ඇඳ හෝදනකොට

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකේ අනිත් පැත්තත් වෙනවා බං.
    මොකද කොයි වෙලේ හරි සොල්මෙට්ව හම්බවෙනවා
    එතකොට කොල්ලෝ කෙල්ලන්ට වඩා සතුටින් ඉන්නවා :)

    ඔව් එක නම් මාත් දැකලා තියෙ..මගෙ යාලුවෙක් ජොලියට පටන් ගත්තා..කෙල්ල එක දැනගත්ත ගමන් සම්බන්දෙ නැවත්තුවා...කරුමේට කොල්ලා එතකොට සිරියස්..එත් කෙල්ල බැ කිවිවා..දැන් කෙල්ල බැදලා.ලමෙකුත් හම්බ වෙන්න ඉන්නවා..එත් කොල්ලා තාම තනියම:dull:

    දෙන්නටම එකපාර උත්තර දෙන්නම්කෝ

    මන් කලින් යාළුවෙලා හිටපු කෙල්ල ගැන හිතලයි මන් එහෙම කිව්වේ. මොකද මන් එයාගේ හැසිරීම හොදට දන්නා නිසා. මේ දවස් වල එයා වෙන කොල්ලෙක්ව හොදට අන්දනවා. පව් අහිංසක හොද කොල්ලෙක් මට වඩා ටිකක් සල්ලි තියෙන.

    ජොලියට කිරීම සීරියස් කිරීම පුද්ගලයා මත තමයි තීරණය වෙන්නේ
    ජොලියට විතරක් කෙල්ලෝ හොයන කොල්ලන්වත් මන් දන්නවා

    ගොඩක් වෙලාවට ජොලියට පාට්නර් කෙනෙක් හොයන්නේ සල්ලි තියෙන එවුන් හෝ පෙනුම ලස්සන එවුන්. උන් දන්නවා එකෙක් නැතිඋනත් තව එකෙක් සෙට් වෙනවා කියලා. උන් උන්ට තියෙන සම්පත් වලින් අයුතු විදියට ප්‍රයෝජනේ ගන්නවා.

    ජොලි කරන එකෙක්ට ගොඩක් වෙලාවට අහුවෙන්නෙත් සීරියස් කරන්න හදන එවුන්ව

    ඇත්තටම සෝල් මේට් කියලා ජාතියක් ඉන්නවද?

    * මේ දවස් වල කෙල්ලෙක් මන් ගැන හිතන් ඉන්නවා (ජිවිතේ පලවෙනි පාරට). මන් අහ්නකන් බලන් ඉන්නවා. ඒත් මන් එයාට කැමති නැති නිසා මන් සද්ද නැතුව ඉන්නවා. මන් කැමති නෑ ජොලියට කාවවත් ආශ්‍රය කරන්න
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ නැ බන් මට එකපාර අකවුන්ට් 2ක් කන්ට්‍රෝල් කරන්න කම්මැලියි

    මේ කඩේ තිබුනේ නැත්නම් කෙල්ලෙක් වගේ එකවුන්ට් එකක් හදලා ආයේ රඟනවා සරාට ඉරිසියා හිතෙන්නම :lol::lol:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ කඩේ තිබුනේ නැත්නම් කෙල්ලෙක් වගේ එකවුන්ට් එකක් හදලා ආයේ රඟනවා සරාට ඉරිසියා හිතෙන්නම :lol::lol:

    ඇයි අර උබේ kadda bari eka අකවුන්ට් එක මදිද :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,366
    113
    දෙන්නටම එකපාර උත්තර දෙන්නම්කෝ

    මන් කලින් යාළුවෙලා හිටපු කෙල්ල ගැන හිතලයි මන් එහෙම කිව්වේ. මොකද මන් එයාගේ හැසිරීම හොදට දන්නා නිසා. මේ දවස් වල එයා වෙන කොල්ලෙක්ව හොදට අන්දනවා. පව් අහිංසක හොද කොල්ලෙක් මට වඩා ටිකක් සල්ලි තියෙන.

