ඇම්ඩන්ගේ කතා (15+)

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ඇම්ඩන්ගේ වාර්තාව

    දිනක් ඇම්ඩන්ගේ තාත්තා සහ අම්මා ඇම්ඩන්ව රවටා බැල්කනියට යවා....

    “හොඳ පුතා වගේ ඔයා බැල්කණියට වෙලා හො.....ඳ......ට බලාගෙන ඉඳලා අපට කියන්න ඕනි අල්ලපු ෆ්ලැට් වල අය මොකද කරන්නේ කියලා. අපි දෙන්නා‍ මේ කාඹරේ පොඩී...... වැඩක ඉන්නේ ”

    එහෙම කියපු අම්මයි තාත්තයි ඇම්ඩන්ට රවටා අඹුසැමි ඇසුරේ යෙදුනේය.

    ඇම්ඩන් අම්මා කී පරිදි වාර්තා කරණයේ නිරතවිය. වාර්තාව මෙසේය.

    “සුජිත්ලගේ ගෙදරට කිරි කාරයා ආවා........... අල්ලපු ගෙදර ඇන්ටී රෙදි වනනවා............ සෑම් අංකල්ගේ කාර් එක කැඩිලා කට්ටියක් ඒක තල්ලු කරනවා............. කමලුත් බැල්කණිට වෙලා වටපිට බල බලා ඉන්නවා. කමල්ගේ තාත්තයි අම්මයි ත් හෙළුබැල්ලෙන් කාඹරේ දඟලනවා ඇති............”

    :P

    ඇම්ඩන්ගේ කවිය

    ගුරුවරයා - “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා ‍ෙකරන කවියක් ලියන්න කියලා...... ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.”
    ඇම්ඩන් -
    “කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
    නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
    මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
    අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”
    ගරුවරයා - “තරමක් හොඳයි......... ඇම්ඩන් කවිය ලිය‍නකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.”
    ඇම්ඩන් - “මෙහෙමයි ස...ර්..... රතුළූණු පොත්ත ගලවනකොට ඇ‍‍‍‍‍‍ඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇ‍‍ඬෙනවනේ...
    :shocked:

    පොලිසියේ රස්සාව


    පොලිසියේ රස්සාවක් ලබැගැනීම පිණිස ගිය ඇම්ඩන්ගෙන් නිලධාරියා ප්‍රශ්න කීපයක් ඇසීය.

    පොලිස් නි .- 2 + 2 කීයද ?
    ඇම්ඩන් - 4 යි
    පොලිස් නි. - 100 යෙ වර්ගඵලය ?
    ඇම්ඩන් - 10
    පොලිස් නි - කියනව බලන්න ඒබ්‍රම් ලින්කන් මැරුවෙ කව්ද ?
    ඇම්ඩන් - ම්හ.. මම දන්නේ නැහැ.
    පොලිස් නි. - ගෙදර ගිහින් හොඳට කල්පනා කරල හෙට එනව

    ඊට පසු නිවසට ගිය ඇම්ඩන්ගෙන් නිවසේ සිටි අය රස්සාව ගැන විමසූවේය.
    ඇම්ඩන් - රස්සාවනම් හරි! ගිය ගමන්ම මර්ඩර් කේස් එකක් ගැන හොයාගෙන එන්න කිව්වනේ. කව්ද ඒබ්‍රම් ලින්කන් කියන්නේ....

    :rofl:

    කෑගැසීම


    දිනක් මිතුරෙකු සමග දඩයමේ ගිය ඇම්ඩන් මිතුරා කිව් ආකාරයට නිශ්ෂබ්දව ඔහු පසු පසින් ගමන් ගනී. එක් වරම ලතෝනී ගසා කෑ ගැසූ ෂෙල්ටන්ව ඇමතූ මිතුරා ..

    "මොකද යකෝ කෑ ගහන්නේ ?? මම කීවනේ උඹට කෑ නොගහ හිටපන් කියලා...."


    ඇම්ඩන් - අනේ මචං, ටිකකට කලින් මාව සර්පයෙක් කෑවා. ඒත් මම සද්ද කලේ නෑතිව හිටියා. ඊට පස්සේ නරියෙක් මාව කන්ඩ ආවා. ඒත් මම සද්ද කලේ නෑ. මේ දැන් මගේ කලිසම් කකුල් දෙක අස්සෙන් ලේන්නු දෙන්නෙක් ඇතුලට ගියා. උන් දෙන්නා කථාවෙනවා දැන් කමුද? ගෙදර ගෙනියමුද කියලා. මට කෑ ගහන්නැතිව ඉන්න පුළුවන්ද කියල උඹම හිතපංකෝ ?
    :dull:

    හොඳ නම් රෙප් දීල යන්න
    :)

     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උන් දෙන්නා කථාවෙනවා දැන් කමුද? ගෙදර ගෙනියමුද කියලා. add rep