ඇයි බන් අපේ උන්ම අපිට මෙහෙම කරන්නේ?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඇයි බන් අපේ උන්ම අපිට මෙහෙම කරන්නේ?

    ඉතාලි යන්න සල්ලි නැහැ 15 විතර ඉල්ලනවනේ , එහෙ job නැහැ කියනව. UK යන්න සල්ලි නැහැ 25 විතර යනවනේ එහෙ ගියොත් Job කරන්න බැහැ study කරන්න ඕනේලු, living cost වැඩියිලු. මුස්ලිම් රටවල් වලට යන්න නම් මමකැමති නැහැ. කොරිය යන්න හිතන් හිටිය Europe අමතකකරල දැන් ඒකතයන්න වෙන්නේ ගොඩනැගිලි කරුවෝ විදිහ හරි ධ්වරය විදිහට හරිලු. අනේ මන්ද බන් අහන අහන එකා රටයනව කොහොම යනවද කියලහිතා ගන්න බැහැ. අපේ නැයෝ කියන උන් UK, Australia, Japan, Italy කියන රටවල් වල ඉන්නව නිකම්වත් අහන්නේ නැහැ බන් අපි කොහොමද මෙහෙ ජීවත් වෙන්නේ කියල. අවුරුදු 2 කට සැරයක් එනව ටොෆි 10 කුයි,ලොකු චොකලට් එකකුයි ඇන්කර් එකකුයි සීනි 1Kg එකකුයි උස්සගෙන.ඇහුවොත් කියන්නේඑහෙම අපිටමුකුත් කරන්න අමාරුයි කියල.මට නම් ඔකුන් එකෙක්වත්පෙන්නන බැහැ හැබැයි අපිට යනකොට නම් කිව්ව ගිහින් අපිවත් ගන්නම් කියල දැන සද නැහැ. මම කියන්නේ ඇයි බන් අපිටත් පොඩි chance එකක්දෙන්න බැරි?අපි මේ ඔක්කොම වියදම් බලගන්නකියනව නෙමෙයි Sponsor පාරක් දාල පොඩි Job කට්ටක් හොයල දුන්නම් උන්ට හෙන ගහනවද බන් උන් යන්න ඇත්තේ අමාරුවෙන් මහන්සියෙන් වෙන්න ඇති නමුත් ඇයි බන් අපිට මවිදිහට කන්නේ? පිට මිනිස්සු කරානම් හිත හදාගන් තිබ්බ අපේම ලේනැයෝ මෙහෙම කරන එකයි දුක... :(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,377
    113
    ඔය නෑයෝ කියන උන්නම් සත පහක උදව්වක් කරන්නේ නැහැ.මහම මහ කුහක හැතිකරයක්..ඕකුන්ගෙන් ඈත් වෙලාම හිටපං.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,973
    1,637
    113
    ehema kohomada ban un ubawa ganne.......uba apply karapan....thama hisata thama athamaya sewa nalla
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඔය නෑයෝ කියන උන්නම් සත පහක උදව්වක් කරන්නේ නැහැ.මහම මහ කුහක හැතිකරයක්..ඕකුන්ගෙන් ඈත් වෙලාම හිටපං.

    අපි ඉතින් අමුතුවෙන්ඇත් වෙන්න ඕන නැහැ බන් උන් කොහොමත් අපෙන් ඇත්වෙලා තමයි ඉන්නේ :)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,906
    9,710
    113
    ehema kohomada ban un ubawa ganne.......uba apply karapan....thama hisata thama athamaya sewa nalla

    moko ganna bari?un ehe resident nam sponsor letter ekak witharai ona.pata gala visa denawa.habayi goda kalekata neme.two months wage.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ehema kohomada ban un ubawa ganne.......uba apply karapan....thama hisata thama athamaya sewa nalla

    උබත් ඒ වගේ කුහක් නැයික් යකෝ :growl:

    අවංකව කිව්වොත් උබ මොකක් හරි රටකට ගියොත් උබේ වයසේ උබත්එක්ක පොඩිකාලේ ඉදන් සෙල්ලම් කරපුඋන්ට ගිහින් උබ කතාකරන්නේ නැද්ද? අඩුම ගානේ කොහොමද සැප දුක් කියලවත්?මචන් මේ විදිහට කරපන් උබට එන්න පුළුවන් වෙයි. Stable වෙනකම් උබට මාත් එක්කහරි ඉන්න පුළුවන් එහෙම නෙමෙයිද බන් කතාකරන්න ඕනේ?:(
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    moko ganna bari?un ehe resident nam sponsor letter ekak witharai ona.pata gala visa denawa.habayi goda kalekata neme.two months wage.

    පැය දෙකකටවත් ගෙන්න ගන්න එකක් නැහැ ලංකාවෙන් එකෙක් ගෙනාවොත් සල්ලි දෙව කිව්වත්. ඒකතවිකුණන් කයි.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචං වැරදිවට හිතන්න එපා. ඔය UK, Aussie වගේ රටක නෑදෑ අය හිටියට ඒ අයට අපිට sponsor කරන්න අමාරුයි :sorry:. කොච්චර try කරත් immigrations වලින් කපලා දානවා (visit visas වලට), work visa එකක් set කරනවා කියන එක practical option එකක් නෙමෙයි. ඒ රටවල employersලා අපි වගේ රටවල ඉන්න offshore applicantsලාට sponsor කරන්නේ නෑ :no::no::no:.

