එකම තමා බන් මාත් කියල තියෙන්නේ.මම IT වල දැම්මෙ එක්ස්පීරියන්ස් නැතුව ටිකක් නමක් තියන කැම්පස් එකකින් අවුට් වුනු මොකක් හරි වැඩක් කරගන්න පුලුවන් එවුන්ට ගන්න පුලුවන් සැලරි එක
උඹල 70 කියන්නෙ ලොකු සැලරියක් කියලා හිතලා දාල තියනවා, IT ෆීල්ඩ් එකේ ගෙවන සැලරි එක්ක 70 කියන්නෙ ගනන් ගන්නවත් පුලුවන් දෙයක් නෙමයි බන්
ඒකයි මම කියන්නෙ ඇපරල් ෆීල්ඩ් එකේ සැලරි අඩුයි කියලා.
"Oya experience thiyana unta." කියල අදහස් කලේ ඒ ෆීල්ඩ් එකේ experience තියන එකෙක්ටත් 70 වගේ සෙට් වෙන්නේ කියල
