ඇම්ඩා

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ඇම්ඩා ඉතින් කවදත් වැඩ්ඩනෙ., මූ කොහෙවත් ගිහින් සෙකන්ඩ් වෙලා ආපු එකෙක් නෙමෙයි..,

    ඔන්න ඉතින් ඇම්ඩට ශිෂ්‍යත්වයක් හම්බ වෙලා ගියාලු එංගලන්තෙ ඔක්ස්ෆර්ඩ්, ඉගෙන ගන්න, එහෙ කෙල්ලන්ට ඉතින් සෙක්ස් ගානක් නෑ, ඔක්කොම ඕපන් එකෙ කතා කරනවා, උන්ගෙ හැටි එහෙමයි..
    ඔන්න ඉතින් ඇම්ඩ ලයිබ්‍රි එකට යද්දි, ඉන්නවලු කට වාචාල කෙල්ලෙක් පොතකුත් බල බල,. මූ ගිහින් ඇහුවලු..,

    "ඔයාට කමක් නැත්තම් මන් මෙතනින් ඉඳ ගන්නද???"

    කෙල්ල එක පාරටම කෑ ගහපි....
    "අද රෑ තමුසෙත් එක්ක බුදිය ගන්න, පිස්සුද ඕයි"'

    වටේම එවුන් දැන් ඇම්ඩ දිහ බලනවලු, මුට ඉතින් වස නෝන්ඩිය...
    ඇම්ඩ ඉතින් සද්ද නැතුව කට පියා ගෙන ඉඳිද්දි කෙල්ල හෙමින් සැරේ මුගෙ ලඟට ඇවිත්..
    "මන් කරන්නෙ සයිකොලජි(මානසිකවිද්‍යාව ), මන් දන්නව දැන් ඔයා ඉන්නෙ මොන වගෙ තත්ත්වයකද කියල, මාත් එක්ක දැන් ටිකක් කේන්තියි නේද.,.

    මෙන්න ඒ පාර ඇම්ඩ කෑ ගහපි නම්....
    "එක රැයක් බුදිය ගන්න යුරෝ සීයක්..!!,, අම්මෝ වැඩියි වැඩියි හොඳටම වැඩියි..




    හොදයිනම් රෙපක් දීපන් ;)
     
    • Like
    Reactions: luckyluke111