ඇපරල් ෆීල්ඩ් ජොබ්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම IT වල දැම්මෙ එක්ස්පීරියන්ස් නැතුව ටිකක් නමක් තියන කැම්පස් එකකින් අවුට් වුනු මොකක් හරි වැඩක් කරගන්න පුලුවන් එවුන්ට ගන්න පුලුවන් සැලරි එක
    උඹල 70 කියන්නෙ ලොකු සැලරියක් කියලා හිතලා දාල තියනවා, IT ෆීල්ඩ් එකේ ගෙවන සැලරි එක්ක 70 කියන්නෙ ගනන් ගන්නවත් පුලුවන් දෙයක් නෙමයි බන්
    ඒකයි මම කියන්නෙ ඇපරල් ෆීල්ඩ් එකේ සැලරි අඩුයි කියලා.
    එකම තමා බන් මාත් කියල තියෙන්නේ. :lol:
    "Oya experience thiyana unta." කියල අදහස් කලේ ඒ ෆීල්ඩ් එකේ experience තියන එකෙක්ටත් 70 වගේ සෙට් වෙන්නේ කියල
     
    • Love
    Reactions: NEMISIS

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,338
    113
    ado mn me kynn gye mge best freda planning krnne, pissu hadenwa uta maseta call wlt wtrk 60-80GB wtr ynwlu. nidahasak na samahara dws wl 2 wtr wenkn set wenwlu, wadak na itin ohom job krla, keeyak hambunath
    oww bung, math kiuwa wena ekake ta balapan kiyala wena ekake. a unata dan u ekama hira wela, muta Interview wath yanna wenne naa. paw wadee :(
     
    • Sad
    Reactions: Gwynbleidd

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මාත් කාලයක් මර්චන්ඩයිසර් කෙනෙක් විදියට වැඩ කලා. මේ ෆීල්ඩ් එක මාර ස්ට්‍රෙස් බන්. එපාම උනා! ගෙදර ආවමත් නිදහසක් නෑ. අන්තිමට කරැමයක් උනා. මම අයින් උනා! ඔක්කොටම වඩා මාන්සික නිදහස වටිනවා බන්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    Damn... ow bn ohoma then nathuwa nemei.
    Planning walath hema thenama ohoma naha bn. Merchandising wagema thamai. Central hub ekak wage set wunoth weda lesi. Production plant ekak wage set wunoth katta wadi. Merchandising walath off hours wala weda adui development side eke. Bulk nam on call wage thamai.
     
    • Like
    Reactions: acryan

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    ඇපරල් ෆීල්ඩ් එක ගැන එක එක කෙනා බලන කොන හරහා එයාට දැනෙන විදිය ..
    මමත් ඔතන හිටපු හින්දා දන්නවා දැන් නෙමේ ඉස්සර ..
    මාර ස්ට්‍රෙස් ,දැන් මන් හිතන්නේ නැහැ ලොකුවට ඇති කියලා මොකද දැන් ගාමන්ට් විනාස වෙලා
    ලොකු පරිමාණයෙන් කරන ටිකක් ඉතුරු වෙලා තියෙනවා ..
    එතැන් ඉන්න ඉහල ඉදල පහලට හොද වැටුපක් ලැබෙනවා .
    BRANDEX ,BODYLINE ,SLIMLINE ,LINIYA
    ඉස්සරනම් හැමතැනම ගාමන්ට් හින්දා හොද අදායමක් ගන්න පුළුවන් හින්දා ඔය ලොකු ලොකු කට්ටිය
    ඔතන තම තමා හිටියේ, GAY DE ALWIS ,VICTOR WIJAYANTHA ,MORRIS BANI ,
    MICHEAL WIJESOORIYA මම දැනුවත්ව හිටියා ..තව ගොඩක් ...
    උන්ටනම් මේ FIELD එක දැනුනේ සල්ලි හොයන තැනක් විදියට ...
    ඒත් ජෝර්දාන් ,ඩුබායි ගාමන්ට් නම් මරවල වැඩ ගන්නේ - මේ අපේ උන් ඈ ...
    ලොකු පඩියක් නැහැ .
    ඒත් DUBAI වල ගාමන්ට් නොවන ගාර්මන්ට් ..( ඇදුම් මහන්නේ ඇදුම වෙනස් ) මම දන්න විදියට PATETTEN MAKER ඩිරම් 5000( ලක්ෂ 2.60000) ලැබෙනවා ..GERBER වලට එහෙම ...
    අත්දැකීමෙන් කියන්නේ ..
    ඉනිත් ඔක්කම ඉන්දියන් පකයෝ
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Garment වල IT ජොබ් කියන්නෙ ms word වලින් එහෙම වැඩ කරන්න නේ තියන්නෙ
    ඒවගෙ පඩි කොහොමද
     
    • Sad
    Reactions: HAneo

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    Garment වල IT ජොබ් කියන්නෙ ms word වලින් එහෙම වැඩ කරන්න නේ තියන්නෙ
    ඒවගෙ පඩි කොහොමද
    uba paw ban. mawa wada karana eke technolgy eka dakkoth ubata andei. garment thema
     
    • Wow
    Reactions: Yakka putha

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    uba paw ban. mawa wada karana eke technolgy eka dakkoth ubata andei. garment thema
    දන්නේ නැති අපිටත් දැනගන්න විස්තර ටිකක් කියපන්කො
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    දන්නේ නැති අපිටත් දැනගන්න විස්තර ටිකක් කියපන්කො

    IT - mama danne na uba mona field ekeda kiyala but api use world best and newest tools: servers okkoma Nutanix and VMware uda duwanne. EPR eka SAP S4HANA. FMS first time in south asia api damme. MAS wala thiyenne AFS. Network nam meraki and cisco 40Gbps network eka cat 7 10gbps
    . cutting nam world best cutter lectra and Gbos Laser cutting. labels printing RFID. MES system okkoma android 1000 tablets use karanawa. mama dakala na lankawe apparel sector eke mehema invest karanawa ape group eka arenna.
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    IT - mama danne na uba mona field ekeda kiyala but api use world best and newest tools: servers okkoma Nutanix and VMware uda duwanne. EPR eka SAP S4HANA. FMS first time in south asia api damme. MAS wala thiyenne AFS. Network nam meraki and cisco 40Gbps network eka cat 7 10gbps
    . cutting nam world best cutter lectra and Gbos Laser cutting. labels printing RFID. MES system okkoma android 1000 tablets use karanawa. mama dakala na lankawe apparel sector eke mehema invest karanawa ape group eka arenna.
    මම IT වලට සම්භන්ධයක් නැති field එකක ඉන්නේ , technology ගැන interest නිසයි ඇහුවේ විස්තර , උඹලගේ group එක මොකක්ද මචන් ?