ඇයි බන් අපේ උන්ම අපිට මෙහෙම කරන්නේ?
ඉතාලි යන්න සල්ලි නැහැ 15 විතර ඉල්ලනවනේ , එහෙ job නැහැ කියනව. UK යන්න සල්ලි නැහැ 25 විතර යනවනේ එහෙ ගියොත් Job කරන්න බැහැ study කරන්න ඕනේලු, living cost වැඩියිලු. මුස්ලිම් රටවල් වලට යන්න නම් මමකැමති නැහැ. කොරිය යන්න හිතන් හිටිය Europe අමතකකරල දැන් ඒකතයන්න වෙන්නේ ගොඩනැගිලි කරුවෝ විදිහ හරි ධ්වරය විදිහට හරිලු. අනේ මන්ද බන් අහන අහන එකා රටයනව කොහොම යනවද කියලහිතා ගන්න බැහැ. අපේ නැයෝ කියන උන් UK, Australia, Japan, Italy කියන රටවල් වල ඉන්නව නිකම්වත් අහන්නේ නැහැ බන් අපි කොහොමද මෙහෙ ජීවත් වෙන්නේ කියල. අවුරුදු 2 කට සැරයක් එනව ටොෆි 10 කුයි,ලොකු චොකලට් එකකුයි ඇන්කර් එකකුයි සීනි 1Kg එකකුයි උස්සගෙන.ඇහුවොත් කියන්නේඑහෙම අපිටමුකුත් කරන්න අමාරුයි කියල.මට නම් ඔකුන් එකෙක්වත්පෙන්නන බැහැ හැබැයි අපිට යනකොට නම් කිව්ව ගිහින් අපිවත් ගන්නම් කියල දැන සද නැහැ. මම කියන්නේ ඇයි බන් අපිටත් පොඩි chance එකක්දෙන්න බැරි?අපි මේ ඔක්කොම වියදම් බලගන්නකියනව නෙමෙයි Sponsor පාරක් දාල පොඩි Job කට්ටක් හොයල දුන්නම් උන්ට හෙන ගහනවද බන් උන් යන්න ඇත්තේ අමාරුවෙන් මහන්සියෙන් වෙන්න ඇති නමුත් ඇයි බන් අපිට මවිදිහට කන්නේ? පිට මිනිස්සු කරානම් හිත හදාගන් තිබ්බ අපේම ලේනැයෝ මෙහෙම කරන එකයි දුක...

. කොච්චර try කරත් immigrations වලින් කපලා දානවා (visit visas වලට), work visa එකක් set කරනවා කියන එක practical option එකක් නෙමෙයි. ඒ රටවල employersලා අපි වගේ රටවල ඉන්න offshore applicantsලාට sponsor කරන්නේ නෑ 