    ජොලියට කිරීම සීරියස් කිරීම පුද්ගලයා මත තමයි තීරණය වෙන්නේ
    ජොලියට විතරක් කෙල්ලෝ හොයන කොල්ලන්වත් මන් දන්නවා

    ගොඩක් වෙලාවට ජොලියට පාට්නර් කෙනෙක් හොයන්නේ සල්ලි තියෙන එවුන් හෝ පෙනුම ලස්සන එවුන්. උන් දන්නවා එකෙක් නැතිඋනත් තව එකෙක් සෙට් වෙනවා කියලා. උන් උන්ට තියෙන සම්පත් වලින් අයුතු විදියට ප්‍රයෝජනේ ගන්නවා.

    ජොලි කරන එකෙක්ට ගොඩක් වෙලාවට අහුවෙන්නෙත් සීරියස් කරන්න හදන එවුන්ව

    ඇත්තටම සෝල් මේට් කියලා ජාතියක් ඉන්නවද?

    * මේ දවස් වල කෙල්ලෙක් මන් ගැන හිතන් ඉන්නවා (ජිවිතේ පලවෙනි පාරට). මන් අහ්නකන් බලන් ඉන්නවා. ඒත් මන් එයාට කැමති නැති නිසා මන් සද්ද නැතුව ඉන්නවා. මන් කැමති නෑ ජොලියට කාවවත් ආශ්‍රය කරන්න

    මට සල්ලිත් නෑ පෙනුමත් නෑ මොකුත් නෑ
    therefore කෙල්ලොත් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,366
    113
    මේ කඩේ තිබුනේ නැත්නම් කෙල්ලෙක් වගේ එකවුන්ට් එකක් හදලා ආයේ රඟනවා සරාට ඉරිසියා හිතෙන්නම :lol::lol:

    සිල්ලර කඩයක්ද බං.. මාත් එන්ඩද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙන්නටම එකපාර උත්තර දෙන්නම්කෝ

    මන් කලින් යාළුවෙලා හිටපු කෙල්ල ගැන හිතලයි මන් එහෙම කිව්වේ. මොකද මන් එයාගේ හැසිරීම හොදට දන්නා නිසා. මේ දවස් වල එයා වෙන කොල්ලෙක්ව හොදට අන්දනවා. පව් අහිංසක හොද කොල්ලෙක් මට වඩා ටිකක් සල්ලි තියෙන.

    ජොලියට කිරීම සීරියස් කිරීම පුද්ගලයා මත තමයි තීරණය වෙන්නේ
    ජොලියට විතරක් කෙල්ලෝ හොයන කොල්ලන්වත් මන් දන්නවා

    ගොඩක් වෙලාවට ජොලියට පාට්නර් කෙනෙක් හොයන්නේ සල්ලි තියෙන එවුන් හෝ පෙනුම ලස්සන එවුන්. උන් දන්නවා එකෙක් නැතිඋනත් තව එකෙක් සෙට් වෙනවා කියලා. උන් උන්ට තියෙන සම්පත් වලින් අයුතු විදියට ප්‍රයෝජනේ ගන්නවා.

    ජොලි කරන එකෙක්ට ගොඩක් වෙලාවට අහුවෙන්නෙත් සීරියස් කරන්න හදන එවුන්ව

    ඇත්තටම සෝල් මේට් කියලා ජාතියක් ඉන්නවද?

