ඇමසීන්ගේ ප්‍රශ්ණය

Status
Not open for further replies.

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මොන කතාවට හරි රෙප් කැපෙනවනෙ,:P ඒක නිසා රෙප් කැපෙනවො බුදු අම්මො ඉන්ඩ බැරෝ කියල දාන තෙර්ඩ් කිසිම පදනමක් නැ, දෙපැතෙම උන් රෙප් කපනව ඔව සරල දේවල්, රෙප් කැපෙනව කියල අඩන්ඩ තරන් මන්ද මානසික වෙන්ඩ ඔනෙ නැ,

    For once, i agree with this statement.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් ඇමසියාගෙ තෙර්ඩ් වලාට කමෙන්ට දාන උන්ගෙ රෙප් කැපීම තහනම් කියල වොනින් එකක් ගන්ඩද උස්සහය??? ලොල්.:rofl: ඕක කවදාවත් වෙන දෙයක් නෙමේ, ඔන්න බලපන් වෙනද කැපෙන රෙප් ප්‍රමානයට වඩා උබේ රෙප් කැපෙන්ඩ පටන් ගන්නව.:yes:

    දැන් ඇමසියාගෙ තෙර්ඩ් වලාට කමෙන්ට දාන උන්ගෙ රෙප් කැපීම තහනම් කියල වොනින් එකක් ගන්ඩද උස්සහය??

    එහෙම කොහේද කියලා තියෙන්නේ? මම එහෙම කොහේවත් කියලා නෑ. මම එහෙම කියපු පෙන්වනවාද?
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මම ඌව බෑන් කරන්න කිව්වා නෙවෙයි. මේ ප්‍රශ්නයට තියෙන විසදුම් ටිකක් යෝජනා කරා විතරයි. මට ඌගෙන් වැඩක් නෑ, ඉතින් ඌ හිටියත් එකයි නැතත් එකයි. ඇමසියාට තමන්ට කැමති දේවල් කියන්න අයිතිය තියෙනවා වගේ, අපිටත් කැමති ත්‍රේඩ් එහෙක කොමෙන්ට් කරන්න අයිතිය තියෙනවා නේ?. ඌව වර්ජනය කරන්න කියලා බල කරන්න කාටවත් බෑ. ඌගේ ත්‍රේඩ් එහෙක කොමෙන්ට් කරපු ගමන් කුනූහරුපෙන් බැනලා රෙප් කපනවා. වර්ජනය කරන්න පෙළගැහෙන එකයි, පෙළගස්සවන්න බල කරන එකයි කියන්නේ දෙකක්නේ? අන්න ඒකට මොනවා හරි කරනවද.?

    :yes::yes::yes:

    උබට ඇමසියාගෙ තෙර්ඩ් වලට පොස්ට් දාල පස්ස පැත්ත දෙන්ඩ ඔනෙ නම් දිපන් බන් අපිට මොකො කිසිම ප්‍රශ්නයක් නැ, ඒව උබල දෙන්නගෙ කැමැත්ත.

    රෙප් කපනව කියන දේ ගැන හිතන්නෙ ඇයි, උබේ විතරද මේ කිරියෙ රෙප් කැපෙන්නෙ නැනෙ???? ඒක නිසා නහයෙන් අඩන්ඩ එපා...

    මේ ඉන්නේ අනිත් පිස්සා:lol:
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    owa elakiri eke politics ban. lol uwa ban karanne na u hinda hits wadiy.
    godak amsin la wage un contracts karanne
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    uba kiyana gon katha walata rep kapun nattam thama puduma:P

    ඌට තියෙන්නෙත් පෞද්ගලික දේශපාළණ ප්‍රශ්ණයක්. අරූ මහින්දට බනිනවා, ඒක නිසා මූට ඌත් එක්ක මළ. අනුන්ගේ පෞද්ගලික වළි වලට සම්මාදම් වෙන්න කියලා කරන බලහත්කාර කමක් කියලයි මට නම් මේක පේන්නේ.
     
    Nov 18, 2016
    39
    3
    0
    reputation_neg.gif

    ඇමසීන්ගේ ප්‍රශ්ණය 11-22-2016 10:29 AM Amasin best
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කොහේද කියලා තියෙන්නේ? මම එහෙම කොහේවත් කියලා නෑ. මම එහෙම කියපු පෙන්වනවාද?
    එහෙනම් මොනවද බන් කියවන්නෙ නහයෙන් අඩ අඩා, රෙප් කාගෙත් කැපෙනව උබේ විතරක් නෙමේ, උබ ඇමසියගෙ තෙර්ඩ් වලට කමෙන්ට් කරපන් කැමති උන් රෙප්+ දෙයි අකමැති උන් රෙප්- දෙයි අවුලක් නැනෙ, ඔච්චර කියවන්ඩ දෙයක් නැ,
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙනම් මොනවද බන් කියවන්නෙ නහයෙන් අඩ අඩා, රෙප් කාගෙත් කැපෙනව උබේ විතරක් නෙමේ, උබ ඇමසියගෙ තෙර්ඩ් වලට කමෙන්ට් කරපන් කැමති උන් රෙප්+ දෙයි අකමැති උන් රෙප්- දෙයි අවුලක් නැනෙ, ඔච්චර කියවන්ඩ දෙයක් නැ,

    මෙතන කියන්නේ එහෙම එකක් ගැන නෙවෙයි. පොඩ්ඩක් මගේ කලින් රිප්ලයි බලපන්. උබට මම හිතන්නේ තේරුම් ගැනිමේ ප්‍රශ්ණයක් තියෙනවා. ඔව් බන් මම මෙතන නහයෙන් දාගෙන අඩනවා. නමුත් උබ ඒක ප්‍රශ්ණයක් කරගන්න ඕනේ නෑ.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    දැන් ඇමසියාගෙ තෙර්ඩ් වලාට කමෙන්ට දාන උන්ගෙ රෙප් කැපීම තහනම් කියල වොනින් එකක් ගන්ඩද උස්සහය??? ලොල්.:rofl: ඕක කවදාවත් වෙන දෙයක් නෙමේ, ඔන්න බලපන් වෙනද කැපෙන රෙප් ප්‍රමානයට වඩා උබේ රෙප් කැපෙන්ඩ පටන් ගන්නව.:yes:

    ත්‍රෙඩ් එක දාපු කෙනා සුදනා වගේ පෙනුනට එකසැරයක් මම මේ Chamath2015 ගේ මතයට විරුද්ධ මතයක් ගෙනාවා කියලා මට කුණුහරපෙන් බැනලා, තර්ජනය කරලා මේ මනුස්සයා මට PM එකක් එව්වා. එහෙව් පහත් මනුස්සයෙක් මූ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ත්‍රෙඩ් එක දාපු කෙනා සුදනා වගේ පෙනුනට එකසැරයක් මම මේ Chamath2015 ගේ මතයට විරුද්ධ මතයක් ගෙනාවා කියලා මට කුණුහරපෙන් බැනලා, තර්ජනය කරලා මේ මනුස්සයා මට PM එකක් එව්වා. එහෙව් පහත් මනුස්සයෙක් මූ.

    පෘෆ් දාපන් බලන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රෙඩ් එක දාපු කෙනා සුදනා වගේ පෙනුනට එකසැරයක් මම මේ Chamath2015 ගේ මතයට විරුද්ධ මතයක් ගෙනාවා කියලා මට කුණුහරපෙන් බැනලා, තර්ජනය කරලා මේ මනුස්සයා මට PM එකක් එව්වා. එහෙව් පහත් මනුස්සයෙක් මූ.
    අන්න ඒකනෙ එහෙනම් මුලින්ම Chamath2015 බෑන් කරල ඉන්ඩ වෙනව.:yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    කිඹුලා මෙක මෙහෙයවනවද කියන එක ගැන සාක්ෂි නම් නැහැ. හැබැයි ඔය රාජපක්ෂ පුක්ඛ වන්දනාවෙ යන බයි කල්ට් එකක සිඟිති මාෆියාවක් නම් මෙකෙ දුවනවා. රාජපක්ෂ මැදමූලන කීබොර්ඩ් රෙජිමෙන්තුව .
    කරුමෙට මුන් සිංහල කමයි සිංහල ජාතියෙ ලෙබල් එකයි දඩමීමා කරගෙන තමා මෙ වැඩෙ කරන්නෙ.ඉතිං මහින්ද විරොධි බව අමතක කරලා සමහරක් යු ඇන්පි කාරයොත් ,ස්වාධින අයත් මුන් එක්ක එක්කහු වෙනවා .

