ටික දවසකින් අමතක වේයි. අයෙමත් ගස් ගොබිලෙක්ට චන්න්දේ දෙයි.මේ වෙලාවෙ මම උඹ අපිලට කරන්න කිසිම දෙයක් නෑ... බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.... සමහරක් තැන්වල ඇඩෙයි... සමහරක් තැන්වල දුක හිතෙයි... සමහරක් තැන්වල හිනාවක් යයි.... එච්චරයි...
සිරා කතාව, මයිනාවත් දන්නේ නැති දේවල්නේ උබල දන්නේ..අනේ පලයං උඹල ඔය උඩින් අතපත ගාලා දැකල කියන දේවල්නේ...
අපි ඉන්න වට රවුම් මේසවල ඇහෙන කතා ඇහුවොත් උඹට සිහි නැතිවෙයි....
kakka nawata chande demu kiala rachanawak ei chande kittu wela.ඉතින් මම අපි උබ මොකද කරන්න ඕනේ ?
Umba inna rawum mesa wala katha wenawada saban kateta pihiyen bella kapa ganna minissu gana, polim wala duk windina ahinsakayo gana. gas tanki pupurala marena jeewitha gana.අනේ පලයං උඹල ඔය උඩින් අතපත ගාලා දැකල කියන දේවල්නේ...
අපි ඉන්න වට රවුම් මේසවල ඇහෙන කතා ඇහුවොත් උඹට සිහි නැතිවෙයි....
මහින්ද දැන් අවලංගු කාසියක්.... ඒක දැන් එයත් දන්නවා....
මහින්දලගේ වචනවලින් කියනවා නම් දැන් තියෙන්නේ දේශපාලනයේ වාරකං කාලය.... ඒ වාරකං කාලයේ ගොඩට වෙලා නිහඩව ඉන්නවා.... ඒ නොනගතය කාලයේ කස්ටිය ෆෝම්වෙලා රාජපක්ෂල වැටිල කියල වාරකංවලට අහුවෙලා නිකං මුහුදුබත් වෙනවා... ඔ්න්න එතකොට රාජපක්ෂ පරපුරේ නව හදුන්වා දීම කළඑළි බහිනවා නියම වෙලාවට.... එතකොට මිනිස්සුන්ට ඔක්කොම අමතකයි.... ආයෙතන් දීල බලමු න්‍යායට එනවා... එදාට මම වගේම එකෙක් දායි ඇයි මම අපි උඹල අහවලට දිය යුත්තේ කියලා....
මේ පාර මොකටද එන්න හදන්නේඅනේ පලයං උඹල ඔය උඩින් අතපත ගාලා දැකල කියන දේවල්නේ...
අපි ඉන්න වට රවුම් මේසවල ඇහෙන කතා ඇහුවොත් උඹට සිහි නැතිවෙයි....
jvp ekata minissu set wena eka nawattanna , drama lasti kiyalane kiyanne ?
උඹේ ඔය මළ අෑඬියාව නවත්ත ගනින්කො..මූසලයි.
උඹ හෙන ගේමක් දෙනවා නේද වැදගත් insider info තියන පොරක් කියල පෙන්නන්න?

රාජපක්ශ පරපුරේ නව හඳුන්වාදීම කිව්වෙ නිර්වාන් රාජපක්ශද? ඌත් එයිද දන්නෙ නෑ චන්දෙ ඉල්ලන්න පැම්පස් එකත් ගහගෙන.මහින්ද දැන් අවලංගු කාසියක්.... ඒක දැන් එයත් දන්නවා....