    * මේ දවස් වල කෙල්ලෙක් මන් ගැන හිතන් ඉන්නවා (ජිවිතේ පලවෙනි පාරට). මන් අහ්නකන් බලන් ඉන්නවා. ඒත් මන් එයාට කැමති නැති නිසා මන් සද්ද නැතුව ඉන්නවා. මන් කැමති නෑ ජොලියට කාවවත් ආශ්‍රය කරන්න

    මගෙත් ඉන්නවා ඉතින් ඔය ජාතිදෙකෙම කස්ටිය...
    ඔව් මල්ලියා එවගෙ කෙනෙක් ඉන්නවා..වාසනාව තියෙ නම් එ කෙල්ලවම බදින්නත් ලැබෙයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට සල්ලිත් නෑ පෙනුමත් නෑ මොකුත් නෑ
    therefore කෙල්ලොත් නෑ

    ඔය දෙකම මටත් නැ. මටත් කෙල්ලෙක් නැ
    ඒත් එලියට බැහැලා පොඩ්ඩක් අනිත් මිනිස්සු එක්ක කතාකරපන්
    එතකොට උබට හොයාගන්න පුළුවන් කෙල්ලෙක් දාගන්න මෙතඩ් එක
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට සල්ලිත් නෑ පෙනුමත් නෑ මොකුත් නෑ
    therefore කෙල්ලොත් නෑ

    ammata kiyapan badinna one kiyala :oo: eya kawa hari hoyada dei

    සල්ලිත් නෑ පෙනුමත් නෑ මොකුත් නෑ kiya kiya idala wadak nane..

    ekko e wenuwen mona hari karapn, naththan amathaka karala dapan...:dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් මල්ලියා එවගෙ කෙනෙක් ඉන්නවා..වාසනාව තියෙ නම් එ කෙල්ලවම බදින්නත් ලැබෙයි

    ම්ම්ම්ම්ම්ම්ම්ම්............
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය දෙකම මටත් නැ. මටත් කෙල්ලෙක් නැ
    ඒත් එලියට බැහැලා පොඩ්ඩක් අනිත් මිනිස්සු එක්ක කතාකරපන්
    එතකොට උබට හොයාගන්න පුළුවන් කෙල්ලෙක් දාගන්න මෙතඩ් එක

    mata nam kello set wenawa
    eth hari ikmanata un break up wentawa.:(
    mage personality eke awulak :oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට සල්ලිත් නෑ පෙනුමත් නෑ මොකුත් නෑ
    therefore කෙල්ලොත් නෑ

    යකො ලන්කාවෙ කෙල්ලො ගැනු ඔක්කොම කැමති කට්ට කලු යක්කු වගෙ රැවුල් වාවා ගත්ත හෙන මාදාවි ටයිප් උන්ට සල්ලි නම් ඔය බොරුවක් කියන්න බැරියා පෙනුම සෙට් නෙ උබෙ ට්‍රයි කරපන් නිලියො වගෙ එවා සෙට් වෙන්නෙ ඔය ඇදවල් හොද හොද ඉදලා හරියන් නැ යකො සාමාජෙට බැහැපන්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mata nam kello set wenawa
    eth hari ikmanata un break up wentawa.:(
    mage personality eke awulak :oo:

    break up වෙන එකෙත් හොදක් තියෙනවා එතකොට ඊලග එක දාගන්න හා පවත්වාගෙන යන්න එක්ස්පිරියන්ස් හා අපේ පර්සනලිටි එකේ තියෙන දුර්වලකම් හදුනාගන්න අවස්තාව ලැබෙනවා. break up වැඩිවෙන තරමට අපිට හොදයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :no::no::no:මම පොඩි ලමයකුත් නෙමෙයි.මට දියවැඩියාවත් නැ..

    සමහරු හීනෙන් ටොයිලට් ගිහින් ඇදේම චූ කරනවලු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    break up වෙන එකෙත් හොදක් තියෙනවා එතකොට ඊලග එක දාගන්න හා පවත්වාගෙන යන්න එක්ස්පිරියන්ස් හා අපේ පර්සනලිටි එකේ තියෙන දුර්වලකම් හදුනාගන්න අවස්තාව ලැබෙනවා. break up වැඩිවෙන තරමට අපිට හොදයි

    mama nam igana gaththa dekuth na..

    boot kawama ridena ridille aduwak welath na..

    mage awula mokadda kiyala hoyagannakan aye nam kello diha balanne wath na..

    wade wela thiyenne kello aththa hethuwa kiyanneth nane :frown: