ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෝ එන්න

hornetboy

Active member
  • Dec 7, 2012
    880
    147
    43
    මචන්ලා මට දැනගන්න ඕන android phone එකක delete වෙච්ච පොටෝ වීඩියෝ ගන්න තියෙන ක්‍රම මොනවද කියලා? අපේ අයියා කෙනෙක්ගේ phone එකක එයාගේ අතින් වැරදිලා එයගේ බිස්නස් එකේ වීඩ්යෝ එකකුයි පොටෝ එකකුයි delete වෙලා තිබ්බා. ගොඩක් recovery apps try කරා ඒත් ගන්න පුලුවන් උනේ පොටෝ එක විතරයි. වීඩියෝ එක ගන්න පුලුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් කරපන්කෝ?

    phone model

    Samsung Galaxy A8 Star
     
    • Sad
    Reactions: WC121129