උඹ මම හිතුවට වඩා මෝඩයෙක් නේ,,, මම දැන් කාටද ඇගිල්ල දික් කරේ මොඩ්ල්ස් ලාගේ photo දාන්න එපා කියලා,,, දැන් උඹ මේ උදාහරන දාන්නේ මම කොයි වේලේද කිව්වේ වැරදියි කියලා....ගොන් පන්ඩිත ටෝල්ක් දාන්න කලින් දාල තියෙන රිප්ලයි එක කියවපන්....
මොකකද බන් සයිට් එකට වැඩක් කරනවා කියන්නේ....
අපි හැමෝම එලකිරි එකට ප්ලග් වෙලා ඉන්නේ අපේ තෘප්තිය ට... දැන් උඹ මේකට හැමදාම ලොග් වෙන්නේ සයිට් එකට වැඩක් කරන්නද? නිකන්
බයිලා එපා බන්.....![]()

ඒක නේ.
ඇයි බැරි දැනුත් පුළුවන් නේ..... රහසක් නම් පී එම් කරපන්පිස්සු පුසා;10190200 said:ඔවානම් වැරදි වැඩ
පොඩි ළමයි නරක වෙනවා.
ඔයවගේ ඒවා රහසින් කරන්න ක්රමයක් හදල දුන්නනම් ඉවරයිනේ.
එළකිරි එකේ ලොක්කට කියල බලන්න secret message යවන්න ක්රමයක් හදල දෙන්න කියල
මිගාර ඔයා නිකන් බොරු බයිලා කියවන්න එපා....
දැන් මෙතන 18 ත්රෙඩ් වලට විරුද්දව කතා කරන උඹ හිරුනි උඹේම ෆේක් ෆේස් බුක් එකවුන්ට් එකක් මෙකෙ ත්රෙඩ් දාලා ප්රෝමොට් කරා අමතකද? අනික ඔයා නිකන් සාමන්ය කෙල්ලොන්ගේ photo( මොඩ්ල්'ස් ගේයි නිලියන්ගේ නෙමේ) තියෙන ත්රෙඩ් පවා දැම්මනේ..
ඇයි බන් මේ රගපාන්නේ,,,![]()

mama ahanan kemathi moakadda naraka pettha mokada hoda peththa kiyala
කෙටියෙන්, ත්රේඩ් එක දාන තමන්ටත් බලන අනුන්ටත් ගොඩාක් වැදගත් දෙයක් නම් ඒක හරිම හොඳ දෙයක්..
තරමක් වැදගත් නම්, ඒත් හොඳයි..
ත්රේඩ් එකක් දාල හෙල්ප් එකක් ඉල්ලන එක වැරදී කියන්නෙ නෑ, කවදාවත් ම.
මේ 18+, කුණුහරුප, ආගම්වාදය, ජාතිවාදය...
ඕව මචන් ත්රේඩ් එක දාන උටත් වැදගත් නෑ,
බලන කෙනාටත් වැදගත් නෑ නෙ..
යන්තම් හරි හිතන්න පුළුවන් මොලයක් තියේ නම් ඕක තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට..
ත්රේඩ් එකක් ගොඩාක් වැදගත් නම්, ඒකෙ වටිනාකම අදත් ආයෙ පස්සෙ දවසකත් කාලයක් ගිහින් උනත් තියෙනව.
හැමෝම වටින ත්රේඩ් දාන්න ඕන කියල එකක් නෑ, අඩු ගානෙ නොවටිනා, එලකිරි වගේ ජනප්රිය සයිට් එකකට නොගැලපෙන, දාන කෙනාටත් බලන කෙනාටත් වඩක් නැති වෙන ත්රේඩ් නොදා ඉන්නව නම් ඒත් ඇති..

