ඇති යාන්තං එළියට දැම්මා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇති යාන්තං එළියට දැම්මා....

    තව්ජිත් ජමාත් ඇතුලු ත‍්‍රස්ත කණ්ඩායම් තහනම් කරමින් ද, මුහුණු ආවරණය තහනම් කරමින් ද නිකුත් කළ නිවේදනයට අදාල ගැසට් පත‍්‍රය අද නිකුත් කරන ලදි.

    Link : http://documents.gov.lk/files/egz/2019/5/2123-04_E.pdf

    http://documents.gov.lk/files/egz/2019/5/2123-02_E.pdf
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඊයේ පොහොට්ටු සක්කිලි කරපු වැඩේ වැරදියි කියන්න එකෙක් නෑනේ මිත්‍රයා.. ලැජ්ජයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊයේ පොහොට්ටු සක්කිලි කරපු වැඩේ වැරදියි කියන්න එකෙක් නෑනේ මිත්‍රයා.. ලැජ්ජයි..

    pohottu salliki ohoma deyak kara kiyala unta wena wasiyak nane...
    unta padu wena ekane wenne..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඒව ගැන කතා නෑ වැඩේ දෙල් වෙලා තියෙන්නේ මධුමාධවලාගේ විඩියෝ ශෙයාර් වෙනවා හැමතැනම ... ගෝඨාගේ සම්බන්ධය නම් 100ක් ශුවර් නෑ. දැන් මාත් එක්ක කතා කරපු එකෙක් වෙන කඩේක බඩු ඉස්සුවා කියලා මම වැරදි නෑනේ
     
    • Like
    Reactions: Oli_Vili

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඊයේ පොහොට්ටු සක්කිලි කරපු වැඩේ වැරදියි කියන්න එකෙක් නෑනේ මිත්‍රයා.. ලැජ්ජයි..
    ඒව ගැන කතා නෑ වැඩේ දෙල් වෙලා තියෙන්නේ මධුමාධවලාගේ විඩියෝ ශෙයාර් වෙනවා හැමතැනම ... ගෝඨාගේ සම්බන්ධය නම් 100ක් ශුවර් නෑ. දැන් මාත් එක්ක කතා කරපු එකෙක් වෙන කඩේක බඩු ඉස්සුවා කියලා මම වැරදි නෑනේ
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,859
    4,243
    113
    ඒව ගැන කතා නෑ වැඩේ දෙල් වෙලා තියෙන්නේ මධුමාධවලාගේ විඩියෝ ශෙයාර් වෙනවා හැමතැනම ... ගෝඨාගේ සම්බන්ධය නම් 100ක් ශුවර් නෑ. දැන් මාත් එක්ක කතා කරපු එකෙක් වෙන කඩේක බඩු ඉස්සුවා කියලා මම වැරදි නෑනේ

    Koheda bn share wenne?? Ko link?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔය කොහේද මුහුණ වැහිල්ල නිතිගත කරේ. බොරු නොකියා හිටහං . මේ ආයේ හදිසි නිති රෙගුලාසි යටතේ. ඒ වගේම මේ කරේ ලිහිල් කිරිමක් නිතියේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    60113333_2314409898639842_2848765366925000704_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊයේ පොහොට්ටු සක්කිලි කරපු වැඩේ වැරදියි කියන්න එකෙක් නෑනේ මිත්‍රයා.. ලැජ්ජයි..

    ලොක්ක, හාමුගේ ගූ බෙට්ටක් පුච්චන් කාපන්..ඔයිට වැඩිය නම්බුයි....
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඊයේ පොහොට්ටු සක්කිලි කරපු වැඩේ වැරදියි කියන්න එකෙක් නෑනේ මිත්‍රයා.. ලැජ්ජයි..

    මම නිකමට හිතාගෙන හිටියේ උඹ ටිකක් යමක් කමක් දන්න එකෙක් කියල...
    අනේ මන්ද.... මොකුත් කියන්නත් හිතෙන්නේ නෑ.... :(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    මම මේ තවම හොයනවා....
    හිටපං හොයල කියන්නං....
    හිටියේ නැත්තං මවල හරි පෙන්නනවා...
    කලබල වෙන්න එපා....

    ආ එල මචං...මාත් බලන්හිටියා දැන් පෙන්නයි දැන් පෙන්නයි කියලා ...වීඩියෝ එක ඉවර උනා...මධූ නෑ.. :(:(:(:(

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    ආ එල මචං...මාත් බලන්හිටියා දැන් පෙන්නයි දැන් පෙන්නයි කියලා ...වීඩියෝ එක ඉවර උනා...මධූ නෑ.. :(:(:(:(

    මධූ.. :P:P උබලගේ වඳ පුංචි අම්මගේ පුතාද මධු? :lol::lol:

    හරි ලොකු කමක් කරලා තියෙන්නේ ඊයේ.. ලැජ්ජයි බන් උබලා..