මුලින් ප්‍රෙග්නසි ටෙස්ට් එකක් කරපන් මචන්! ප්‍රෙග්නන්සි ටෙස්ට් ස්ට්‍රිප් කියලා එකක් තියෙනවා රුපියල් 15යි
අන්න ඒක අරන් ඒකේ තියෙන විදිහට කරපන්
එකක් පොසිටිව් නම් තව එකක් බලපන්
දෙකම පොසිටිව් නම් බබා සෙට් වෙලාම තමා
ඊට පස්සෙ මාස 3ක් පනින්න කලින් ටැබ්ලට් එකක් දෙන්න පුළුවන් උබ කැමති නම්