොල්ලෝ..
    අපි කොයි තරම් එපා කිව්වාට, හඩක් නැගුවාට වැඩක් වෙන්නේ නෑ..
    ඒවාට විරුද්ධ වෙන්නේ නැතුව උඩ බලාගෙන ඉන්න බලධාරින් ඉ
    න්නතාක් කල්..

    sahathika eththa :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) මෙහෙම හරි මේව ගැන කතා කරන්න එකෙක් ඉන්න එක ගැන සතුටුයි මචන්.. :yes: උඹ හොඳ පිට කොන්දක් තියෙන එල කොල්ලෙක්. රෙප් +
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    දැන් ඉන්නෙ උන් නිතරම ඉන්නෙ රත් වෙලා...:yes: ඔය block කරනව කියල කරන එකෙන් තවත් ආසාව වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ...:yes::yes: මේකෙ XXX clip දාල නැති බව ඇත්ත, ඒ නිසා අඩුම ගානෙ semi nude photo එකක් බලල හරි මොනව හරි කරගන්න බලන්නෙ...:yes:

    අනික අර මොන රජතුමා දුටුව හීන වල තිබුන වගේ දැන් ඉන්න උන් වයසින් බාල උනාට බ** ගහල ඉවර්යි... එහෙම බැරිඋන්ට ඔහොම thread තමයි ඉතින්... :yes:

    තරුණ පරපුරේ අසහනය වැඩිවෙලා....:eek:
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    ක‍ටුකන බල්ලොන්ගෙ සැර බලහන්කො!!!සීනියර්මෙම්බ වෙලා තියෙන්නෙත් රතු කො‍ටු වලින්. මේ වගේ උන් තමයි එළකිරිය කන්නේ.



    further more :
    මේකෙ ඇඩ්මින් කියලා කෙනෙක් ඉන්නවා. වැඩ වැඩි වෙලාද මන්දා කරන දෙයක් නම් පේන්න නෑ. මොඩරේටර්ස්ලා ඉන්නවා. මොනා කොරනවද දන්නේ නෑ.
     
    Last edited:

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ක‍ටුකන බල්ලොන්ගෙ සැර බලහන්කො!!!
    සීනියර්මෙම්බ වෙලා තියෙන්නෙත් රතු කො‍ටු වලින්. මේ වගේ උන් තමයි එළකිරිය කන්නේ.
    මේකෙ ඇඩ්මින් කියලා කෙනෙක් ඉන්නවා. වැඩ වැඩි වෙලාද මන්දා කරන දෙයක් නම් පේන්න නෑ. මොඩරේටර්ස්ලා ඉන්නවා. මොනා කොරනවද දන්නේ නෑ.
    මොනවද බන් මේ උඹ කියවන්නේ.............:confused:
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    mama 2007 indan inna member kenek......me topic eka gana katha karanna gihin thread ekaka baninna gihin thamai mage parana ID ekath banned wune mama hithanne.....eka nisa mama me gana mukuth kiyanne ne....EK eke admin ta one nattan mata moko.....