ඇයි බන් අපේ උන්ම අපිට මෙහෙම කරන්නේ?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    I supported two people here under Permanent resident category (province family support scheme) to Canada. But this family support scheme only support very close relatives. However I think this program is closed now.

    We can send a invitation letter and ask our relative to come here. This is possible and embassy may or may not grant visa. Anyway it is just visiting visa.
    If the relative want just to see and have fun that is absolutely fine. But his idea is to stay here more and earn money then that is a problem.

    If the relative come here and do a part time job (illegal , but that is what he wants), if caught... everyone is in trouble. It will be recorded and we may not be able to invite anyone in the future including our parents.

    I relay admire about that. I wish if i had a relation like you !!! :)
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ow .....mamath inne usa ....oya kiyana vidihata kawruwath genna ganna baha..ban...mama student visa inne....katta kanna puluwannam awulak naha

    දැන් උබහිතන් ඉන්නේ මෙහෙ සැපවිදිනව කියලද? කට්ටත් කාල මාසේ අන්තිමට අතසොච්චමක් හම්බෙන්නේ :( අනික උබ ඇයි කට්ටනම් ඉන්නේ?ආයෙ ලංකාවට වරෙන්කෝ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(

    :lol: සිරා බන් ලංකාවෙදි තම්යි උන් ටිකක් හරි කලා බිලා විනොදෙන් ඉන්නෙ:lol:
    නැයොන්ට චොකලට් එකක් ඇදුමක් හරි දෙනවානෙ බන්:rofl: එකත් නයට අරන් ඇව්ත් දෙන්නෙ බන් ගිහින් මාස දෙකක් විතර වැඩ කරන්න ඔන නැයන්ට දුන්න තැගි වල ණය බෙරන්න :lol:
    උඹගෙ කතාවත් ඇත්ත තමා.. මං ඔය සිද්ධියක් දන්නෑ බං.. ලංකාවෙන් පිට ජොබ් කරලා නැහැනේ..:(

    ඔව බන්.. මහා කාලකන්නි එවුන් නෑදෑයෝ කියන එවුන්. මොන උදවුද අපිට​.. අපි ඉතින් සැමදා මේ දුකේ :(
    තමන් දුක් විඳින එකට අනුන් පළි නෑ කොලුවො..
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ස්වාර්තය බං වෙලදපොල ආර්තික වල ඔහොම තමා බං මටත් සර් කෙනෙක් තමා කිව්වෙ ඕක
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    උඹ අලුතෙන් ලංකාවට ආපු එකෙක් වගේ පේන්නෙ..
    මුලින්ම මේක හොඳට හිතට ගනිං.. විශ්වාස කරන්න පුළුවන් කිසිම කෙනෙක් නෑ.. කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා.. එපා කියන්නෙ විශ්වාස කරන්නම එපා..
    Xfiles වල කියන්නෙත්
    Game of Thrones වල කියන්නෙත්
    උම්මග්ග ජාතකේ මහෞෂධ පඬිතුමා කිව්වෙත් ඕක..

    ඊලඟ එක මිනිහ සමාජ ජීවියෙක් වුනාට රැළක් විදිහට නෙමේ ජීවත් වෙන්නෙ.. උඹට උදව් කරන්න උඹේ වරිගයාගෙන් එකෙක් එන්නෙ නෑ.. ඒ නිසා පුළුවන් තරම් ස්වාධීන ජීවියෙක් වෙන්න උත්සාහ කරපං.. එකෙක්ගෙන් රුපියල් දහයක්වත් ණයට නොඉල්ල, එකෙක්ටවත් පැන පැන උදව් කරන්න නොගිහිං අනික් උන් මලත් එකයි නැතත් එකයි මට මොකෝ ගානට ජීවත් වෙයං..

    නැත්තං උඹ ඔය හිතන විදිහ නිසා උඹට අනාගතේ සෑහෙන ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්..

    Game of Thrones නම් පට්කතාව :)

    උබේ කතාව සම්පූරම ඇත්ත බන් මම සතයක් වත් ණය නැහැ බන් කාටවත්. එනකොටඅරන්එන්න කියල කිසිමදෙයක් කියල නැහැ ආ... එකපාරක් මීට අවුරුදු 10 විතර කලින් CD player එකක් ගෙන්න කිව්ව ඒක ගෙනව දාලත් පෙන්නුව අන්තිමට එයාගේදුවආසයි කියලඑයා තියාගත්ත අපේ අයියට හුලන් ඌ ඇඩුව පව් බන් :lol:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඉතාලි යන්න සල්ලි නැහැ 15 විතර ඉල්ලනවනේ , එහෙ job නැහැ කියනව. UK යන්න සල්ලි නැහැ 25 විතර යනවනේ එහෙ ගියොත් Job කරන්න බැහැ study කරන්න ඕනේලු, living cost වැඩියිලු. මුස්ලිම් රටවල් වලට යන්න නම් මමකැමති නැහැ. කොරිය යන්න හිතන් හිටිය Europe අමතකකරල දැන් ඒකතයන්න වෙන්නේ ගොඩනැගිලි කරුවෝ විදිහ හරි ධ්වරය විදිහට හරිලු. අනේ මන්ද බන් අහන අහන එකා රටයනව කොහොම යනවද කියලහිතා ගන්න බැහැ. අපේ නැයෝ කියන උන් UK, Australia, Japan, Italy කියන රටවල් වල ඉන්නව නිකම්වත් අහන්නේ නැහැ බන් අපි කොහොමද මෙහෙ ජීවත් වෙන්නේ කියල. අවුරුදු 2 කට සැරයක් එනව ටොෆි 10 කුයි,ලොකු චොකලට් එකකුයි ඇන්කර් එකකුයි සීනි 1Kg එකකුයි උස්සගෙන.ඇහුවොත් කියන්නේඑහෙම අපිටමුකුත් කරන්න අමාරුයි කියල.මට නම් ඔකුන් එකෙක්වත්පෙන්නන බැහැ හැබැයි අපිට යනකොට නම් කිව්ව ගිහින් අපිවත් ගන්නම් කියල දැන සද නැහැ. මම කියන්නේ ඇයි බන් අපිටත් පොඩි chance එකක්දෙන්න බැරි?අපි මේ ඔක්කොම වියදම් බලගන්නකියනව නෙමෙයි Sponsor පාරක් දාල පොඩි Job කට්ටක් හොයල දුන්නම් උන්ට හෙන ගහනවද බන් උන් යන්න ඇත්තේ අමාරුවෙන් මහන්සියෙන් වෙන්න ඇති නමුත් ඇයි බන් අපිට මවිදිහට කන්නේ? පිට මිනිස්සු කරානම් හිත හදාගන් තිබ්බ අපේම ලේනැයෝ මෙහෙම කරන එකයි දුක... :(

    :lol::lol: ඇත්ත මචන් ඇත්ත. සමහරක් නෑයෝ ඉන්නවා මාරම කුහකයි
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    නැකැත් රාල;16603986 said:
    ගනන් ගන්න එපා සහෝ නෑයොන්ට වඩා වෙලාවකට යාලුවෝ අසල් වැසියෝ උදව් කරනවා..

    ඔව් බන් සිරාවට...!! අපේ අම්ම අදුරන ඇන්ටි කෙනෙක් ඉන්නව ආවොත්මොකක් හරි වටින දෙක් දෙන ටොෆි චොකලට් වලට වැඩිය. :)
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඒක ඇත්ත ඒකට මුස්ලිම් එවුන් එකෙක් ආවොත් ටික දවසකින් පැත්තම උන්ගේ නෑදයන්ට අල්ලලා දීලා පැත්තම මුස්ලිම් කරනවා. උන්ගේ සමගිය අපිට නෑ :( අපෙත් ඔහොම තමයි නෑදෑයෝ කියන්නේ එපා කරපු ජාතියක්.
    කොටින්ම කියනවා නම් අපේ නෑදෑයෝ අපිව වට්ටනමයි බැලුවේ.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    සිරාවට කුවේට් ඩුබායි ගිහින් රොටී කන එවුන් මෙහෙ ඇවිත් රඟන්නෙ තුන්වේලට ඇපල් කෑව වගේ.:lol:
    :rolleyes: උබ නක්කලේට නේද ඒක කිව්වේ?
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    :(:(

    :lol: සිරා බන් ලංකාවෙදි තම්යි උන් ටිකක් හරි කලා බිලා විනොදෙන් ඉන්නෙ:lol:
    නැයොන්ට චොකලට් එකක් ඇදුමක් හරි දෙනවානෙ බන්:rofl: එකත් නයට අරන් ඇව්ත් දෙන්නෙ බන් ගිහින් මාස දෙකක් විතර වැඩ කරන්න ඔන නැයන්ට දුන්න තැගි වල ණය බෙරන්න :lol:

    :shocked: උබ ඔටුවද මන්දා. ඌත් ඔය වගේම එකෙක්.
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඒක ඇත්ත ඒකට මුස්ලිම් එවුන් එකෙක් ආවොත් ටික දවසකින් පැත්තම උන්ගේ නෑදයන්ට අල්ලලා දීලා පැත්තම මුස්ලිම් කරනවා. උන්ගේ සමගිය අපිට නෑ :( අපෙත් ඔහොම තමයි නෑදෑයෝ කියන්නේ එපා කරපු ජාතියක්.
    කොටින්ම කියනවා නම් අපේ නෑදෑයෝ අපිව වට්ටනමයි බැලුවේ.

    :(:(:(:(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මටත් නෑයෝ කියන අමන හැතිකරේ පේන්න බෑ..මොකක් හරි මගුලක් කරලා ඩුබායි පලයන් බං..පඩි හොදයි.වියදමත් අව්ලක් නෑ...සවුදි වගේ චාටර් නෑ..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    bump ... den oya ratawal tika issarahata kadan wetei ban ... capitalism fail wegena enne



    China Could Pass US Economy This Year

    China is poised to surpass the United States this year as the world's biggest economy, says an estimate released Wednesday by the World Bank's International Comparison Program.

    The U.S. has held the top position since 1872, according to the Financial Times, when it took the spot from Britain. Economists had previously estimated that China would overtake the U.S. sometime in the 2020 or later.

    http://www.npr.org/blogs/thetwo-way...ne-measure-pass-u-s-as-no-1-economy-this-year