~~ ඔහු වෙත ගිය නුඹ ~~ පරවගොස් සුවඳ නැතිවූ මලකි නිවී ගිය මැටි පහන් තැටියකි දැවී අළුවූ පහන් තිරයකි සිඳී ඉරිතැළුණු ගංතෙරකි මා හැරදමා ඔහු වෙත ගිය නුඹ මට.... දුගඳ හමනා කුණුගොඩකි... ඇයි අවුල්ද? :P:P