ඇත්තටම රට ගොඩ ගත්තෙ IMF නෙමෙයිද?

KithMalSelakaN

Junior member
  • Feb 9, 2024
    82
    76
    18
    මචන්ලා...
    මට මෙ දෙෂපාලන පක්ශ එකක්වත් සෙට් නැ....
    මට හිතෙන විදියට මෙ පාර ඇත්තටම රට ගොඩ ගත්තෙ අයි. එම්. එෆ් එක කියල....
    අයි. එම්.එෆ් එකට ගියෙ කව්ද නැත්තෙ කව්ද කියලා හිතල බෙදෙන්න ඔනෙත් නැ.....
    එතනට යන්න වැඩ සෙට් කලෙ මිට කලින් රට කරවපු ඔක්කොම පක්ශ...
    හැබයි අයි. එම්. එෆ් එක පෙන්නුවා උබලට මෙ රට හර්යට කලොත් ශනික ගොඩ එන්න පුලුවන් කියල...
    උබල මොකොද හිතන්නෙ....
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    මචන්ලා...
    මට මෙ දෙෂපාලන පක්ශ එකක්වත් සෙට් නැ....
    මට හිතෙන විදියට මෙ පාර ඇත්තටම රට ගොඩ ගත්තෙ අයි. එම්. එෆ් එක කියල....
    අයි. එම්.එෆ් එකට ගියෙ කව්ද නැත්තෙ කව්ද කියලා හිතල බෙදෙන්න ඔනෙත් නැ.....
    එතනට යන්න වැඩ සෙට් කලෙ මිට කලින් රට කරවපු ඔක්කොම පක්ශ...
    හැබයි අයි. එම්. එෆ් එක පෙන්නුවා උබලට මෙ රට හර්යට කලොත් ශනික ගොඩ එන්න පුලුවන් කියල...
    උබල මොකොද හිතන්නෙ....
    Great post .imf ekata yanda wada Sidda kare kauda ? Munma thamai .2.9 bn Ganna Kapu Katu .mun hindane me okkoma
     
    • Love
    Reactions: KithMalSelakaN

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    IMF kiyanne market economy ekak widihata rataka economical structure develop karanna kamathi government walata support karana organization ekak. Yanthamin goda gihin inna me welawe Jeppo tika awith oka guu karapuhama wade hari. IMF wada karanneth unge policies ekka parallol yanna kamathi government ekka witharai.
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    මචන්ලා...
    මට මෙ දෙෂපාලන පක්ශ එකක්වත් සෙට් නැ....
    මට හිතෙන විදියට මෙ පාර ඇත්තටම රට ගොඩ ගත්තෙ අයි. එම්. එෆ් එක කියල....
    අයි. එම්.එෆ් එකට ගියෙ කව්ද නැත්තෙ කව්ද කියලා හිතල බෙදෙන්න ඔනෙත් නැ.....
    එතනට යන්න වැඩ සෙට් කලෙ මිට කලින් රට කරවපු ඔක්කොම පක්ශ...
    හැබයි අයි. එම්. එෆ් එක පෙන්නුවා උබලට මෙ රට හර්යට කලොත් ශනික ගොඩ එන්න පුලුවන් කියල...
    උබල මොකොද හිතන්නෙ....
    dan rata goda da ban.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ

    IMF එක Backup කරේ නැත්නම් ලංකාවට LC ඕපන් කරන්න බැරිව යනවා
    ඒක නිසා තමා ලංකාව IMF එකට ගියේ
     
    KithMalSelakaN

    Junior member
  • Feb 9, 2024
    82
    76
    18
    1. උඹ කියන්නෙ දැන් රට ගොඩ ද?

    2. කාටද ජන්දෙ දෙන්න ඕන?
    Dan rata goda naa.... Thama goda yana paththata harewwa witharai...
    Chande katawath denna oneth naa... Un okkoma kala hodak na kiyala ban kiyanne...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    IMF එකට ගිය එක චන්ද කැම්පෙන් එකකට පාවිච්චි කරලා කියලා අහු වුනොත්, ඉස්සරහට කරන්න ඉන්න සපෝර්ට් ඒකත් නැතුව යයිද
     
    KithMalSelakaN

    Junior member
  • Feb 9, 2024
    82
    76
    18
    dan rata goda da ban.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Dan rata goda na ban...
    But atleast goda yana paththata direct karanna puluwan kiyana impression eka hari dunne IMF ekane ban...
    IMF ekata noya oka ape hitiya ekektwath tax wadi karala goda yanna one kiyala decide karaganna bari unane ban....
    IMF eka rate balaya natiwama owa implement karala goda yana side ekata rata harewwane...
    Ithn mokatada ban chande denne meh eketwath..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    Yes yes yes

    ඒවුනාට imf එකට ලන්කවේ චන්දේ ඉල්ලන්න බෑනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    IMF එක Backup කරේ නැත්නම් ලංකාවට LC ඕපන් කරන්න බැරිව යනවා
    ඒක නිසා තමා ලංකාව IMF එකට ගියේ

    LC ekak open karanna beri thaththweta rata bankoloth kare sakkili rajapakshala neda ponnayo