මේන්න කතාව ශුද්ද සින්හලෙන්........100 % එකගයි![]()
එහෙනම් දැන් වත් හැදෙන්න උත්සහ කරන්න..
ඒකෙන් කියලා තියෙන දේ තේරුම් ගියා නම්...
මම හිතන්නේ තේරිලා නැතුව ඇති..
ඒක නේ කොල්ලෝ උඹටම කියලා තියෙන දෙයක් වෙනුවෙන්..
එකගයි කියලා කියා ගෙන තියෙන්නේ..

මේන්න කතාව ශුද්ද සින්හලෙන්........100 % එකගයි![]()

ඌප්ස් පොඩ්ඩක් බලපන් මේ ත්‍රෙඩ් එක දාපු පොරගේ කලින් ත්‍රෙඩ් සර්ච් කරලා 18+ කියලා දාපු එකක් තියෙනවා.(මම කියන්නේ නැ එක වැරදියි කියලා)ඒකට උත්තරේ මේ වගේ ප්‍රශ්නයක් ආව පලියට අපිට මොකෝ..
කියලා දැක්කත් නොදැක්ක වගේ ඉන්න එක...
එකෙන් අදහස් වෙන්නේ..
මේ වගේ වැරදි වෙනවාට අපි කැමතියි කියන එක...
ඒ ටික තේරුම් ගන්න තරම් හැකියාවක් ඇත්තටම නැද්ද... ?
එහෙම නැත්නම් තේරුම් ගැනිමේ හැකියාව තිබ්බත් ඒ දේ පෙන්නා ගන්න දන්නේ නැති කම ද ?
ආහ් අමතක වුනා මේ ක්‍රමේ ඔයාට ජොක් එකක් විදියට දැනෙන්නේ..
තේරුම් ගන්න බැරි හැකියාව හින්දා වෙන්න ඇති..
ඒ ගැන නම් ඉතින් මට වගකියන්න බෑ කොල්ලෝ..
නැහනේ..(.ඇත්තටම ඒ ගැන ඔන කමක් තිය්නවනම් කරන්න ඔනේ ඒකනේ) ඒ උනාට ත්‍රෙඩ් එකක හැමෝටම පේන්න අහනවා


දැන් එකේ කොතනද තියෙන්නේ මට කියලා තියෙන්නේ කියලා?
එහෙනම් දැන් වත් හැදෙන්න උත්සහ කරන්න..
ඒකෙන් කියලා තියෙන දේ තේරුම් ගියා නම්...
මම හිතන්නේ තේරිලා නැතුව ඇති..
ඒක නේ කොල්ලෝ උඹටම කියලා තියෙන දෙයක් වෙනුවෙන්..
එකගයි කියලා කියා ගෙන තියෙන්නේ..![]()


මම 2010 ට කලින් ඉදලා තියෙනවා....![]()
![]()
මචන් උඹ 2010 ද මුලින් ම එලකිරි ආවෙ?
කලින් අයිඩී එකක් තිබ්බද?
කලින් එලකිරි එකයි දැන් එලකිරි එකේ තත්ත්වෙයි පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් ඉස්සර ඉඳල හිටිය එකෙක්ට නම්..
ඉස්සර කියන්නෙ 2010, 2009 නෙවෙයි.. 2007 වගේ ඉඳල.. දැන් අහපන් මම මේකෙ 2011 මාර්තු වල රෙජිස්ටර් වෙලා කොහොමද 2007 වල ඒව දන්නෙ කියල..
![]()
නැ එහෙම අහන්නේ නැ,,, එළකිරි;10189542 said:18+ නැතුව අල කන්නද ඕයි![]()
sirawata kiyala wedak neha ban
godak yanne adult discussions
pelak ung aathal ekatat owa danawa
eken meken wenne EK nama ketha wena eka
දැන් දැන් මේකෙ විකාර වැඩී වගේ තමා , මෝඩ චූන් තමයි ගොඩක් , ඒ අතර හොද ඒවත් ඉදිරිපත් වෙනව , ඒක එහෙම උනත් ඒ වගේ ඒවට ප්‍රතිචාර බොහොම අඩුයි , තව එකක් එහෙම ඉදිරියෙන් ඉන්න වැදගත් අය දැක්කාම ඊර්ෂියා කරන කට්ටියකුත් ඉන්නව , ඒ අය හිමීට ඇවිත් රෙප් කපල අරූව මානසිකව වට්ටනව, තව එකක් මේකෙ දැන් ඉන්න ගොඩක් උන් එකාට එකාට නෑ , පසුගිය අවුරුදු කීපයේ නියම සෙට් එකක් හිටිය ඒ අය මේකෙන් තරහ වෙලා ගිහින්ද කොහෙද? ඉස්සරහට වැඩිම ප්‍රතිචාර තියෙයි 18+ වලට , ජෝක් වලට වගේ , අනේ මන්ද බලන් ඉන්න තමා තියෙන්නෙ

කරන්න දෙයක් නෑ මචන් එහෙම තමා...
හැම දෙයක්ම වෙනස් වෙනවා... පරන විදිහට තිබ්බා වගෙම නෑ තමා...
හැම දේකම හොද නරක කියලා දෙකක් තියෙනවා..
එලකිරි එකත් ඒ වගේ තමා... අනික මේක forum එකක්...
ඒක නිසා අපිට ඕන දේ විතරක් මේකෙ තියාගෙන ඉන්න බෑ...
අපිට කරන්න තියෙන එකම දේ හොද දෙ විතරක් අරන් නරක දේ අතහරින එක![]()
) ඉතිං ඒ අවශ්‍යතාවයට අපි එතෙන්ට ගිහිල්ලා එළකිරිය වගේ තැනකදි ලෝකෙට පේන්න වත් හොඳින් හිටියනම් ඉවරයි.මම 2010 ට කලින් ඉදලා තියෙනවා....නැ එහෙම අහන්නේ නැ,,,
ඒත් මොකකද ඒ වෙනස ?
ඉස්සර මචන් කලාතුරකින් එකෙක් තමයි ෆේක් කාරයෙක් වගේ ඇවිත් මෝඩ පාට් එකක් දාන්නෙ.
18+ කියල ත්‍රේඩ් එකක් විහිලුවට දැම්මත් ඒකට අර දාපු එකාට හොඳටම නෝන්ඩි කරන්න සෙට් එකක් ම ඉන්නව.
රිප්ලයි දාන උන් ඉතින් එහෙම දානව. අනික ඉස්සර මේ රෙප් හරුප තිබ්බෙ නෑ.
රෙප් මඟුලෙන් ඕනෙම කොන්ද පන නැති එකෙක් ට පුලුවන් අම්මට තාත්තට හරි බනින්න උගෙ අයිඩී එක පෙන්නන්නෙ නැතුව.
රෙප් ගන්න තමයි ගොඩක් අය 18+, බාගෙට ඇඳුම් ඇඳගත්ත කෙල්ලන්ගෙ, porn stars ලගෙ, මේ ලංකාවෙ පොඩි පොඩි කෙල්ලන්ගෙ, ලංකාවෙ එක එක ගෑණු නටපු නාඩගම් වලදි ගත්ත ෆොටෝ වගේ කිසිම වැඩකට නැති ත්‍රේඩ් දාන්නෙ.
ඉතින් ඒ ඒ ගොං පාට් වලට සෙට් වෙන උන් ටික එකට ගැලපිලා යනව.
දැන් ඒ කාණ්ඩෙ අය හොඳටම වැඩී.. ඒවට විරුද්ධව කතා කලාම, ඒ විරුද්ධව කතා අය එක්ක එකතු වෙලා හරි දේ කරන්න හදන අය අඩුයි.
ඉතින් ඒ පිරිසට කරන්න දෙයක් නැති වෙනව.
ඕක ඔහොම ඔහොම වෙලා දැන් තියෙන තත්ත්වෙට ඇවිත්..
සාධාරණයක් කතා කරන්න බැරි තත්ත්වෙට පත් වෙයි මෙහෙම ගියොත් එලකිරි.කොම් සයිට් එක.
ඌප්ස් පොඩ්ඩක් බලපන් මේ ත්‍රෙඩ් එක දාපු පොරගේ කලින් ත්‍රෙඩ් සර්ච් කරලා 18+ කියලා දාපු එකක් තියෙනවා.(මම කියන්නේ නැ එක වැරදියි කියලා)
හරි දැන් ඔයාට හොද ඕනකමක් තියනවනේ එල කිරියේ ඔය ඔයලා කියන
තත්වය ගැන ,,නේද? උඹ ඒ ගැන කියලා අඩ්මින්ට හරි මොඩ් ට හරි පි එම් දාලා මේ ප්රශ්නය අහලා තියෙනවද...නැහනේ..(.ඇත්තටම ඒ ගැන ඔන කමක් තිය්නවනම් කරන්න ඔනේ ඒකනේ) ඒ උනාට ත්‍රෙඩ් එකක හැමෝටම පේන්න අහනවා
ඒ කියන්නේ උඹේ කොන්ද පණ තියේනවා කියලා පෙන්නන්නද?
ps:ඔයා කතා කරන විදිය හරිම Gay ටයිප් මචන් සොරි![]()



එළකිරි එක මම දකින්නේ අපිට දෙයක් ගන්න වගේම අපේ මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා නං ඒවා අනිත් අය එක්ක බෙදාගන්න සුදුසුම තැනක් කියලා... ඔය 18+ ද 16+ ද මොන ත්‍රෙඩ් එක දැම්මත් මොඩ් කෙනෙකුයි ඇඩ්මින් කෙනෙකුයි ඉන්න නිසා කිසියම් දෙයක් ප්‍රමාණය ඉක්මවා යන කොට ඒවා එයාලා නතර කරයි.
අපි ටිකක් අළුත් අය තමයි. ඒත් මෙතන ඉන්න පරන අය මේ වගේ ත්‍රෙඩ් එකක් ඇතුලේ මත ගැටුම් ඇති කරගන්න හදනවා නම් මම ඒකට විරුද්ධයි. මොකද එළකිරි.කොම් කියන්නේ මරාගන්න තැනක් නෙවෙයි නේ..
රටක උනත් එකක එක විදිහේ අය ඉන්නවා... මේකෙත් එහෙම තමයි... අපිට ඔක්කෝම අයව හදන්න බැරි උනත් ... අපි තනි තනියෙන් මේකට හොද දෙයක් කලොත් සමස්ථ ප්රථිථලය හොද එකක් වෙයි කියලා මට විශ්වාසයි...





දැන් මේ ත්‍රේඩ් එක පටන් අරන් ම පැයකටත් වැඩි කාලයක් වෙනවා..
දැන් කට්ටියටම පෙනවා නේ මේ ත්‍රේඩ් එකට ලැබිලා තියෙන ප්‍රතිචාර වල හිගකම..
අදහස් දෙන්න බොහෝ දෙනෙක් මැලි වෙනවා..
බොරුවට පරණ සාමාජිකයන් කියවන එක විතරයි කරන්නේ.. මේ වගේ ත්‍රේඩ් එකට අදහසක් දක්වන්න තරම් හැකියාවක් නෑ..
අනික මේ ත්‍රේඩ් එකේ මාතෘකාව කෙල්ලෙක් සම්බන්ධ කරලා හෝ මොනයම් හේතුවකින් වැඩිහිටි තේමාවට හදලා තිබ්බා නම් මේලාකටත් මේ ත්‍රේඩ් එකේ පිටු ගාණ 10 කටත් අධික ප්‍රමාණයක් ගිහිල්ලා..
මේකයි දැන් එළකිරි අඩවියේ ඇත්ත ස්වභාවය...
කොයි කාටත් මේවා තිත්ත වුනාට මේකයි යතාර්ථය...


මෙහෙමයි කොල්ලෝ.. මේවාට අයිතිවාසිකම් තියෙන බලධාරින් කාර්ය බහුල බව නම් ඇත්ත..
ඒ හින්දාමයි ඒ අය යටතේ වැඩ කරන්න තවත් කිහිප දෙනෙක් ම පවරලා තියෙන්නේ මොදරේටර්ස්ලා හැටියට..
ඒ අයත් ලොකු මෙහෙවරක් නම් කරනවා.. ඒත් ඒ මෙහෙවර හරියාකාරව වෙන්නේ නැති අවස්ථා වුනත් තියෙනවා..
ඒක නේ කිහිප දෙනෙක් මේ අඩවියේ ඒ අයගේ බලය පෙන්නාගෙන අසබ්ය වචන කියලා හැසිරෙන පිරිසක් බිහි වේලා ඉන්නේ..

ඌප්ස් පොඩ්ඩක් බලපන් මේ ත්‍රෙඩ් එක දාපු පොරගේ කලින් ත්‍රෙඩ් සර්ච් කරලා 18+ කියලා දාපු එකක් තියෙනවා.(මම කියන්නේ නැ එක වැරදියි කියලා)