ඇම්ඩට ජොබ් එකක් සෙට් වෙලා 18+

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඇම්ඩට ජොබ් එකක් සෙට් වෙලා 18+

    ඔන්න ඉතින් ඇම්ඩා කසාදයකුත් බැද ගත්තා කියමුකො. :) ඉතින් දැන් ගෙදරට වියදමට සල්ලිත් ඔනෙනේ. ඇම්ඩා තීරණය කරාලු ජොබ් එකකට යන්න. ඉතින් අම්ඩා කොහොමහරි ජොබක් සෙට් කර ගත්තලු. ඉතින් ඇම්ඩා ෆුල් සූට් ගහල උදේට වැඩට යනවලු. දවල්ට ඇම්ඩගෙ ගැනි විතරලු ගෙදර ඉන්නෙ. :rofl: කොහොමහරි ඇම්ඩගෙ ගෙවල් ලග ඉන්න බාලාට මේක ආරන්චි වුනා. බාලා හෙමීට දවල්ට ඇම්ඩගෙ ගෙට රිංගන්ට සෙට් වුනා. :P මෙහෙම ඉතින් රිංගලා නිකන් ඉන්නවයේ. ඒ ගැන කියන්න ඔනේ නෑනේ. ඉතින් අම්ඩගෙ ගෑනිගෙ අහවල් තැන ෆට්ට කැලේලු.:rofl::rofl: ඉතින් බාලාට දවසක් හිතුනලු මේ කැලේ කපල දාන්න ඔනේ කියල. මු ඉතින් දවසක් රේසරෙකුත් අරන් අවලු. අවිත් ඉතින් කැලේ සද්ද කරන්න පටන් ගත්තලු. ඇමඩත් ඉතින් හොදටම මහන්සි වෙලා ගෙදර එන්නෙ ගෑනි අල්ල ගන්න බලාගෙනනෙ. මේ බාලා කැලේ සුද්ද කරන්න ගත්ත දවසෙම ඇම්ඩට එක පාරටම දවල් ගෑනිව මතක් උනලු. මු එක පයින්ම ගෙදර එන්න ආවලු. ගේට්‍ටුව ලගට ආවට පස්සෙ බාලා දැක්කලු ඇම්ඩා එනව කියලා. :shocked::shocked: මල කෙලියයි. බාලාටයි ගෑනිටයි කර ගන්න දෙයක් නෑ දැන්. පැන ගන්න විදියකුත් නැ දැන්. කැලෙත් කපල තියෙන්නෙ බාගෙට. අම්ඩත් දැන් දොර ඇරගෙන ආවලු ගෙට. බාලා රිංගුවලු ඇද යටට. ඇම්ඩ කාමරෙට එද්දි අද උඩ ඉන්න ගැනි දැකල මෝල ඩබල් උනලු. මූත් ඉතින් පැනපු ගමන් වැඩේට සෙට් වෙන්න ගිය පාර දැක්ක, ඊයේ ‍රැ තිබ්බ ගැනිගෙ කැලෙන් බාගයක් නෑ කියල. ඇම්ඩ ඉතින් ආදරෙන් ඇදල පද්දලා ගෑනිගෙන් ඇහුවලු "බාලා මොකද මේ පැත්තේ" කියල. එතකොටම ඇද යට හිටපු බාලා එලියට අවිත් කිවුවලු "නෑ මන් මේ නිකන් මේ පැත්තේ එවිත් යන්න ආවා " කියලා. :lol::lol::lol::lol:
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    00020468.gif
    00020468.gif