ඇන්රොයිඩ් 4න් 1ක්

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
ඇන්රොයිඩ් 4න් 1ක්

මචන් මම ඇන්රොයිඩ් 4න් 1ක් ගන්න හිතන් එන්නෙ:yes:.ලන්කවෙන් වගකිමක් ඇත්ව ගන්න පුලුවන් බ්‍රන්ඩ්ඩඩ් 4න් 1 මොකක්ද බන්:rolleyes:?:-)(මයිකොමැක්ස් ජරාව නම් එපා:()