ඇත්තම කියන්නම්...

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උබත් පිටියෙ අප්පු වගේනේ
    කියන දෙයක් පොයින්ට් එකට
    කියපන්කෝ
     
    • Haha
    Reactions: ewijesekara

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    මේ වෙලාවෙ මම උඹ අපිලට කරන්න කිසිම දෙයක් නෑ... බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.... සමහරක් තැන්වල ඇඩෙයි... සමහරක් තැන්වල දුක හිතෙයි... සමහරක් තැන්වල හිනාවක් යයි.... එච්චරයි...
    ටික දවසකින් අමතක වේයි. අයෙමත් ගස් ගොබිලෙක්ට චන්න්දේ දෙයි. :rolleyes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    අනේ පලයං උඹල ඔය උඩින් අතපත ගාලා දැකල කියන දේවල්නේ...
    අපි ඉන්න වට රවුම් මේසවල ඇහෙන කතා ඇහුවොත් උඹට සිහි නැතිවෙයි....
    සිරා කතාව, මයිනාවත් දන්නේ නැති දේවල්නේ උබල දන්නේ..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉතින් මම අපි උබ මොකද කරන්න ඕනේ ?
    kakka nawata chande demu kiala rachanawak ei chande kittu wela.

    අනේ පලයං උඹල ඔය උඩින් අතපත ගාලා දැකල කියන දේවල්නේ...
    අපි ඉන්න වට රවුම් මේසවල ඇහෙන කතා ඇහුවොත් උඹට සිහි නැතිවෙයි....
    Umba inna rawum mesa wala katha wenawada saban kateta pihiyen bella kapa ganna minissu gana, polim wala duk windina ahinsakayo gana. gas tanki pupurala marena jeewitha gana.

    Umba inna wata mese katha wenawada umbalage daruwo, anagatha parapurata thiyana prashna gana. Ewa gana katha karoth mese wate inna ayata thamai sihi nathi wenne.
    ------ Post added on Jan 12, 2022 at 10:02 AM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්ද දැන් අවලංගු කාසියක්.... ඒක දැන් එයත් දන්නවා....
    මහින්දලගේ වචනවලින් කියනවා නම් දැන් තියෙන්නේ දේශපාලනයේ වාරකං කාලය.... ඒ වාරකං කාලයේ ගොඩට වෙලා නිහඩව ඉන්නවා.... ඒ නොනගතය කාලයේ කස්ටිය ෆෝම්වෙලා රාජපක්‍ෂල වැටිල කියල වාරකංවලට අහුවෙලා නිකං මුහුදුබත් වෙනවා... ඔ්න්න එතකොට රාජපක්‍ෂ පරපුරේ නව හදුන්වා දීම කළඑළි බහිනවා නියම වෙලාවට.... එතකොට මිනිස්සුන්ට ඔක්කොම අමතකයි.... ආයෙතන් දීල බලමු න්‍යායට එනවා... එදාට මම වගේම එකෙක් දායි ඇයි මම අපි උඹල අහවලට දිය යුත්තේ කියලා....

    ඔය නාකි පප්පලගෙ විශ්ලේශණ හරියන්නෙ නෑ අලුත් පරම්පරාවට .
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    දන්න දෙයක් දාපන්කෝ වෙන්නේ මොකක්ද බලාගන්න..
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අනේ පලයං උඹල ඔය උඩින් අතපත ගාලා දැකල කියන දේවල්නේ...
    අපි ඉන්න වට රවුම් මේසවල ඇහෙන කතා ඇහුවොත් උඹට සිහි නැතිවෙයි....
    මේ පාර මොකටද එන්න හදන්නේ
     
    • Like
    Reactions: Anatha sinhalu

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මට මේක කියහන් අන්තීමට කවුද රජ වෙන්නේ ?

    මොකද ඔක්කොම රජවරු උනාම රට වැසියන් අපිද ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මහින්ද දැන් අවලංගු කාසියක්.... ඒක දැන් එයත් දන්නවා....
    මහින්දලගේ වචනවලින් කියනවා නම් දැන් තියෙන්නේ දේශපාලනයේ වාරකං කාලය.... ඒ වාරකං කාලයේ ගොඩට වෙලා නිහඩව ඉන්නවා.... ඒ නොනගතය කාලයේ කස්ටිය ෆෝම්වෙලා රාජපක්‍ෂල වැටිල කියල වාරකංවලට අහුවෙලා නිකං මුහුදුබත් වෙනවා... ඔ්න්න එතකොට රාජපක්‍ෂ පරපුරේ නව හදුන්වා දීම කළඑළි බහිනවා නියම වෙලාවට.... එතකොට මිනිස්සුන්ට ඔක්කොම අමතකයි.... ආයෙතන් දීල බලමු න්‍යායට එනවා... එදාට මම වගේම එකෙක් දායි ඇයි මම අපි උඹල අහවලට දිය යුත්තේ කියලා....
    රාජපක්ශ පරපුරේ නව හඳුන්වාදීම කිව්වෙ නිර්වාන් රාජපක්ශද? ඌත් එයිද දන්නෙ නෑ චන්දෙ ඉල්ලන්න පැම්පස් එකත් ගහගෙන.