ඔව්, උඹේ තෘප්තිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ කවුරුත් දන්නවා..
මේ ත්රේඩ් එකට වැදගත් ත්රේඩ් එකක් දාලා තියෙනවා ද කියලා අහපු එකේ තේරුම වත් තේරුම් ගන්න බැරි චරිතයක් එක්ක නේ මම මේ කතා කරන්නේ..
කොහෙද මම අහලා තියෙන්නේ ඕය උඹ කියලා තියෙන කතාව..
මට පේන හැටියට ඇස්පෙන්නේ නැති දැනුමක් නැති එකෙක් එකක් ද මේ මම කියවන්නේ ..
කොහොම වුනත් කමක් නෑ..
එහෙම අයත් ඉන්න ඕන නේ..ඒක නේ.
අපේ දැනුම අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න අපි උත්සහ කරන්නේ..![]()
mama nam mata karanna puluwan dei mama thaniyama karanawa uparimen ... meke unity ekak wage weda karana aya adui.. mata eka theruna anthima dawas keepayedi... mokak hari siddiyak unama ekkenekge peththa aran eyata gahana eka thamai theory eka
hondama dei api hedena eka... thamunge malle kilutu thiyagena anunge malu diha balana aya karapuwa methana kiyanna puluwan wedak naa habai owwa kiyawala...meke silent eke indan udaw karana pirisak innawa... 
ඔව්, උඹේ තෘප්තිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ කවුරුත් දන්නවා..
මේ ත්රේඩ් එකට වැදගත් ත්රේඩ් එකක් දාලා තියෙනවා ද කියලා අහපු එකේ තේරුම වත් තේරුම් ගන්න බැරි චරිතයක් එක්ක නේ මම මේ කතා කරන්නේ..
කොහෙද මම අහලා තියෙන්නේ ඕය උඹ කියලා තියෙන කතාව..
මට පේන හැටියට ඇස්පෙන්නේ නැති දැනුමක් නැති එකෙක් එකක් ද මේ මම කියවන්නේ ..
කොහොම වුනත් කමක් නෑ..
එහෙම අයත් ඉන්න ඕන නේ..ඒක නේ.
අපේ දැනුම අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න අපි උත්සහ කරන්නේ..![]()
හොදින් කියන්නෙ නවත්තපන් ඕකා
නැත්නම් උඹලව එල්ලනවා බාල්කේ
අපි ෂේප්... 
කෙටියෙන්, ත්රේඩ් එක දාන තමන්ටත් බලන අනුන්ටත් ගොඩාක් වැදගත් දෙයක් නම් ඒක හරිම හොඳ දෙයක්..
තරමක් වැදගත් නම්, ඒත් හොඳයි..
ත්රේඩ් එකක් දාල හෙල්ප් එකක් ඉල්ලන එක වැරදී කියන්නෙ නෑ, කවදාවත් ම.
මේ 18+, කුණුහරුප, ආගම්වාදය, ජාතිවාදය...
ඕව මචන් ත්රේඩ් එක දාන උටත් වැදගත් නෑ,
බලන කෙනාටත් වැදගත් නෑ නෙ..
යන්තම් හරි හිතන්න පුළුවන් මොලයක් තියේ නම් ඕක තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට..
ත්රේඩ් එකක් ගොඩාක් වැදගත් නම්, ඒකෙ වටිනාකම අදත් ආයෙ පස්සෙ දවසකත් කාලයක් ගිහින් උනත් තියෙනව.
හැමෝම වටින ත්රේඩ් දාන්න ඕන කියල එකක් නෑ, අඩු ගානෙ නොවටිනා, එලකිරි වගේ ජනප්රිය සයිට් එකකට නොගැලපෙන, දාන කෙනාටත් බලන කෙනාටත් වඩක් නැති වෙන ත්රේඩ් නොදා ඉන්නව නම් ඒත් ඇති..
![]()
![]()
ඇයි මේ කියලා තියෙන්නේ ...?ඔව්, ඉතින් උඹලා සීමා මායිම් නැතිව කතා කරන හින්දා නේ..
මේ තරම් ඉක්මණින්ම ජනප්රිය වේලා ඉන්නේ..
නැත්නම් මොනවා ද ඔයා එළකිරි එකට වැදගත් කමක් තියෙන ත්රේඩ් එකක් දාලා තියෙන්නේ.. ?
පුලුවන් නම් කියන්න..
උඹත් ඉතින් අනිත් එවුන්ට ඇගිල්ල දික් කලාට කෙල්ලොන්ගේ නිරුවට පෙන්නා ගෙන නේ..
ඕය ජනප්රියත්වය අරන් තියෙන්නේ..
ආහ් ඒවාට උදාහරණ දාන්න ඕනේ නේ.. නැත්නම් උඹ කියයි කෝ පුලුවන් නම් පෙන්නන්න කියලා..![]()

උඹ ට සාමන්ය දැනීම කියන එක නැ නේද?ඔව්, උඹේ තෘප්තිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ කවුරුත් දන්නවා..
මේ ත්රේඩ් එකට වැදගත් ත්රේඩ් එකක් දාලා තියෙනවා ද කියලා අහපු එකේ තේරුම වත් තේරුම් ගන්න බැරි චරිතයක් එක්ක නේ මම මේ කතා කරන්නේ..
කොහෙද මම අහලා තියෙන්නේ ඕය උඹ කියලා තියෙන කතාව..
මට පේන හැටියට ඇස්පෙන්නේ නැති දැනුමක් නැති එකෙක් එකක් ද මේ මම කියවන්නේ ..
කොහොම වුනත් කමක් නෑ..
එහෙම අයත් ඉන්න ඕන නේ..ඒක නේ.
අපේ දැනුම අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න අපි උත්සහ කරන්නේ..![]()

අවසානේට කියන්න තියෙන්නේත් හැමෝම මේකට ෆ්ලග් වෙලා ඉන්නේ තමන්ගේ ජොලියට ක තේරුම් ගනින්... උඹ කොහමත් ජෝක් එකක් නිසා කතා කරලා වැඩක් නැ... මම අහපු එක දේලට වත් උඹ පොයින්ට් එකට කතා කරේ නැ ,,,හොදින් කියන්නෙ නවත්තපන් ඕකා
නැත්නම් උඹලව එල්ලනවා බාල්කේ
ඇයි මේ කියලා තියෙන්නේ ...?
උඹ ට සාමන්ය දැනීම කියන එක නැ නේද?
උඹ මගේ තෘප්තිය දන්නවා... මාරයි නේ......අවසානේට කියන්න තියෙන්නේත් හැමෝම මේකට ෆ්ලග් වෙලා ඉන්නේ තමන්ගේ ජොලියට ක තේරුම් ගනින්... උඹ කොහමත් ජෝක් එකක් නිසා කතා කරලා වැඩක් නැ... මම අහපු එක දේලට වත් උඹ පොයින්ට් එකට කතා කරේ නැ ,,,
බායි