ඇයි බන් CPU heat sink ලොක් කරද්දී මෙච්චර තද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    පට්ට ප්‍රෙෂර් එකක් දෙන්න ඕන නේද තද කරන්නයි ගලවන්නයි? බයේ බෑ බෝඩ් ඒක හරි ප්‍රොසෙසර් එක හරි දෙකට කැඩෙයි කියල. පල්ලෙහා ජාතියේ හීට් සින්ක් එකක් තියෙන්නේ. දෙපැත්තේ ලොක් දෙක තද කරන්න එපැයි පට්ට ප්‍රෙෂර් එකක් දීලා. උඹලයේත් එහෙමද?

    kk2DlAK.jpeg

    මේ ජාතියේ බ්‍රැකට් එකකට ලොක් කරන්න තියෙන්නේ...

    y6EaJ9Y.jpeg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    CPU තැලුනද දන්නෙ නෑ. ආයෙ පොඩ්ඩක් ඇරල බලපන්
    ආයේ බලපන් ගලවලා පින් ටික තියනවාද කියල? :lol:
    ඉතින් මම නෙමෙයි මොකා හයි කලත් එහෙමනේ. එහෙම කැඩිලා නෑ.
     
    • Like
    Reactions: topkollek

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,294
    7,803
    113
    Stock cooler eka nam galawana eka simple
    Math loku air coolor ekak daala tiyenne. Set karaddi patta gemak dunna.

    Service karanna galawannath bayai eka.
    Oka hariyata set karagatte natnan ram detect nowi tiyennath puluwan. Uneven widiyata tight unoth wage.

    image.png
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    ආයේ බලපන් ගලවලා පින් ටික තියනවාද කියල? :lol:
    මටත් ඕකම හිතුනා බන්

    දවසක් මගේ ඩූවෙල්කෝ ප්‍රොසෙසරේ එක පගයෙක්ට දුන්නා. ඒක මූ වැරදි විදියට තියලා තද කරලා එක පැත්තක කූරු ගොඩක් ඇද කරලා තිබුනා. ඊට පස්සේ මම චූටි අඩුවක් අරගෙන හෙමින් සැරේ කූරු ටික කෙලින් කරා. ප්‍රොසෙසරේ වැඩ. මම ඒක ඌට ඒ කාලේ රු 5000කට වික්කා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    Stock cooler eka nam galawana eka simple
    Math loku air coolor ekak daala tiyenne. Set karaddi patta gemak dunna.

    Service karanna galawannath bayai eka.
    Oka hariyata set karagatte natnan ram detect nowi tiyennath puluwan. Uneven widiyata tight unoth wage.

    image.png
    ado owmai, mama set kalata passe ram gaththeth na bios pennuweth na. e mokada e?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ලුබ්රිකන්ට්... නෑ එක්කො ඕන නෑ

    ඔය After market ඒවා හින්දා වෙන්නැති බං
     
    • Wow
    Reactions: Heshan Daminda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ado owmai, mama set kalata passe ram gaththeth na bios pennuweth na. e mokada e?
    මමනම් ඕක අල්ල ගෙන බන් ඉන්නේ හැම බෝර්ඩ් එකේම ඔය අවුල ආවා මට ප්‍රොසෙසර් එක හෙලවෙනවා Fan එක හයි කරනකොට.

    ප්‍රොසෙසර් එක තිබ්බට පස්සේ දෙපැත්තට පොඩ්ඩක් හෙලවනවා ද බලන්න යාන්තම් ලොකුවට ඕක පෙන්නේ නැහැ.

    එක පැත්තකට කරලා මම මුලින් Fan එක නැතුව ඔන් වෙනවා ද බලනවා මොනිටර් එක OK නම් Fan එක පරිසමෙන් හයි කරනවා නැතිනම් හෙලවෙන නිසා.

    මම පස්සේ ඇන වලින් හයි කරන CPU Fan එකක් ගෙන්න ගෙන හයි කළා එකේනම් ඒ ගැටළුව ආවේ නැහැ බෝර්ඩ් එකේ අවුලක් නමේ තිබුනෙත් Fan එක හයි කරනකොට ප්‍රොසෙසර් එක හෙලවෙන එක වෙලා තිබුනේ.
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    362
    63
    Home
    kitsooftlk.blogspot.com
    පට්ට ප්‍රෙෂර් එකක් දෙන්න ඕන නේද තද කරන්නයි ගලවන්නයි? බයේ බෑ බෝඩ් ඒක හරි ප්‍රොසෙසර් එක හරි දෙකට කැඩෙයි කියල. පල්ලෙහා ජාතියේ හීට් සින්ක් එකක් තියෙන්නේ. දෙපැත්තේ ලොක් දෙක තද කරන්න එපැයි පට්ට ප්‍රෙෂර් එකක් දීලා. උඹලයේත් එහෙමද?

    kk2DlAK.jpeg

    මේ ජාතියේ බ්‍රැකට් එකකට ලොක් කරන්න තියෙන්නේ...

    y6EaJ9Y.jpeg
    Natnam thopila ka gahanawane rath wenawa kiya kiya
     
    • Wow
    Reactions: Heshan Daminda

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ඕක විශ්වයේ පවතින පොදු නියතයක් හේසාන් ඔහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි
     
    • Wow
    Reactions: Heshan Daminda