මචන් ඔය කියන්නේ වෙන රට වල තියෙන ඇන්කර් product නෙමේ.ලංකාවට එවන ඇන්කර් product ගැන.උබ ලංකාවේ ඇන්කර් පිටි එහෙම බීලා තියෙනවනම් ඒක දන්නවා ඇති.මොකද වෙන රටවල් වල තියෙන ඇන්කර් පිටි වගේ නෙමේ ලංකාවේ තියෙන ඇන්කර් පිටි එක කැටි ගැහෙනවා..ලංකාවට උන් එවන්නේ උන්ගේ බඩු බාල කරලා.මොකද වෙන රටවල් වල වගේ නෙමේ ලංකාවේ ඕන හොර වැඩක් කරන්න පුළුවන්නේ.හොර වැඩ කරලා ඒවායින් බේරෙන්නත් පුළුවන්.ඒ තරම්ම ජරා නීති ලංකාවේ තියෙන්නේ.එක නිසා උබ බය නැතුව බටර් කාපන්..මාත් කැමතිම ඇන්කර් තමා.
.මේක උබට මට ප්‍රශ්නයක් නොවුනට මේක බලපාන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුනට.
ඇත්ත ඇත්ත මචන්. පොඩි කාලේ බිව්වේ Anchor කිරි. පස්සේ කාලෙක වෙන කිරි එකක් එක්ක compare කරලා බලද්දී ඒ වෙනස හොඳට තේරෙනවා. හරියට පාන්පිටි දිය කරලා බොනවා වගේ. හරියට දියවෙන්නෙත් නෑ උඹ කිව්වා වගේ. ඔය ඔක්කොටම වඩා හොඳයි fresh milk බොනවානම්. රසත් පට්ටයි, නැවුම් එළකිරි. වැඩේ තියෙන්නේ අපේ ලංකාවේ fresh milk වලට තාම වෙළඳපොළක් ගොඩ නැගිලා නෑ . මිනිස්සුන්ට ආගන්තුකයි. මන් හිතන්නේ කිරිපිටි තරම් මිල අධික වෙන එකකුත් නෑ.
.මාත් කැමතිම ඇන්කර් තමා.
.මේක උබට මට ප්‍රශ්නයක් නොවුනට මේක බලපාන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුනට.


ආයනම් මහන්සි නොබල ගිහින් උදේට උදේට එළකිරි බෝතලයක් ගෙනල්ල බොන්න ඕන.
