මොන කතාවට හරි රෙප් කැපෙනවනෙ,ඒක නිසා රෙප් කැපෙනවො බුදු අම්මො ඉන්ඩ බැරෝ කියල දාන තෙර්ඩ් කිසිම පදනමක් නැ, දෙපැතෙම උන් රෙප් කපනව ඔව සරල දේවල්, රෙප් කැපෙනව කියල අඩන්ඩ තරන් මන්ද මානසික වෙන්ඩ ඔනෙ නැ,
For once, i agree with this statement.
මොන කතාවට හරි රෙප් කැපෙනවනෙ,ඒක නිසා රෙප් කැපෙනවො බුදු අම්මො ඉන්ඩ බැරෝ කියල දාන තෙර්ඩ් කිසිම පදනමක් නැ, දෙපැතෙම උන් රෙප් කපනව ඔව සරල දේවල්, රෙප් කැපෙනව කියල අඩන්ඩ තරන් මන්ද මානසික වෙන්ඩ ඔනෙ නැ,
දැන් ඇමසියාගෙ තෙර්ඩ් වලාට කමෙන්ට දාන උන්ගෙ රෙප් කැපීම තහනම් කියල වොනින් එකක් ගන්ඩද උස්සහය??? ලොල්.ඕක කවදාවත් වෙන දෙයක් නෙමේ, ඔන්න බලපන් වෙනද කැපෙන රෙප් ප්රමානයට වඩා උබේ රෙප් කැපෙන්ඩ පටන් ගන්නව.
![]()
දැන් ඇමසියාගෙ තෙර්ඩ් වලාට කමෙන්ට දාන උන්ගෙ රෙප් කැපීම තහනම් කියල වොනින් එකක් ගන්ඩද උස්සහය??
මම ඌව බෑන් කරන්න කිව්වා නෙවෙයි. මේ ප්රශ්නයට තියෙන විසදුම් ටිකක් යෝජනා කරා විතරයි. මට ඌගෙන් වැඩක් නෑ, ඉතින් ඌ හිටියත් එකයි නැතත් එකයි. ඇමසියාට තමන්ට කැමති දේවල් කියන්න අයිතිය තියෙනවා වගේ, අපිටත් කැමති ත්රේඩ් එහෙක කොමෙන්ට් කරන්න අයිතිය තියෙනවා නේ?. ඌව වර්ජනය කරන්න කියලා බල කරන්න කාටවත් බෑ. ඌගේ ත්රේඩ් එහෙක කොමෙන්ට් කරපු ගමන් කුනූහරුපෙන් බැනලා රෙප් කපනවා. වර්ජනය කරන්න පෙළගැහෙන එකයි, පෙළගස්සවන්න බල කරන එකයි කියන්නේ දෙකක්නේ? අන්න ඒකට මොනවා හරි කරනවද.?



උබට ඇමසියාගෙ තෙර්ඩ් වලට පොස්ට් දාල පස්ස පැත්ත දෙන්ඩ ඔනෙ නම් දිපන් බන් අපිට මොකො කිසිම ප්රශ්නයක් නැ, ඒව උබල දෙන්නගෙ කැමැත්ත.
රෙප් කපනව කියන දේ ගැන හිතන්නෙ ඇයි, උබේ විතරද මේ කිරියෙ රෙප් කැපෙන්නෙ නැනෙ???? ඒක නිසා නහයෙන් අඩන්ඩ එපා...

uba kiyana gon katha walata rep kapun nattam thama puduma![]()
එහෙනම් මොනවද බන් කියවන්නෙ නහයෙන් අඩ අඩා, රෙප් කාගෙත් කැපෙනව උබේ විතරක් නෙමේ, උබ ඇමසියගෙ තෙර්ඩ් වලට කමෙන්ට් කරපන් කැමති උන් රෙප්+ දෙයි අකමැති උන් රෙප්- දෙයි අවුලක් නැනෙ, ඔච්චර කියවන්ඩ දෙයක් නැ,එහෙම කොහේද කියලා තියෙන්නේ? මම එහෙම කොහේවත් කියලා නෑ. මම එහෙම කියපු පෙන්වනවාද?
එහෙනම් මොනවද බන් කියවන්නෙ නහයෙන් අඩ අඩා, රෙප් කාගෙත් කැපෙනව උබේ විතරක් නෙමේ, උබ ඇමසියගෙ තෙර්ඩ් වලට කමෙන්ට් කරපන් කැමති උන් රෙප්+ දෙයි අකමැති උන් රෙප්- දෙයි අවුලක් නැනෙ, ඔච්චර කියවන්ඩ දෙයක් නැ,
දැන් ඇමසියාගෙ තෙර්ඩ් වලාට කමෙන්ට දාන උන්ගෙ රෙප් කැපීම තහනම් කියල වොනින් එකක් ගන්ඩද උස්සහය??? ලොල්.ඕක කවදාවත් වෙන දෙයක් නෙමේ, ඔන්න බලපන් වෙනද කැපෙන රෙප් ප්රමානයට වඩා උබේ රෙප් කැපෙන්ඩ පටන් ගන්නව.
![]()
ත්රෙඩ් එක දාපු කෙනා සුදනා වගේ පෙනුනට එකසැරයක් මම මේ Chamath2015 ගේ මතයට විරුද්ධ මතයක් ගෙනාවා කියලා මට කුණුහරපෙන් බැනලා, තර්ජනය කරලා මේ මනුස්සයා මට PM එකක් එව්වා. එහෙව් පහත් මනුස්සයෙක් මූ.
අන්න ඒකනෙ එහෙනම් මුලින්ම Chamath2015 බෑන් කරල ඉන්ඩ වෙනව.ත්රෙඩ් එක දාපු කෙනා සුදනා වගේ පෙනුනට එකසැරයක් මම මේ Chamath2015 ගේ මතයට විරුද්ධ මතයක් ගෙනාවා කියලා මට කුණුහරපෙන් බැනලා, තර්ජනය කරලා මේ මනුස්සයා මට PM එකක් එව්වා. එහෙව් පහත් මනුස්සයෙක් මූ.


කිඹුලා මෙක මෙහෙයවනවද කියන එක ගැන සාක්ෂි නම් නැහැ. හැබැයි ඔය රාජපක්ෂ පුක්ඛ වන්දනාවෙ යන බයි කල්ට් එකක සිඟිති මාෆියාවක් නම් මෙකෙ දුවනවා. රාජපක්ෂ මැදමූලන කීබොර්ඩ් රෙජිමෙන්තුව .
කරුමෙට මුන් සිංහල කමයි සිංහල ජාතියෙ ලෙබල් එකයි දඩමීමා කරගෙන තමා මෙ වැඩෙ කරන්නෙ.ඉතිං මහින්ද විරොධි බව අමතක කරලා සමහරක් යු ඇන්පි කාරයොත් ,ස්වාධින අයත් මුන් එක්ක එක්කහු වෙනවා .
ආ හ් අද කටාර් වලට සිකුරාදද???











ආ හ් අද කටාර් වලට සිකුරාදද???![]()







මෙ ව්යාග්රා කෙස් එක මොකො බන් ?? විමලෙගෙ ගෙදරදි උඹට අරින්න අපු කොල්ලා නේ ඒ නැති උනෙ ?? 








අපොයි චමත් වෙච්ච නස්පැත්තියක්ආ බලපං
![]()






මිසිස් කටාර්ට හොදටම රිදිල...අහ් රජපක්ෂ පුක්ලැවන ඌරුලෑහමි මෙතනත් රිව්වාද තො ?
මෙ ව්යාග්රා කෙස් එක මොකො බන් ?? විමලෙගෙ ගෙදරදි උඹට අරින්න අපු කොල්ලා නේ ඒ නැති උනෙ ??
ඊනියා සිංහලෙ ගොඨාබය වෘක්ෂන කොෂ ලොවානං සිඟිති මාෆියා ගැන්සිය පෙන්ඩින් .....3...2....1



මට දැන් පේන විදියට ඇමසියාට වඩා ඌව වර්ජනය කරවන්න හදන උන් ලෝක අපතයේ සෙට් එකක් වගේ (අර දත් කිඹුලා වගේ කිහිප දෙනෙක් ඇරුණු කොට)
1. බලහත්කාරකම්
2. බොරු චෝදනා
3. කුණු හරුප
4. ඩේට කපන්න ලොකු පික්ස්.


ඌ දතා එක්ක පොඩි කෙස් වගයක් තියෙනවා. එව්වා උන් බලා ගනිවි නේ. එත් මෙ ඇමසියාට,ස්කර්විට මුවා වෙලා මෙ පොන්න ආතල් එක ගන්න එවුන්ගෙ වැඩි හරියක් මහින්දය කඩෙ යන සෙට් එකෙ ෆෙක්ස් ටික.(උඹ එකඟ නොවුනත් ඇත්ත මෙක ). ඇමසියා මොඩ ආතල් දෙන අතරෙ ඇත්තත් කියනවා. මෛත්රි පොදු අපෙක්ෂකයා විදියට නාමයොජනා ඉල්ලනවා කියලා ඌ 2014 පෙබරවාරියෙ කිව්වා මතකයි. කවුරුත් හිතන්නෙ නැහැ නෙ ඒ වෙලාවෙ මෛත්රි වගෙ එකෙක් එහෙම කරවි කියලා ඒ කාලෙදි. එත් මූ කිව්වා ඒක .

