ඇත්තටම එළකිරියට මොකද උනේ?

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ගොඩාක් කාලකෙට පසු වැදගත් THREAD එකක් බොහොම සනතේෂයි.... බොහොම ස්තුති අදහස් දක්වන කාටත්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ මම හිතුවට වඩා මෝඩයෙක් නේ,,, මම දැන් කාටද ඇගිල්ල දික් කරේ මොඩ්ල්ස් ලාගේ photo දාන්න එපා කියලා,,, දැන් උඹ මේ උදාහරන දාන්නේ මම කොයි වේලේද කිව්වේ වැරදියි කියලා....:lol::lol: ගොන් පන්ඩිත ටෝල්ක් දාන්න කලින් දාල තියෙන රිප්ලයි එක කියවපන්....

    මොකකද බන් සයිට් එකට වැඩක් කරනවා කියන්නේ:eek: ....
    අපි හැමෝම එලකිරි එකට ප්ලග් වෙලා ඉන්නේ අපේ තෘප්තිය ට... දැන් උඹ මේකට හැමදාම ලොග් වෙන්නේ සයිට් එකට වැඩක් කරන්නද? නිකන්
    බයිලා එපා බන්.....:lol::lol:

    ඔව්, උඹේ තෘප්තිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ කවුරුත් දන්නවා..
    මේ ත්‍රේඩ් එකට වැදගත් ත්‍රේඩ් එකක් දාලා තියෙනවා ද කියලා අහපු එකේ තේරුම වත් තේරුම් ගන්න බැරි චරිතයක් එක්ක නේ මම මේ කතා කරන්නේ..:lol:
    කොහෙද මම අහලා තියෙන්නේ ඕය උඹ කියලා තියෙන කතාව..:confused:

    මට පේන හැටියට ඇස්පෙන්නේ නැති දැනුමක් නැති එකෙක් එකක් ද මේ මම කියවන්නේ ..:sorry:
    කොහොම වුනත් කමක් නෑ..
    එහෙම අයත් ඉන්න ඕන නේ..:yes: ඒක නේ.
    අපේ දැනුම අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න අපි උත්සහ කරන්නේ..
    ;)
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    පිස්සු පුසා;10190200 said:
    ඔවානම් වැරදි වැඩ
    පොඩි ළමයි නරක වෙනවා.
    ඔයවගේ ඒවා රහසින් කරන්න ක්‍රමයක් හදල දුන්නනම් ඉවරයිනේ.
    එළකිරි එකේ ලොක්කට කියල බලන්න secret message යවන්න ක්‍රමයක් හදල දෙන්න කියල
    ඇයි බැරි දැනුත් පුළුවන් නේ..... රහසක් නම් පී එම් කරපන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    munwa hadanna be
    karuna karala oka nawaththapalla
    ubala me gahagena monada balaporoththu wenne
    ubalata puluwan nam elakiri eka me wenakota sinnakkara wikunanawa
    meke kela gaththa kiyala thopita hambena reddak ne sinduwak dekak erenna
    ehewu eke ahawal reddatada kela ganna meka ammage appage budaleda
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මිගාර ඔයා නිකන් බොරු බයිලා කියවන්න එපා....
    දැන් මෙතන 18 ත්‍රෙඩ් වලට විරුද්දව කතා කරන උඹ හිරුනි උඹේම ෆේක් ෆේස් බුක් එකවුන්ට් එකක් මෙකෙ ත්‍රෙඩ් දාලා ප්‍රෝමොට් කරා අමතකද? අනික ඔයා නිකන් සාමන්‍ය කෙල්ලොන්ගේ photo( මොඩ්ල්'ස් ගේයි නිලියන්ගේ නෙමේ) තියෙන ත්‍රෙඩ් පවා දැම්මනේ..
    ඇයි බන් මේ රගපාන්නේ,,,:lol::lol:

    ප්‍රශ්නේ ඔන්න ඕක තමයි, උඹට මතක තියෙන්නේ ඔය ටිකමයි. ඒ උඹේ තත්වේ හරිනැති නිසා..:yes:
    මම දාලා තියෙන හොඳ ත්‍රෙඩ් වල නම් මතක නෑ නේද..?

    ඒ ඔයා වගේ අය එන්නේ වැලක් බලලා මේකේ කුණුහරුප ටිකක් කියලා යන්න විතරයි. එතකොට ඒවගේ ත්‍රෙඩ් මතකයි:lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mama ahanan kemathi moakadda naraka pettha mokada hoda peththa kiyala

    :eek: කෙටියෙන්, ත්‍රේඩ් එක දාන තමන්ටත් බලන අනුන්ටත් ගොඩාක් වැදගත් දෙයක් නම් ඒක හරිම හොඳ දෙයක්.. :) තරමක් වැදගත් නම්, ඒත් හොඳයි.. :no: ත්‍රේඩ් එකක් දාල හෙල්ප් එකක් ඉල්ලන එක වැරදී කියන්නෙ නෑ, කවදාවත් ම. :sorry: මේ 18+, කුණුහරුප, ආගම්වාදය, ජාතිවාදය... :no: ඕව මචන් ත්‍රේඩ් එක දාන උටත් වැදගත් නෑ, :no: බලන කෙනාටත් වැදගත් නෑ නෙ.. :yes: යන්තම් හරි හිතන්න පුළුවන් මොලයක් තියේ නම් ඕක තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට.. :) ත්‍රේඩ් එකක් ගොඩාක් වැදගත් නම්, ඒකෙ වටිනාකම අදත් ආයෙ පස්සෙ දවසකත් කාලයක් ගිහින් උනත් තියෙනව. :dull: හැමෝම වටින ත්‍රේඩ් දාන්න ඕන කියල එකක් නෑ, අඩු ගානෙ නොවටිනා, එලකිරි වගේ ජනප්‍රිය සයිට් එකකට නොගැලපෙන, දාන කෙනාටත් බලන කෙනාටත් වඩක් නැති වෙන ත්‍රේඩ් නොදා ඉන්නව නම් ඒත් ඇති.. :yes: :yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔව්, උඹේ තෘප්තිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ කවුරුත් දන්නවා..
    මේ ත්‍රේඩ් එකට වැදගත් ත්‍රේඩ් එකක් දාලා තියෙනවා ද කියලා අහපු එකේ තේරුම වත් තේරුම් ගන්න බැරි චරිතයක් එක්ක නේ මම මේ කතා කරන්නේ..:lol:
    කොහෙද මම අහලා තියෙන්නේ ඕය උඹ කියලා තියෙන කතාව..:confused:

    මට පේන හැටියට ඇස්පෙන්නේ නැති දැනුමක් නැති එකෙක් එකක් ද මේ මම කියවන්නේ ..:sorry:
    කොහොම වුනත් කමක් නෑ..
    එහෙම අයත් ඉන්න ඕන නේ..:yes: ඒක නේ.
    අපේ දැනුම අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න අපි උත්සහ කරන්නේ..
    ;)

    ෂා ෂා උඹ නම් නියම පොරක්, කියන්න තියෙන දෙ ලස්සනට කියන හැටි පංකාදුයි බං.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: mama nam mata karanna puluwan dei mama thaniyama karanawa uparimen ... meke unity ekak wage weda karana aya adui.. mata eka theruna anthima dawas keepayedi... mokak hari siddiyak unama ekkenekge peththa aran eyata gahana eka thamai theory eka :)

    hitha honda pirisak meke innawa eyala dukedi sepedi ekathu wenawa...GT meeta wada unandu wenna ona..eyath manussayek.. habai eyageth waradi thiyenawa naththe naa ... mod's la danakota western type ayata samanawa eastern type walata hithana ayath danna ona.. (nikan panditha katha kiwwata wedak naa ) mona unath apita open forum control karanna baa :no: hondama dei api hedena eka... thamunge malle kilutu thiyagena anunge malu diha balana aya karapuwa methana kiyanna puluwan wedak naa habai owwa kiyawala...meke silent eke indan udaw karana pirisak innawa...

    mama nam kalakireemen inne... shut down wenna thmai hithan inne... :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්, උඹේ තෘප්තිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ කවුරුත් දන්නවා..
    මේ ත්‍රේඩ් එකට වැදගත් ත්‍රේඩ් එකක් දාලා තියෙනවා ද කියලා අහපු එකේ තේරුම වත් තේරුම් ගන්න බැරි චරිතයක් එක්ක නේ මම මේ කතා කරන්නේ..:lol:
    කොහෙද මම අහලා තියෙන්නේ ඕය උඹ කියලා තියෙන කතාව..:confused:

    මට පේන හැටියට ඇස්පෙන්නේ නැති දැනුමක් නැති එකෙක් එකක් ද මේ මම කියවන්නේ ..:sorry:
    කොහොම වුනත් කමක් නෑ..
    එහෙම අයත් ඉන්න ඕන නේ..:yes: ඒක නේ.
    අපේ දැනුම අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න අපි උත්සහ කරන්නේ..
    ;)
    හොදින් කියන්නෙ නවත්තපන් ඕකා
    නැත්නම් උඹලව එල්ලනවා බාල්කේ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :eek: කෙටියෙන්, ත්‍රේඩ් එක දාන තමන්ටත් බලන අනුන්ටත් ගොඩාක් වැදගත් දෙයක් නම් ඒක හරිම හොඳ දෙයක්.. :) තරමක් වැදගත් නම්, ඒත් හොඳයි.. :no: ත්‍රේඩ් එකක් දාල හෙල්ප් එකක් ඉල්ලන එක වැරදී කියන්නෙ නෑ, කවදාවත් ම. :sorry: මේ 18+, කුණුහරුප, ආගම්වාදය, ජාතිවාදය... :no: ඕව මචන් ත්‍රේඩ් එක දාන උටත් වැදගත් නෑ, :no: බලන කෙනාටත් වැදගත් නෑ නෙ.. :yes: යන්තම් හරි හිතන්න පුළුවන් මොලයක් තියේ නම් ඕක තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට.. :) ත්‍රේඩ් එකක් ගොඩාක් වැදගත් නම්, ඒකෙ වටිනාකම අදත් ආයෙ පස්සෙ දවසකත් කාලයක් ගිහින් උනත් තියෙනව. :dull: හැමෝම වටින ත්‍රේඩ් දාන්න ඕන කියල එකක් නෑ, අඩු ගානෙ නොවටිනා, එලකිරි වගේ ජනප්‍රිය සයිට් එකකට නොගැලපෙන, දාන කෙනාටත් බලන කෙනාටත් වඩක් නැති වෙන ත්‍රේඩ් නොදා ඉන්නව නම් ඒත් ඇති.. :yes: :yes:
    හොදින් කියන්නෙ නවත්තපන් ඕකා
    නැත්නම් උඹලව එල්ලනවා බාල්කේ
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔව්, ඉතින් උඹලා සීමා මායිම් නැතිව කතා කරන හින්දා නේ..
    මේ තරම් ඉක්මණින්ම ජනප්‍රිය වේලා ඉන්නේ..
    නැත්නම් මොනවා ද ඔයා එළකිරි එකට වැදගත් කමක් තියෙන ත්‍රේඩ් එකක් දාලා තියෙන්නේ.. ? :confused:
    පුලුවන් නම් කියන්න..
    උඹත් ඉතින් අනිත් එවුන්ට ඇගිල්ල දික් කලාට කෙල්ලොන්ගේ නිරුවට පෙන්නා ගෙන නේ..
    ඕය ජනප්‍රියත්වය අරන් තියෙන්නේ..:lol:

    ආහ් ඒවාට උදාහරණ දාන්න ඕනේ නේ.. නැත්නම් උඹ කියයි කෝ පුලුවන් නම් පෙන්නන්න කියලා..
    ;)
    ඇයි මේ කියලා තියෙන්නේ ...?:lol:
    ඔව්, උඹේ තෘප්තිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ කවුරුත් දන්නවා..
    මේ ත්‍රේඩ් එකට වැදගත් ත්‍රේඩ් එකක් දාලා තියෙනවා ද කියලා අහපු එකේ තේරුම වත් තේරුම් ගන්න බැරි චරිතයක් එක්ක නේ මම මේ කතා කරන්නේ..:lol:
    කොහෙද මම අහලා තියෙන්නේ ඕය උඹ කියලා තියෙන කතාව..:confused:

    මට පේන හැටියට ඇස්පෙන්නේ නැති දැනුමක් නැති එකෙක් එකක් ද මේ මම කියවන්නේ ..:sorry:
    කොහොම වුනත් කමක් නෑ..
    එහෙම අයත් ඉන්න ඕන නේ..:yes: ඒක නේ.
    අපේ දැනුම අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න අපි උත්සහ කරන්නේ..
    ;)
    උඹ ට සාමන්‍ය දැනීම කියන එක නැ නේද?:lol:
    උඹ මගේ තෘප්තිය දන්නවා... මාරයි නේ......:lol: අවසානේට කියන්න තියෙන්නේත් හැමෝම මේකට ෆ්ලග් වෙලා ඉන්නේ තමන්ගේ ජොලියට ක තේරුම් ගනින්... උඹ කොහමත් ජෝක් එකක් නිසා කතා කරලා වැඩක් නැ... මම අහපු එක දේලට වත් උඹ පොයින්ට් එකට කතා කරේ නැ ,,,
    බායි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොදින් කියන්නෙ නවත්තපන් ඕකා
    නැත්නම් උඹලව එල්ලනවා බාල්කේ

    මම මේක උඹ කියන හින්දා නවත්වන්නේ නෑ..
    මට කොහොමත් ඕන වේලා තිබ්බේ මේ මාතෘකාව පිටු 10 දක්වා ගෙන්න ගන්න විතරයි..
    මම හිතනවා මම පැහැදිලි කරපු දේ තේරුම් ගන්න ඇති කියලා..
    ඒක තේරුම් ගන්න බැරි චරිත වලට නම් මට කියන්න කිසිම දෙයක් නෑ..
    මම නම් අන්තිමේට කියන්න කැමති ඕය එක එකා බයිලා කියවාගෙන අපිට අපහාස කල පලියට අපි සැලෙන්නේ නෑ.. එළකිරි අඩවියත් එක්ක වැදගත් වෙන ත්‍රේඩ් දාලා තව දුරටත් අපේ එළකිරි සහෝදර සහෝදරියන් එක්ක මගේ දැනුම බේදා හදා ගන්නයි මගේ බලාපොරොත්තුව..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි මේ කියලා තියෙන්නේ ...?:lol:

    උඹ ට සාමන්‍ය දැනීම කියන එක නැ නේද?:lol:
    උඹ මගේ තෘප්තිය දන්නවා... මාරයි නේ......:lol: අවසානේට කියන්න තියෙන්නේත් හැමෝම මේකට ෆ්ලග් වෙලා ඉන්නේ තමන්ගේ ජොලියට ක තේරුම් ගනින්... උඹ කොහමත් ජෝක් එකක් නිසා කතා කරලා වැඩක් නැ... මම අහපු එක දේලට වත් උඹ පොයින්ට් එකට කතා කරේ නැ ,,,
    බායි
    හොදින් කියන්නෙ නවත්තපන් ඕකා
    නැත්නම් උඹලව එල්ලනවා බාල්කේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි එක ලස්සනට තියෙනවනම් මමත් කැමතිය. වගකිවයුතු බලධාරීන්ගේ අවදානය යොමු වේවා...
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මොකකද බන් සයිට් එකට වැඩක් කරනවා කියන්නේ:eek: ....
    අපි හැමෝම එලකිරි එකට ප්ලග් වෙලා ඉන්නේ අපේ තෘප්තිය ට... දැන් උඹ මේකට හැමදාම ලොග් වෙන්නේ සයිට් එකට වැඩක් කරන්නද? නිකන්
    බයිලා එපා බන්.....:lol::lol:

    ඇයි මේ කියලා තියෙන්නේ ...?:lol:

    උඹ ට සාමන්‍ය දැනීම කියන එක නැ නේද?:lol:
    උඹ මගේ තෘප්තිය දන්නවා... මාරයි නේ......:lol: අවසානේට කියන්න තියෙන්නේත් හැමෝම මේකට ෆ්ලග් වෙලා ඉන්නේ තමන්ගේ ජොලියට ක තේරුම් ගනින්... උඹ කොහමත් ජෝක් එකක් නිසා කතා කරලා වැඩක් නැ... මම අහපු එක දේලට වත් උඹ පොයින්ට් එකට කතා කරේ නැ ,,,
    බායි

    සමුගන්න කාලෙ ඇවිල්ලද මන්ද :dull: