meka nam 100% aththa.ගොඩක් උන් හිතන්නෙ රට ගියාම උන්ට වඩා පොරක් නෑ කියලා ඒකයි.
meka nam 100% aththa.ගොඩක් උන් හිතන්නෙ රට ගියාම උන්ට වඩා පොරක් නෑ කියලා ඒකයි.
ithin ay uba giye naththe?මගේ පොඩි එකාගේ පන්තියේ ළමයි දෙන්නෙක් ගිය අවුරුද්දේ ඕස්ට්‍රේලියා ගියා. දැන් උන් එහෙ කැම්පස්. මගේ එකා තාම ඒ ලෙවල් කරන්න බලන් ඉන්නවා. ගුරු වර්ජනය නිසා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් උනා.
හදිස්සියක් වෙලා හොස්පිටල් ගියොත් බෙහෙතක් දෙන්න දොස්තරලා නෑ. හිටියත් හරිහමන් බෙහෙතක් නෑ.
මේවද යකෝ කොලිටි ඔෆ් ලයිෆ්?


badinna giiyama lanakwee unma hoyanawa, suddak badinawata patta akamathi කල්ලො ඇමරිකාවට , යුරෝපයට ඇවිත් දැන් අවුරුදු සිය ගානක් උනා. ඒත් තාම කල්ලෙක් සුද්දියෙක් එහෙම නැත්තන් කළු කෙල්ලෙක් සුද්දෙක් බදින්නේ බොහොම කලාතුරකින්. උන්ගේ කළු සංස්කෘතික අංග අවුරුදු සිය ගානක් ගියත් තාම තියෙනවා. කතා කරන accent එකේ ඉඳන් එක එහෙමයි තාමත්.18+ Kellke ta Bikini ekake gahanna denne na, marenna yanawaa ammalabadinna giiyama lanakwee unma hoyanawa, suddak badinawata patta akamathi
Ithin bung lamaya ta a rateee un ekka kohomada move wenne ?කල්ලො ඇමරිකාවට , යුරෝපයට ඇවිත් දැන් අවුරුදු සිය ගානක් උනා. ඒත් තාම කල්ලෙක් සුද්දියෙක් එහෙම නැත්තන් කළු කෙල්ලෙක් සුද්දෙක් බදින්නේ බොහොම කලාතුරකින්. උන්ගේ කළු සංස්කෘතික අංග අවුරුදු සිය ගානක් ගියත් තාම තියෙනවා. කතා කරන accent එකේ ඉඳන් එක එහෙමයි තාමත්.
ඉතින් සින්හළු විතරක් ගිහින් අවුරුදු දෙක තුනෙන් තමන්ගේ මුළු ඔක්කොම දේවල් අමතක කරන්නේ කොහොමද?

රට ගිහිං නැහැ නේ ඔයා?
ගියාම තේරෙයි කොච්චර නිදහස් ද කියලා.
ඔයාට laptop එකක් ගන්න ඕන උනාම තියෙන ලගම තැනින් ගන්න පුළුවන්. වොරන්ටි quality ගැන වොරි වෙන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම රජය ඔයා වෙනුවෙන් බලනවා.
ඔයා මෙහෙන් lap එකක් ගන්නවා නම් ගන්නක් නින්දකුත් නැහැ, ගත්තට පස්සේ නින්දකුත් නැහැ.

npp awoth gota season 2 oita wadiya rata paninne lankawe unඇත්තම කතාව NPP 1ක ආවොත් මේ රැල්ල නවතියි එතකන් මේක ඇදෙනවා..හැමෝම ඉන්නේ යන්න බලාගෙන.මම ඉන්නේ රක්වානේ ඉස්සර ඉදල මෙහෙ ගොඩක් පවුල් වල එකෙක් හරි එක්කෝ ජපන් නැත්නම් කොරියා,මෙච්චර රටේ ආර්ථික ප්‍රශ්න තිබිලත් හුගක් අයට දැනෙන්නේ නැහැ රට ඉන්න අය නිසා
අපි කැමති උනත් අකමැති උනාත් උන්ට ඕන විදිහට පිච් එක හැදිලා ඉවරයි මචන් අනිත් පක්ෂ එක්ක තියන ඇරියස් එකට මිනිස්සු NPP 1ට ගහනවා..ලොකු ටවුන්,උතුරු නැගනහිර ඇරෙන්න අනිත් ඔක්කොම දිනයි මම හිතන්නේnpp awoth gota season 2 oita wadiya rata paninne lankawe un
gahanwa pucac balpn election results awamaඅපි කැමති උනත් අකමැති උනාත් උන්ට ඕන විදිහට පිච් එක හැදිලා ඉවරයි මචන් අනිත් පක්ෂ එක්ක තියන ඇරියස් එකට මිනිස්සු NPP 1ට ගහනවා..ලොකු ටවුන්,උතුරු නැගනහිර ඇරෙන්න අනිත් ඔක්කොම දිනයි මම හිතන්නේ
ona rataka doctors lata US yanna puluwan, amaru exam set ekak pass wenna ona, eka amaru nisa thama ape ewun lesiyen ekak pass wela Australia yanne..ape mahappage puthala 2k hitiya, okunge lamai tika indiyawe unge achchilage gewal wala nawaththla igannuwa podi kale idanma( 1990 wage), api kiuwa a aiyalata paw nedda lamai ehe dala oyala mehe inne kiyala, okun meek ne a dawa wala. ara lamai tika indiawe igena hodata igena gena dan lamai serama USA doctorsla. lamai 4k.
dan apita kiyanawa, a dawas walama lamai indiyawata yawala ugannapu eke watinaka dan therenawada kiyala