වයස වැඩි නෙ ඔයාට.......මම කැමති නැනෙ..![]()
තව අවුරුදු 20 කින් වත් පස්සේ සලකලා බලන්න බැරි වෙයිද එත කොට ඔයත් වයසයිනේ![]()

පැන්ශන් යන්න කාලෙ හරි ජොබක් කලා නම්...
තව 20කින් මට 46.අනුරාධ ට 55යි නෙ.පැන්ශන් යන්න කාලෙ හරි ජොබක් කලා නම්...
![]()


තව 20කින් මට 46.අනුරාධ ට 55යි නෙ.පැන්ශන් යන්න කාලෙ හරි ජොබක් කලා නම්...
![]()
අපිට කොයින්ද කෙල්ලොකෙල්ලෙක් හිටියනං ඒ කාලෙම අද මෙහෙම බෙහෙත් බොන්ඩ වෙන්නෙ නෑනෙ


boyfriend 5.11ක් උසයි
![]()

boyfriend 5.11ක් උසයි
![]()


Ochchara ussala eka kotuwa pannama duka kiyaine...![]()
උස වැඩියි වගේ නේද තව අගලක් දෙකක් කොට කරලා ගමු යත්තෙන් ගාලාවත් නැත්නම් වෙඩින් පොටෝ එක ගන්න වෙන්නේ ඔයාට බංකුවක් උඩ නැගලා![]()