    reputation_neg.gif

    ඇමසීන්ගේ ප්‍රශ්ණය 11-22-2016 10:13 AM -10
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    රාජපක්ෂ මැදමූලන කීබොර්ඩ් රෙජිමෙන්තුවෙ එවුන් තමා මෙකෙ ලැගලා මෙ කොමියුනිටි එක කන්නෙ. කොමියුනිටි එකට වැඩක් කරන එකෙක් උනත් මහින්දගෙ පු* ලොවන්නෙ නැත්තම් එවුන්ව එළවන්න මඬ ගහන්න මුන් ඕන වෙලාවක රෙඩි.
    කරුමෙකට සිංහලෙ ලෙබල් එකයි ජාතියෙ අභිමානයයි තමා මුන්ගෙ පළිහ.
    මුන් රිංග ගත්ත දවසෙ ඉඳන් මෙකෙ වටිනාකමක් ඇති දෙයක් කරපු ගොඩක් මිනිස්සු අයින් වෙලා ගිහින් :angry::angry::angry::angry::angry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මට දැන් පේන විදියට ඇමසියාට වඩා ඌව වර්ජනය කරවන්න හදන උන් ලෝක අපතයේ සෙට් එකක් වගේ (අර දත් කිඹුලා වගේ කිහිප දෙනෙක් ඇරුණු කොට)

    1. බලහත්කාරකම්
    2. බොරු චෝදනා
    3. කුණු හරුප
    4. ඩේට කපන්න ලොකු පික්ස්.

    :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ආ හ් අද කටාර් වලට සිකුරාදද??? :lol::lol::lol::lol::lol::lol:
    අහ් රජපක්ෂ පුක්ලැවන ඌරුලෑහමි මෙතනත් රිව්වාද තො ?:rofl::rofl::rofl::rofl::angry::angry::angry:
    :rofl:මෙ ව්‍යාග්‍රා කෙස් එක මොකො බන් ?? විමලෙගෙ ගෙදරදි උඹට අරින්න අපු කොල්ලා නේ ඒ නැති උනෙ ?? :rofl::rofl::rofl::rofl:

    ඊනියා සිංහලෙ ගොඨාබය වෘක්ෂන කොෂ ලොවානං සිඟිති මාෆියා ගැන්සිය පෙන්ඩින් .....3...2....1 :rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ බලපං
    picture.php
    අපොයි චමත් වෙච්ච නස්පැත්තියක් :lol::lol::lol::lol::lol:
    අනුන්ට කියන්ඩ කලින් උබ හැදිල හිටපන් බන් දැන් ඉතින් චමත් ලිදේ.:baffled:
     
    • Like
    Reactions: Sinhala King

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් රජපක්ෂ පුක්ලැවන ඌරුලෑහමි මෙතනත් රිව්වාද තො ?:rofl::rofl::rofl::rofl::angry::angry::angry:
    :rofl:මෙ ව්‍යාග්‍රා කෙස් එක මොකො බන් ?? විමලෙගෙ ගෙදරදි උඹට අරින්න අපු කොල්ලා නේ ඒ නැති උනෙ ?? :rofl::rofl::rofl::rofl:

    ඊනියා සිංහලෙ ගොඨාබය වෘක්ෂන කොෂ ලොවානං සිඟිති මාෆියා ගැන්සිය පෙන්ඩින් .....3...2....1 :rofl::rofl::rofl::rofl::rofl:
    මිසිස් කටාර්ට හොදටම රිදිල...:lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City

    මට දැන් පේන විදියට ඇමසියාට වඩා ඌව වර්ජනය කරවන්න හදන උන් ලෝක අපතයේ සෙට් එකක් වගේ (අර දත් කිඹුලා වගේ කිහිප දෙනෙක් ඇරුණු කොට)

    1. බලහත්කාරකම්
    2. බොරු චෝදනා
    3. කුණු හරුප
    4. ඩේට කපන්න ලොකු පික්ස්.

    :yes:

    ඇමසියා හොඳ ගුණගරුක එකෙක් නම් නෙමෙ. :angry::angry::angry:ඌ දතා එක්ක පොඩි කෙස් වගයක් තියෙනවා. එව්වා උන් බලා ගනිවි නේ. එත් මෙ ඇමසියාට,ස්කර්විට මුවා වෙලා මෙ පොන්න ආතල් එක ගන්න එවුන්ගෙ වැඩි හරියක් මහින්දය කඩෙ යන සෙට් එකෙ ෆෙක්ස් ටික.(උඹ එකඟ නොවුනත් ඇත්ත මෙක ). ඇමසියා මොඩ ආතල් දෙන අතරෙ ඇත්තත් කියනවා. මෛත්‍රි පොදු අපෙක්ෂකයා විදියට නාමයොජනා ඉල්ලනවා කියලා ඌ 2014 පෙබරවාරියෙ කිව්වා මතකයි. කවුරුත් හිතන්නෙ නැහැ නෙ ඒ වෙලාවෙ මෛත්‍රි වගෙ එකෙක් එහෙම කරවි කියලා ඒ කාලෙදි. එත් මූ කිව්වා ඒක .:yes::yes::yes:
     
    Status
    Not open for further replies.