පට්ට ප්‍රෙෂර් එකක් දෙන්න ඕන නේද තද කරන්නයි ගලවන්නයි? බයේ බෑ බෝඩ් ඒක හරි ප්‍රොසෙසර් එක හරි දෙකට කැඩෙයි කියල. පල්ලෙහා ජාතියේ හීට් සින්ක් එකක් තියෙන්නේ. දෙපැත්තේ ලොක් දෙක තද කරන්න එපැයි පට්ට ප්‍රෙෂර් එකක් දීලා. උඹලයේත් එහෙමද?
මේ ජාතියේ බ්‍රැකට් එකකට ලොක් කරන්න තියෙන්නේ...
මේ ජාතියේ බ්‍රැකට් එකකට ලොක් කරන්න තියෙන්නේ...

