ඕකේ අනිත් පැත්තත් වෙනවා බං.
මොකද කොයි වෙලේ හරි සොල්මෙට්ව හම්බවෙනවා
එතකොට කොල්ලෝ කෙල්ලන්ට වඩා සතුටින් ඉන්නවා![]()
ඔව් එක නම් මාත් දැකලා තියෙ..මගෙ යාලුවෙක් ජොලියට පටන් ගත්තා..කෙල්ල එක දැනගත්ත ගමන් සම්බන්දෙ නැවත්තුවා...කරුමේට කොල්ලා එතකොට සිරියස්..එත් කෙල්ල බැ කිවිවා..දැන් කෙල්ල බැදලා.ලමෙකුත් හම්බ වෙන්න ඉන්නවා..එත් කොල්ලා තාම තනියම![]()
දෙන්නටම එකපාර උත්තර දෙන්නම්කෝ
මන් කලින් යාළුවෙලා හිටපු කෙල්ල ගැන හිතලයි මන් එහෙම කිව්වේ. මොකද මන් එයාගේ හැසිරීම හොදට දන්නා නිසා. මේ දවස් වල එයා වෙන කොල්ලෙක්ව හොදට අන්දනවා. පව් අහිංසක හොද කොල්ලෙක් මට වඩා ටිකක් සල්ලි තියෙන.
ජොලියට කිරීම සීරියස් කිරීම පුද්ගලයා මත තමයි තීරණය වෙන්නේ
ජොලියට විතරක් කෙල්ලෝ හොයන කොල්ලන්වත් මන් දන්නවා
ගොඩක් වෙලාවට ජොලියට පාට්නර් කෙනෙක් හොයන්නේ සල්ලි තියෙන එවුන් හෝ පෙනුම ලස්සන එවුන්. උන් දන්නවා එකෙක් නැතිඋනත් තව එකෙක් සෙට් වෙනවා කියලා. උන් උන්ට තියෙන සම්පත් වලින් අයුතු විදියට ප්‍රයෝජනේ ගන්නවා.
ජොලි කරන එකෙක්ට ගොඩක් වෙලාවට අහුවෙන්නෙත් සීරියස් කරන්න හදන එවුන්ව
ඇත්තටම සෝල් මේට් කියලා ජාතියක් ඉන්නවද?
* මේ දවස් වල කෙල්ලෙක් මන් ගැන හිතන් ඉන්නවා (ජිවිතේ පලවෙනි පාරට). මන් අහ්නකන් බලන් ඉන්නවා. ඒත් මන් එයාට කැමති නැති නිසා මන් සද්ද නැතුව ඉන්නවා. මන් කැමති නෑ ජොලියට කාවවත් ආශ්‍රය කරන්න



eya kawa hari hoyada dei

