ඇත් දල HELP! (elephant's horn piece )

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    වනජීවි ඇමතිගෙන් ඉල්ලපන්. බඩු ෂුවර්. පොර ගාව තියෙනවා. වනජීවි ඇමති වෙලා ඇතෙෙකුගෙ දලක් ගලවන්න බැරිනම් ඇමතිකමනේ ඇති වැඩේ මොකක්ද කියල පොරමයි අහන්නෙ.​
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    horn තියෙන අලි හොයන්න බෑ මචන් තාම උන් ඉපදිලා නෑ. tusk තියෙන අලියෙක් නම් කැලෙන් හොයා ගන්න පුලුවන්
    :P thanks genius :rofl: :love:
    වනජීවි ඇමතිගෙන් ඉල්ලපන්. බඩු ෂුවර්. පොර ගාව තියෙනවා. වනජීවි ඇමති වෙලා ඇතෙෙකුගෙ දලක් ගලවන්න බැරිනම් ඇමතිකමනේ ඇති වැඩේ මොකක්ද කියල පොරමයි අහන්නෙ.​
    :baffled::rofl::rofl::rofl: lol yakoo

    ඔන්න ගණන් දාල උබට පී.එම්. එකක් දැම්ම මචං.....
    :yes: dakka... agal 3 , mahatha kochcharai da? :confused: eken thava small pieces 4k vage kapaganna puluvannam uba kiwwa ganata padu naha :cool:
    Apoi umba illegal dewalmana illanne.
    :D ivory ban illegal .. eetath meka puujavakata tiyanna
     
    • Like
    Reactions: tnnera