ඇන්කර්

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මචන් ඔය කියන්නේ වෙන රට වල තියෙන ඇන්කර් product නෙමේ.ලංකාවට එවන ඇන්කර් product ගැන.උබ ලංකාවේ ඇන්කර් පිටි එහෙම බීලා තියෙනවනම් ඒක දන්නවා ඇති.මොකද වෙන රටවල් වල තියෙන ඇන්කර් පිටි වගේ නෙමේ ලංකාවේ තියෙන ඇන්කර් පිටි එක කැටි ගැහෙනවා..ලංකාවට උන් එවන්නේ උන්ගේ බඩු බාල කරලා.මොකද වෙන රටවල් වල වගේ නෙමේ ලංකාවේ ඕන හොර වැඩක් කරන්න පුළුවන්නේ.හොර වැඩ කරලා ඒවායින් බේරෙන්නත් පුළුවන්.ඒ තරම්ම ජරා නීති ලංකාවේ තියෙන්නේ.එක නිසා උබ බය නැතුව බටර් කාපන්.:D.මාත් කැමතිම ඇන්කර් තමා.:yes:.මේක උබට මට ප්‍රශ්නයක් නොවුනට මේක බලපාන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුනට.

    ඇත්ත ඇත්ත මචන්. පොඩි කාලේ බිව්වේ Anchor කිරි. පස්සේ කාලෙක වෙන කිරි එකක් එක්ක compare කරලා බලද්දී ඒ වෙනස හොඳට තේරෙනවා. හරියට පාන්පිටි දිය කරලා බොනවා වගේ. හරියට දියවෙන්නෙත් නෑ උඹ කිව්වා වගේ. ඔය ඔක්කොටම වඩා හොඳයි fresh milk බොනවානම්. රසත් පට්ටයි, නැවුම් එළකිරි. වැඩේ තියෙන්නේ අපේ ලංකාවේ fresh milk වලට තාම වෙළඳපොළක් ගොඩ නැගිලා නෑ . මිනිස්සුන්ට ආගන්තුකයි. මන් හිතන්නේ කිරිපිටි තරම් මිල අධික වෙන එකකුත් නෑ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බන්ටු;14960679 said:
    ඇත්ත ඇත්ත මචන්. පොඩි කාලේ බිව්වේ Anchor කිරි. පස්සේ කාලෙක වෙන කිරි එකක් එක්ක compare කරලා බලද්දී ඒ වෙනස හොඳට තේරෙනවා. හරියට පාන්පිටි දිය කරලා බොනවා වගේ. හරියට දියවෙන්නෙත් නෑ උඹ කිව්වා වගේ. ඔය ඔක්කොටම වඩා හොඳයි fresh milk බොනවානම්. රසත් පට්ටයි, නැවුම් එළකිරි. වැඩේ තියෙන්නේ අපේ ලංකාවේ fresh milk වලට තාම වෙළඳපොළක් ගොඩ නැගිලා නෑ . මිනිස්සුන්ට ආගන්තුකයි. මන් හිතන්නේ කිරිපිටි තරම් මිල අධික වෙන එකකුත් නෑ.

    :yes:
     
    Jan 7, 2013
    182
    16
    0

    මේක සිංහල මිනිස්සුන්ට ආගන්තුකයි. ඒ උනාට ද්‍රවිඩ මිනිස්සු වැඩි හරියක් බොන්නේ එළ කිරි. මම මේක අත්දැකීමෙන් දන්නේ. නමුත් ලංකාවේ එළ කිරි ගැනත් ඉස්සරහට ප්‍රශ්නයක් වෙයි. මොකද ඔය ගෙවල් වල කිරි ගන්න ඇති කරන එලදෙන්නු හුඟක් වෙලාවට පාරේ නිදැල්ලේ යන්න දානවා කෑම හොයාගන්න. මේ එලදෙන්නු තාප්ප වල තියන පෝස්ටර් ඉදන් කනවා. එතකොට ඒවගේ තියන වසත් එකතු වෙනවා.
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    BUMP

    ඇයි අපි රටක් විදියට මේතරම් පහත් තත්වෙකට වැටිල තියෙන්නෙ?
     
    Last edited:

    ~Kolla~

    Member
    Aug 26, 2008
    15
    1
    0
    ganna_ape_de.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    අනේ මචො ගොන් කතා කියන්න එපා අපේ රජතුමා ත්‍රස්තවාදින්ගෙන් මුදාගත් රට මෙක. අනික මෙව්ව කාල ක්ශනිකව මැරෙන්නෙත් නෑ නෙ. අනික මෙ සිද්ද වෙන වේගවත් සන්දර්ශනය වැරදුනා සන්වර්ධනයත් එක්ක අපේ ජනතාවාදි නායක තුමාට ඔය පොඩි දෙවල් දිහා බලන්න වෙලාවක් නෑ. ඒක හින්ද ඔය ගෙඩියක් කොලයක් කාල පාඩුවෙ මැරෙන්නෙ නැතුව තව ටික කාලයක් ජිවත් වෙන්න බලපල්ල. අපේ නාමල් රජතුමා රජවෙනකන්. :P :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    ෴සමනලී෴;14960736 said:
    :shocked::shocked::shocked::shocked:
    අපේ ගෙදරත් ගේන්නෙ ඇන්කර්..... :(

    සමනයගෙ තටු හැලෙයි ඔව්ව බීලා... බීපන් හයිලන්ඩ් . :P
     
    Jun 26, 2012
    591
    162
    0
    බන්ටු;14960679 said:
    ඇත්ත ඇත්ත මචන්. පොඩි කාලේ බිව්වේ Anchor කිරි. පස්සේ කාලෙක වෙන කිරි එකක් එක්ක compare කරලා බලද්දී ඒ වෙනස හොඳට තේරෙනවා. හරියට පාන්පිටි දිය කරලා බොනවා වගේ. හරියට දියවෙන්නෙත් නෑ උඹ කිව්වා වගේ. ඔය ඔක්කොටම වඩා හොඳයි fresh milk බොනවානම්. රසත් පට්ටයි, නැවුම් එළකිරි. වැඩේ තියෙන්නේ අපේ ලංකාවේ fresh milk වලට තාම වෙළඳපොළක් ගොඩ නැගිලා නෑ . මිනිස්සුන්ට ආගන්තුකයි. මන් හිතන්නේ කිරිපිටි තරම් මිල අධික වෙන එකකුත් නෑ.
    ඒවා බිව්වම ලෙඩ වෙනවනේ....... :(
     
    ෴සමනලී෴;14960810 said:
    සෙම හැදෙන්නෙ නැද්ද..? :oo:

    සෙම කියල ඔය කියන තරම්ම යකා කලු නෑ. අපේ ආච්චිල හිටියෙ උඩහ පලාතෙ, ඉතින් ඒ අය එදිනෙදා පාවිච්චි කලේ නැවුම් එළකිරි. ඔය යස අගේට තාමත් ඉන්නෙ දෙයියන්ගෙ පිහිටෙන් ඉහෙන් බහින රෝගයක් නැතුව.:yes: