ඇයි බං මිනිස්සු රට යන්නේ 2

topkollek

Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ පොඩි එකාගේ පන්තියේ ළමයි දෙන්නෙක් ගිය අවුරුද්දේ ඕස්ට්‍රේලියා ගියා. දැන් උන් එහෙ කැම්පස්. මගේ එකා තාම ඒ ලෙවල් කරන්න බලන් ඉන්නවා. ගුරු වර්ජනය නිසා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් උනා.

    හදිස්සියක් වෙලා හොස්පිටල් ගියොත් බෙහෙතක් දෙන්න දොස්තරලා නෑ. හිටියත් හරිහමන් බෙහෙතක් නෑ.

    මේවද යකෝ කොලිටි ඔෆ් ලයිෆ්?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මගේ පොඩි එකාගේ පන්තියේ ළමයි දෙන්නෙක් ගිය අවුරුද්දේ ඕස්ට්‍රේලියා ගියා. දැන් උන් එහෙ කැම්පස්. මගේ එකා තාම ඒ ලෙවල් කරන්න බලන් ඉන්නවා. ගුරු වර්ජනය නිසා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් උනා.

    හදිස්සියක් වෙලා හොස්පිටල් ගියොත් බෙහෙතක් දෙන්න දොස්තරලා නෑ. හිටියත් හරිහමන් බෙහෙතක් නෑ.

    මේවද යකෝ කොලිටි ඔෆ් ලයිෆ්?
    ithin ay uba giye naththe?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මිනිස්සු දෙයක් කරන්නේ තමන්ට දැන් තියෙන තත්වෙට වඩා ඒ දේ හොඳ නම් විතරයි.
    ඒ දේ කෙනකුට මානසික නිදහස වෙන්න පුළුවන් , ආර්ථික නිදහස, food culture එක , ලංකාවේ රස්නේ දේශගුණයට ඇති අකමැත්ත, හොඳ අධ්‍යාපනයක් ලැබීමේ වුවමනාව, සංස්කෘතික නිදහස, ආගමික නිදහස, පඩ ශෝ පෙන්වීමේ ආසාව ආදි ඕනිම දෙයක් වෙන්න පුළුවන්. පිටින් බලන කෙනෙකුට හාපෝ අරුට මෙච්චර දේවල් තිබිලත් ඇයි රට යන්නේ කියන එක හිතුණාට මෙහෙ ඉද්දී ඒ අදාල කෙනාට මන් ඔය උඩ කියපු දෙයක් අඩු නම්? ඒ කෙනා යනවා.
    Simple
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Kohe giyath kamake na bung lamayawa lanakwe widiyata hadanna yanna epa. paw samahara un

    Sinhalu Australia, USA, Canada, UK, EU gihillath unta Sinhala Class karanawaa, Daham pasal yawanawaa

    Sinhala Panthi walata dala uta labena deya moakke da? :confused::confused:

    Unta owa teach karaaa kiyala athi wadak na ne, un a rata giyama suddo karanna ona bung

    18+ Kellke ta Bikini ekake gahanna denne na, marenna yanawaa ammala :baffled: badinna giiyama lanakwee unma hoyanawa, suddak badinawata patta akamathi

    yanawa nam lamayata suddak widiyata hadenna denna ona yana rata anuwa, lanakwe dewal walin 2nd generation ekake ta athi wadak naa

    1st Generation unta kohomath lanakwe un ekka thama inna wenneth
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    18+ Kellke ta Bikini ekake gahanna denne na, marenna yanawaa ammala :baffled: badinna giiyama lanakwee unma hoyanawa, suddak badinawata patta akamathi
    කල්ලො ඇමරිකාවට , යුරෝපයට ඇවිත් දැන් අවුරුදු සිය ගානක් උනා. ඒත් තාම කල්ලෙක් සුද්දියෙක් එහෙම නැත්තන් කළු කෙල්ලෙක් සුද්දෙක් බදින්නේ බොහොම කලාතුරකින්. උන්ගේ කළු සංස්කෘතික අංග අවුරුදු සිය ගානක් ගියත් තාම තියෙනවා. කතා කරන accent එකේ ඉඳන් එක එහෙමයි තාමත්.
    ඉතින් සින්හළු විතරක් ගිහින් අවුරුදු දෙක තුනෙන් තමන්ගේ මුළු ඔක්කොම දේවල් අමතක කරන්නේ කොහොමද?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    කල්ලො ඇමරිකාවට , යුරෝපයට ඇවිත් දැන් අවුරුදු සිය ගානක් උනා. ඒත් තාම කල්ලෙක් සුද්දියෙක් එහෙම නැත්තන් කළු කෙල්ලෙක් සුද්දෙක් බදින්නේ බොහොම කලාතුරකින්. උන්ගේ කළු සංස්කෘතික අංග අවුරුදු සිය ගානක් ගියත් තාම තියෙනවා. කතා කරන accent එකේ ඉඳන් එක එහෙමයි තාමත්.
    ඉතින් සින්හළු විතරක් ගිහින් අවුරුදු දෙක තුනෙන් තමන්ගේ මුළු ඔක්කොම දේවල් අමතක කරන්නේ කොහොමද?
    Ithin bung lamaya ta a rateee un ekka kohomada move wenne ?

    dan kellke ta night party ekakata enna kiuwama, ekita yanna denne nathnam, eka yana rateth normal deyak nam, eki kon wenawa ne bung

    culture dekake patalawanna ona na ne bung, mama kiyanne uta lanakwe dewal walin athi wadee moake da ? :confused: :confused:
     
    • Like
    Reactions: shenat

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    Anith ayata kohomada danna dan nam kisi deyak ithuru wenne na aurudu 2 withara idan meka pena widiyata sahena kalayak yai wage ape wayasath yanawa api retirment ekakata yaddi kisi deyak ithuruwenne nathi wei wage. Meh inna eken lamainta apita anagathe gana bayai
    Hari widiyakata mehen giyoth hari kiyala hithenawa yanna puluwan kamak thiyeddi noya inna eka risk ekak
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඇත්තම කතාව NPP 1ක ආවොත් මේ රැල්ල නවතියි එතකන් මේක ඇදෙනවා..හැමෝම ඉන්නේ යන්න බලාගෙන.මම ඉන්නේ රක්වානේ ඉස්සර ඉදල මෙහෙ ගොඩක් පවුල් වල එකෙක් හරි එක්කෝ ජපන් නැත්නම් කොරියා,මෙච්චර රටේ ආර්ථික ප්‍රශ්න තිබිලත් හුගක් අයට දැනෙන්නේ නැහැ රට ඉන්න අය නිසා
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    lankawa gena hopes tiyaganna amaru nisa rata yanawa. Thread eke ahala tiyenawa wage Lankawe hondata indapu samahara unnuth rata yanawa lamayinta ugannanna wage dewal kiyala. Ehema yana ungen samaharak ehe gihin lankawe tibbata wada social status eka adu unama frustrate wenawa. lankawe un ehema wena unta “kattak kanna ba. Soft” wage talks denawa. Bt honda lifestyle ekaka indan average lifestyle ekak set unama frustrating. Eka terenna e level eke life ekak tibba ekek wennona. Ehema frustrate wena un samaharak aaye lankawata enawa. Samaharak ehema innawa aaye lankawata awit parana tena indan start karanna amaru nisa. E nisa yannamwaale yanawata wada hondata hoyala yanawa nam lesiyi. Purchase power ekat check karala hitiyata wada better PP ekakata migrate wunot shape. E karalat Cultural shock eka tiyenawa nam homesick nam aaye lankawata enna puluwan ratakata job ekakata yannona.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    රට ගිහිං නැහැ නේ ඔයා?
    ගියාම තේරෙයි කොච්චර නිදහස් ද කියලා.

    ඔයාට laptop එකක් ගන්න ඕන උනාම තියෙන ලගම තැනින් ගන්න පුළුවන්. වොරන්ටි quality ගැන වොරි වෙන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම රජය ඔයා වෙනුවෙන් බලනවා.

    ඔයා මෙහෙන් lap එකක් ගන්නවා නම් ගන්නක් නින්දකුත් නැහැ, ගත්තට පස්සේ නින්දකුත් නැහැ.
    :yes:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඇත්තම කතාව NPP 1ක ආවොත් මේ රැල්ල නවතියි එතකන් මේක ඇදෙනවා..හැමෝම ඉන්නේ යන්න බලාගෙන.මම ඉන්නේ රක්වානේ ඉස්සර ඉදල මෙහෙ ගොඩක් පවුල් වල එකෙක් හරි එක්කෝ ජපන් නැත්නම් කොරියා,මෙච්චර රටේ ආර්ථික ප්‍රශ්න තිබිලත් හුගක් අයට දැනෙන්නේ නැහැ රට ඉන්න අය නිසා
    npp awoth gota season 2 oita wadiya rata paninne lankawe un
     
    • Like
    Reactions: aneasarayana

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    npp awoth gota season 2 oita wadiya rata paninne lankawe un
    අපි කැමති උනත් අකමැති උනාත් උන්ට ඕන විදිහට පිච් එක හැදිලා ඉවරයි මචන් අනිත් පක්ෂ එක්ක තියන ඇරියස් එකට මිනිස්සු NPP 1ට ගහනවා..ලොකු ටවුන්,උතුරු නැගනහිර ඇරෙන්න අනිත් ඔක්කොම දිනයි මම හිතන්නේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අපි කැමති උනත් අකමැති උනාත් උන්ට ඕන විදිහට පිච් එක හැදිලා ඉවරයි මචන් අනිත් පක්ෂ එක්ක තියන ඇරියස් එකට මිනිස්සු NPP 1ට ගහනවා..ලොකු ටවුන්,උතුරු නැගනහිර ඇරෙන්න අනිත් ඔක්කොම දිනයි මම හිතන්නේ
    gahanwa pucac balpn election results awama 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: aggregate

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,970
    12,054
    113
    ape mahappage puthala 2k hitiya, okunge lamai tika indiyawe unge achchilage gewal wala nawaththla igannuwa podi kale idanma( 1990 wage), api kiuwa a aiyalata paw nedda lamai ehe dala oyala mehe inne kiyala, okun meek ne a dawa wala. ara lamai tika indiawe igena hodata igena gena dan lamai serama USA doctorsla. lamai 4k.

    dan apita kiyanawa, a dawas walama lamai indiyawata yawala ugannapu eke watinaka dan therenawada kiyala
    ona rataka doctors lata US yanna puluwan, amaru exam set ekak pass wenna ona, eka amaru nisa thama ape ewun lesiyen ekak pass wela Australia yanne..
    India yawapu eka nemei e lamainge kapaweema, un lankawe hitiyath US yanna puluwan..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    7-AA74393-BC6-D-46-F6-88-E0-13-A3-C651077-A.jpg

    World is a large place and there’s lot to see and experience