    BTW: නෑදෑයෝ නම් එපාම කරපු ජාතියක් :yes::yes::yes::yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    rata inna neyo apita penne full athal eke innawa wage...
    eth un kana katta danne un witharai bn...
    un giyapu widiya ahagena umbath yanna try karapan...
    ohoma ali eken inna ekek umbata rata yanna udaw kaloth marena kalma kiyai "anna aru ada oya thathwe inne mama udaw karapu hinda" kiyala..
    dan nam europe,usa paninna tikak amarui machn...australia walath loku companies tikak operation nawaththanawalu 2016n passe...
    NZ wage balapan :):)
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් ඕක අපෙ උපන්ගෙයි දෝශයක්, ඇහුවොත් අහන අහන එකා අමාරුයි කියල තමයි කියන්නෙ. ඒත් තමන්ට කරගන්නව. කවදාවත් කොච්චර තියෙන සින්හල මිනිහෙක්වුනත් කෙලින් ඇත්ත කියන්නෙ නෑ. එකෙක්ට එකෙක් නෑ, නෑයො වේයො මීයො හතුරො කියල තමයි හිතාගෙන ඉන්නෙ. උන්ට ඕන තමන්ගෙ තත්වෙ අනිත් උන්ට පෙන්නන්න විතරයි. පුලුවන් විදියට තමන්ගෙ මහන්සියෙන් ගොඩයන්න බලන්න,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබත් ඒ වගේ කුහක් නැයික් යකෝ :growl:

    අවංකව කිව්වොත් උබ මොකක් හරි රටකට ගියොත් උබේ වයසේ උබත්එක්ක පොඩිකාලේ ඉදන් සෙල්ලම් කරපුඋන්ට ගිහින් උබ කතාකරන්නේ නැද්ද? අඩුම ගානේ කොහොමද සැප දුක් කියලවත්?මචන් මේ විදිහට කරපන් උබට එන්න පුළුවන් වෙයි. Stable වෙනකම් උබට මාත් එක්කහරි ඉන්න පුළුවන් එහෙම නෙමෙයිද බන් කතාකරන්න ඕනේ?:(
    ඕකා එහෙම බලන්නෙ නැහැ:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තමන්ට ඉන්නෙ තමන් විතරයි කියන දේ නිතරම මතක තියාගෙන ජීවත් වෙයන් බං.. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ.. ඔය වේස නෑදෑයො කියන උන් මම සත පහකට ගණන් ගන්නෙ නෑ.. මම අවුරුදු පහේ හයේ ගියාට පස්සෙ එක නෑදෑ ගෙදරක ගිහින් නෑ.. මට දැන් උන්ව මතකත් නෑ යකෝ..:lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපි එක පැත්තක් විතරයි බන් දකින්නෙ රට ගිහින් ඉන්න උනුත් දැන් වැලෙ වැල් නැතිව ඉන්නෙ බන් (80%)ම
    ලංකාවට ඇවිත් අත දිග ඇරලා පෙන්න වියදම් කරලා ගියාට ගිහිල්ලා බොහොම අමාරුවෙන් වියදමවත් කවර් කර ගන්නෙ එකයි බන් ගන්නේ නැතිව ගොඩාක් උන් ඉන්නෙ එකක් කරපෞ කියපු බොරු මාට්ටු වෙනවා
    අනික අමාරුවෙන් ආර්තිකය දරාගෙන ඉන්න උන් තව එකක් වැඩි කර ගන්න බලන්නෙ නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,973
    1,637
    113
    උබත් ඒ වගේ කුහක් නැයික් යකෝ :growl:

    අවංකව කිව්වොත් උබ මොකක් හරි රටකට ගියොත් උබේ වයසේ උබත්එක්ක පොඩිකාලේ ඉදන් සෙල්ලම් කරපුඋන්ට ගිහින් උබ කතාකරන්නේ නැද්ද? අඩුම ගානේ කොහොමද සැප දුක් කියලවත්?මචන් මේ විදිහට කරපන් උබට එන්න පුළුවන් වෙයි. Stable වෙනකම් උබට මාත් එක්කහරි ඉන්න පුළුවන් එහෙම නෙමෙයිද බන් කතාකරන්න ඕනේ?:(
    yako working visa nada kamata ganna baha:lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    I supported two people here under Permanent resident category (province family support scheme) to Canada. But this family support scheme only support very close relatives. However I think this program is closed now.

    We can send a invitation letter and ask our relative to come here. This is possible and embassy may or may not grant visa. Anyway it is just visiting visa.
    If the relative want just to see and have fun that is absolutely fine. But his idea is to stay here more and earn money then that is a problem.

    If the relative come here and do a part time job (illegal , but that is what he wants), if caught... everyone is in trouble. It will be recorded and we may not be able to invite anyone in the future including our parents.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපි එක පැත්තක් විතරයි බන් දකින්නෙ රට ගිහින් ඉන්න උනුත් දැන් වැලෙ වැල් නැතිව ඉන්නෙ බන් (80%)ම
    ලංකාවට ඇවිත් අත දිග ඇරලා පෙන්න වියදම් කරලා ගියාට ගිහිල්ලා බොහොම අමාරුවෙන් වියදමවත් කවර් කර ගන්නෙ එකයි බන් ගන්නේ නැතිව ගොඩාක් උන් ඉන්නෙ එකක් කරපෞ කියපු බොරු මාට්ටු වෙනවා
    අනික අමාරුවෙන් ආර්තිකය දරාගෙන ඉන්න උන් තව එකක් වැඩි කර ගන්න බලන්නෙ නැහැ
    සිරාවට කුවේට් ඩුබායි ගිහින් රොටී කන එවුන් මෙහෙ ඇවිත් රඟන්නෙ තුන්වේලට ඇපල් කෑව වගේ.:lol: