ඇයි මා හැරදා යන්න ගියේ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබේ වරදක් වත්, කෙල්ලගේ වරදක්වත් නෙමෙයි...
    මට හිතෙන විදිහට ඕක අනිත් කොල්ල දැනදැන කරපු වැඩක්...
    කොහොම උනත් කෙල්ල දැනගන්න ඕන ඉන්න එකාට පන දීල හරි එකට ඉන්න....
    අනේ මන්ද බන් මේ කෙල්ලොනම්?????
    එකෙක් දෙන්නෙක් කරන වැඩ නිසා මුළු ගැනු සංහතියම නින්දා විදිනවා....
    කොහොම උනත් දැන හිත හද ගන්න උත්සහ කරපන්....
    උබට කෙල උන සෙනසුරාදා මටත් ප්‍රශ්නයක් උනා බන්.....
    කොහොම උනත් වැඩි කල් යන්න කලින් කෙල්ල උබ ලගට එවි කියල මට හිතෙනවා..
    එතකොට උබට කැමති ඕනෑම තීරණයක්‌ ගනින්.......

    නෑ, මචන් මේ වගේ කෙල්ලෝ ආයෙත් අපේ ජිවිතයට ආවත් අපි
    පිලිගන්න නරකයි..
    පොඩි මොහොතකට හරි ඒ කෙල්ලගේ සිතේ අදහසක් ආවා නේ..
    මට දෙන්නාවම ඕනේ කියන සිතුවිල්ල..
    ඊට පස්සේ අපි දැන දැන ඒ කෙල්ල අපේ ජිවිතයට ඒ කොල්ලාව එපා කියලා
    ආවත් අපි පිලිගන්න නරකයි...
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේක උඹේ පලවෙනි ආදරය ද ?
    මම නම් හිතන හැටියට උඹ ඇවිත් සැර නැති වැඩිය නිතී දාන්නේ නැති ආදරවන්තයෙක් වෙන්න ඇති ඒ කෙල්ලට..
    ඒ හින්දායි ඒ කෙල්ල හැම සීමා මායිමක් ම ගණන් ගන්නේ නැතිව..
    උපරිමයෙන් ම ප්‍රයෝජනයට අරන් තියෙන්නේ..
    කොහොම වුනත් ඒ කෙල්ල ගැන මේ වගේ කතාවක් දැන ගන්න ලැබුන එක ලොකු දෙයක්..
    නැත්නම් ඒ කෙල්ලට කොයි තරම් කාලයක් මේ කතාව හංගා ගෙන ඉන්න වුවමනාවක් වුනා ද දන්නේ නෑ නේ..
    ඒ හින්දා.. කොයි එකටත් උඹත් ප්‍රවේසමෙන් ආශ්‍රය කරපන්..
    කොහොමත් ඒ කෙල්ල උඹව ලේසියෙන් ඉක්මණින්ම අමතක කරන්නේ නැති වෙයි..
    උඹේ හැම පුද්ගලික කතාවක් ම ඒ කෙල්ල දැනන් ද ඉන්නේ ?

    ඇත්ත මචං
    ආදරේ වැඩිකමට මං ඒකිට නීති දැම්මේ නෑ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පොෂ් ෆැමිල් එක්ක නෙවෙයි බන්
    මං හිතන්නේ මේකිට ඕනි වුනේ ආතල් එත විතරයි
    ඇත්තටම ආදරයක් ඕනි වුනේ නෑ
    හැබැයි මචං මෙහෙම සීන් එකක් තියෙනවා
    ඒ ළමයට ගෙදර අය සලකන්නේ නෑ
    ඒක හන්දා වෙන්න ඇති හැමතැනකින්ම ආදරේ ඉල්ලන්නේ
    මට මොන වැරුද්ද කලත් මං ඒකිට තාම ආදරෙයි

    ඔව්, අපි ආදරේ කරන්නේ වෛර කරන්න නෙවෙයි නේ..
    ඒ කෙල්ල අපිට කොයි තරම් එපා කරපු වැරදි කලත් අපේ හිතේ ඒ කෙල්ල ඉන්න හින්දා..
    අපේ හදවතට ඒ කෙල්ලට වෛර කරන්න කියා..
    ඒ කෙල්ල අපෙන් වෙන් වෙනවාට අපේ හිතට කැමැත්තක් ඇති වෙන්නේ නෑ..
    කොහොම වුනත්.. ආදරය කියන නම තියාගෙන ..
    ආතල් ගන්න හිතාගෙන ඉන්න කෙල්ලෝ ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා..
    ඒ වගේ ආතල් ගන්න හිතාගෙන ඉන්න කෙල්ලොන්ට නම් කවදාවත් එක කොල්ලෙක් වෙනුවෙන් ම ආදරය පුදන්න විදියක් නෑ මචන්..
    ඒ හින්දා අපි ඒ කෙල්ලට ආදරේ කරනවා නම්..
    ඒ කෙල්ලගේ ජිවිතයට සුභ පතලා අපි ඒ කෙල්ලගේ ජිවිතයෙන් වෙන් වෙන එක තමයි තියෙන එකම විකල්පය...
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    එහෙම තමයි ඉන්න ඕනේ මචන්..
    ඒ කෙල්ලගේ මානසිකත්වය හිතා ගන්න පුලුවන් නේ..
    ඒ වගේ අදහසක් කියනවා නම්..
    උඹව ආදරය කරද්දිම ඒ වගේ සිතුවිල්ලක් එනවා නම්..
    නිකමට හරි බැදපු දවසක.. ඒ කෙල්ලට වෙනත් කොල්ලෙක් ව ආශ්‍රය කරන්න වුනා නම්..
    ඒ වේලාවෙත් ඒ වගේ සිතුවිල්ලකින් තමයි ජිවත් වෙන්නේ..
    අනික අපි කෙල්ලෝ පස්සේ යන්න ඕනේ නෑ මචන්.. කෙල්ලෝ තමයි අපේ පස්සේ එන්න ඕනේ..
    ඒ වගේ අඩිතාලමක් අපි හදා ගන්න ඕනේ..
    mama a kiuwata bn mara upset eke a dawaswala hitiye.. bt mama decision ekak gaththa.. mama kiuwa affair eka nawathwamu kiyla..
    girl akatath aduwa.. matath mol wage meki wena ekek ekka yaluth wela mama affair eka nawathwamu kiuwama adanawa.. ithin math kohomahari aken galawuna..
    mama ehema kerapu eka godak hoda deyak kiyala hithenawa..
    mokada, sinhalenma kiuwoth aki dan fatta gonek wela..
    mata dan fresh feeling ekak enawa mama aka a dawaswala nawathwapu eka hodai kiyala..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔව්, අපි ආදරේ කරන්නේ වෛර කරන්න නෙවෙයි නේ..
    ඒ කෙල්ල අපිට කොයි තරම් එපා කරපු වැරදි කලත් අපේ හිතේ ඒ කෙල්ල ඉන්න හින්දා..
    අපේ හදවතට ඒ කෙල්ලට වෛර කරන්න කියා..
    ඒ කෙල්ල අපෙන් වෙන් වෙනවාට අපේ හිතට කැමැත්තක් ඇති වෙන්නේ නෑ..
    කොහොම වුනත්.. ආදරය කියන නම තියාගෙන ..
    ආතල් ගන්න හිතාගෙන ඉන්න කෙල්ලෝ ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා..
    ඒ වගේ ආතල් ගන්න හිතාගෙන ඉන්න කෙල්ලොන්ට නම් කවදාවත් එක කොල්ලෙක් වෙනුවෙන් ම ආදරය පුදන්න විදියක් නෑ මචන්..
    ඒ හින්දා අපි ඒ කෙල්ලට ආදරේ කරනවා නම්..
    ඒ කෙල්ලගේ ජිවිතයට සුභ පතලා අපි ඒ කෙල්ලගේ ජිවිතයෙන් වෙන් වෙන එක තමයි තියෙන එකම විකල්පය...

    මං ඒකිට බැන්නේ නෑ
    දෙන්නටම සූබ පැතුවා
    මට කරපු දේ ඒ කොල්ලටත් කරන්න එපා කිව්වා

    හැබැයි ඒකි ඇඩුවා
    මං වෙන්වෙලා යන දුක දරාගන්න බැරුව ඇඩුවා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්ත මචං
    ආදරේ වැඩිකමට මං ඒකිට නීති දැම්මේ නෑ

    අපි ආදරය කරද්දි නීති රිති දාන්න ඕන නෑ නම් තමයි..
    ඒත් ඒ සීමාවෙන් ඉන්නවා නම්..
    අපි ඒ කෙල්ලත් එක්ක පුලුවන් තරම් කාලය ගත කරන්න උත්සහ කරන්න ඕනේ..
    එහෙම වුනා නම් තමයි ඒ කෙල්ලට වෙනත් ආදරයක් ගැන හිතන්න බැරි වෙන්නේ..
    අනික අපේ ආදරය උපරිමයෙන් ලැබුනා නම් ඒ කෙල්ල කවදාවත් අපේ ජිවිතයෙන් වෙන් වෙන්න උත්සහ ගන්නේ නෑ..
    ඒත් කොයි තරම් ආදරය දැක්වුවාත්.. ඒ කෙල්ලගේ චරිතය පසුබිම හරි නැත්නම් අපිට ඒක වෙනස් කරන්නත් බෑ මචන්..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    mama a kiuwata bn mara upset eke a dawaswala hitiye.. bt mama decision ekak gaththa.. mama kiuwa affair eka nawathwamu kiyla..
    girl akatath aduwa.. matath mol wage meki wena ekek ekka yaluth wela mama affair eka nawathwamu kiuwama adanawa.. ithin math kohomahari aken galawuna..
    mama ehema kerapu eka godak hoda deyak kiyala hithenawa..
    mokada, sinhalenma kiuwoth aki dan fatta gonek wela..
    mata dan fresh feeling ekak enawa mama aka a dawaswala nawathwapu eka hodai kiyala..

    mata wuna seen ekamai ubatath wela tiyenne

    Eth bn
    elamaya mata wanchawak kalata kamak naa

    e lamayage jiwithe nikan nathi naasthi wela winasa wunoth
    deviyane
    e duka nam mata dara ganna bari wei
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං ඒකිට බැන්නේ නෑ
    දෙන්නටම සූබ පැතුවා
    මට කරපු දේ ඒ කොල්ලටත් කරන්න එපා කිව්වා

    හැබැයි ඒකි ඇඩුවා
    මං වෙන්වෙලා යන දුක දරාගන්න බැරුව ඇඩුවා

    මෙච්චර දෙයක් කරපු කෙල්ලෙක් ට..
    බොරුවට අඩන්න බැරි වෙන්නේ නෑ නේ මචන්..
    කෙල්ලෝ හරිම කපටි.. ඒත් හැමෝම එහෙම නෑ..
    හුගාක් අය බෝලදයි...
    අපි කෙල්ලොන්ගේ අහිංසකත්වයට වහල් වේලා ඒ කෙල්ලට..
    ආදරය දක්වන්න උත්සහ කරනවා..
    ඒත් ඒ කෙල්ලෝ ඒ අහිංසකත්වය තියාගෙන අපෙන් වැඩි ප්‍රයෝජනයක් අපෙක්ෂා කරන්න උත්සහ කරනවා.. ඒකයි ඒ අය කරන වැරද්ද..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපි ආදරය කරද්දි නීති රිති දාන්න ඕන නෑ නම් තමයි..
    ඒත් ඒ සීමාවෙන් ඉන්නවා නම්..
    අපි ඒ කෙල්ලත් එක්ක පුලුවන් තරම් කාලය ගත කරන්න උත්සහ කරන්න ඕනේ..
    එහෙම වුනා නම් තමයි ඒ කෙල්ලට වෙනත් ආදරයක් ගැන හිතන්න බැරි වෙන්නේ..
    අනික අපේ ආදරය උපරිමයෙන් ලැබුනා නම් ඒ කෙල්ල කවදාවත් අපේ ජිවිතයෙන් වෙන් වෙන්න උත්සහ ගන්නේ නෑ..
    ඒත් කොයි තරම් ආදරය දැක්වුවාත්.. ඒ කෙල්ලගේ චරිතය පසුබිම හරි නැත්නම් අපිට ඒක වෙනස් කරන්නත් බෑ මචන්..
    machan man thama study karanawa
    kellath ehemai me para A/L karanwa

    so...apita hamadama meet wenna bari wunath
    mn e lamayata mata puluwan uparimenma adare kala
    e lamaya leda wuna dawasaka mn eyawa dr kenek gawata ekkan gihin
    beheth ehemath aran dunna
    dewiyane ewa mathak wenakota es walata kandulu enawa
    type karana ba bn mawa wewulanawa
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama a kiuwata bn mara upset eke a dawaswala hitiye.. bt mama decision ekak gaththa.. mama kiuwa affair eka nawathwamu kiyla..
    girl akatath aduwa.. matath mol wage meki wena ekek ekka yaluth wela mama affair eka nawathwamu kiuwama adanawa.. ithin math kohomahari aken galawuna..
    mama ehema kerapu eka godak hoda deyak kiyala hithenawa..
    mokada, sinhalenma kiuwoth aki dan fatta gonek wela..
    mata dan fresh feeling ekak enawa mama aka a dawaswala nawathwapu eka hodai kiyala..

    අනිවාර්යෙන් ම..
    ඒ වගේ දුකක් නම් ඇති නොවෙනවා නම්. අපේ හිත්වල ඒ කෙල්ල
    ගැන ආදරයක් තියෙන්න විදියක් නෑ..
    අනික හැම කෙල්ලෙක් අඩපු පලියට ඒ කෙල්ල අහිංසකයි කියලා හිතන්න අමාරුයි.
    ඒ වගේ චරිතයකට අපේ හිත දිනා ගන්න පුලුවන් වෙන්නේ ඕය වගේ හඩලා තමයි මචන්..
    කොහොම වුනත් උඹ සතුටු වියන් ඒ වගේ ප්‍රශ්නයකින් බේරුන එකට..
    උඹ කියන විදියේ චරිත වුනත් මගේ ජිවිතයේදිත් හම්බ වේලා තියෙනවා..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    මෙච්චර දෙයක් කරපු කෙල්ලෙක් ට..
    බොරුවට අඩන්න බැරි වෙන්නේ නෑ නේ මචන්..
    කෙල්ලෝ හරිම කපටි.. ඒත් හැමෝම එහෙම නෑ..
    හුගාක් අය බෝලදයි...
    අපි කෙල්ලොන්ගේ අහිංසකත්වයට වහල් වේලා ඒ කෙල්ලට..
    ආදරය දක්වන්න උත්සහ කරනවා..
    ඒත් ඒ කෙල්ලෝ ඒ අහිංසකත්වය තියාගෙන අපෙන් වැඩි ප්‍රයෝජනයක් අපෙක්ෂා කරන්න උත්සහ කරනවා.. ඒකයි ඒ අය කරන වැරද්ද..

    :yes::yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනිවාර්යෙන් ම..
    ඒ වගේ දුකක් නම් ඇති නොවෙනවා නම්. අපේ හිත්වල ඒ කෙල්ල
    ගැන ආදරයක් තියෙන්න විදියක් නෑ..
    අනික හැම කෙල්ලෙක් අඩපු පලියට ඒ කෙල්ල අහිංසකයි කියලා හිතන්න අමාරුයි.
    ඒ වගේ චරිතයකට අපේ හිත දිනා ගන්න පුලුවන් වෙන්නේ ඕය වගේ හඩලා තමයි මචන්..
    කොහොම වුනත් උඹ සතුටු වියන් ඒ වගේ ප්‍රශ්නයකින් බේරුන එකට..
    උඹ කියන විදියේ චරිත වුනත් මගේ ජිවිතයේදිත් හම්බ වේලා තියෙනවා..

    මට දැන් හිතෙනවා බං
    ‍ලොකු කරදරයකින් බේරුණා කියලා
    මැරි කලාට පස්සේ මාව දාලා ගියානම්
    සේරම සොරි
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    mata wuna seen ekamai ubatath wela tiyenne

    Eth bn
    elamaya mata wanchawak kalata kamak naa

    e lamayage jiwithe nikan nathi naasthi wela winasa wunoth
    deviyane
    e duka nam mata dara ganna bari wei
    oka mata a dawaswala hithuna bn.. math duk una.. bt wat to do? bitch just left me cause she wanted another dick,
    oya dan inne gonek wela,,
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan man thama study karanawa
    kellath ehemai me para A/L karanwa

    so...apita hamadama meet wenna bari wunath
    mn e lamayata mata puluwan uparimenma adare kala
    e lamaya leda wuna dawasaka mn eyawa dr kenek gawata ekkan gihin
    beheth ehemath aran dunna
    dewiyane ewa mathak wenakota es walata kandulu enawa
    type karana ba bn mawa wewulanawa

    මේ වගේ චරිත වලට හිතක් පපුවක් නෑ මචන්..
    ඒ අයට අපේ හැගිම් තේරුම් ගන්න බෑ මචන්.. ඒ හින්දා..
    අපි පරක්කු වේලා හරි ඒ කෙල්ලගේ හැබෑ ස්වරුපය දැක ගන්න ලැබුන එක ලොකු භාග්‍යයක්..
    අනික ඒ වගේ තේරුම් කරන්න ඉද සලස්වන්න ඇත්තේ.. ඔයාගේම වාසනාවටයි..
    නැත්නම් මේ සම්බන්ධය දුර දිග ගිහිල්ලා කොහෙන් කෙල වෙන්න තිබ්බා ද දන්නේ නෑ නේ මචන්..
    අනිකා ඔයා තවම ඉගෙන ගන්න කොල්ලෙක් නේ..
    ඒ හින්දා මේ ගැන තව දුරටත් හිතන්න එපා.. අනික ඒ මානසිකත්වයෙන් ඉදලා නම් කවදාවත් විභාගයට මුහුණ දෙන්න හිතන්න එපා..
    මේ හැම දෙයක් ම නරක හිනයක් කියලා හිතලා අමතක කරලා දාන්න..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    මේ වගේ චරිත වලට හිතක් පපුවක් නෑ මචන්..
    ඒ අයට අපේ හැගිම් තේරුම් ගන්න බෑ මචන්.. ඒ හින්දා..
    අපි පරක්කු වේලා හරි ඒ කෙල්ලගේ හැබෑ ස්වරුපය දැක ගන්න ලැබුන එක ලොකු භාග්‍යයක්..
    අනික ඒ වගේ තේරුම් කරන්න ඉද සලස්වන්න ඇත්තේ.. ඔයාගේම වාසනාවටයි..
    නැත්නම් මේ සම්බන්ධය දුර දිග ගිහිල්ලා කොහෙන් කෙල වෙන්න තිබ්බා ද දන්නේ නෑ නේ මචන්..
    අනිකා ඔයා තවම ඉගෙන ගන්න කොල්ලෙක් නේ..
    ඒ හින්දා මේ ගැන තව දුරටත් හිතන්න එපා.. අනික ඒ මානසිකත්වයෙන් ඉදලා නම් කවදාවත් විභාගයට මුහුණ දෙන්න හිතන්න එපා..
    මේ හැම දෙයක් ම නරක හිනයක් කියලා හිතලා අමතක කරලා දාන්න..

    :yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට දැන් හිතෙනවා බං
    ‍ලොකු කරදරයකින් බේරුණා කියලා
    මැරි කලාට පස්සේ මාව දාලා ගියානම්
    සේරම සොරි

    ඔව්, අනිවාර්යෙන් ම උඹ වාසනාවන්තයි..
    නැත්නම් බැන්දාට පස්සේ මේ වගේ කතා අහලා කොයි වගේ ජිවිතයක් ගත කරන්න ද..
    හිතලා බලද්දිත් පිස්සු හැදෙනවා..
    ඒ හින්දා පරක්කු වේලා හරි අපි ඒ කෙල්ලව තේරුම් ගත්ත එක ගෑන සන්තොස වෙන්න..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔව්, අනිවාර්යෙන් ම උඹ වාසනාවන්තයි..
    නැත්නම් බැන්දාට පස්සේ මේ වගේ කතා අහලා කොයි වගේ ජිවිතයක් ගත කරන්න ද..
    හිතලා බලද්දිත් පිස්සු හැදෙනවා..
    ඒ හින්දා පරක්කු වේලා හරි අපි ඒ කෙල්ලව තේරුම් ගත්ත එක ගෑන සන්තොස වෙන්න..

    මේ පාරනම් හොදට හොයලා බලලා
    පොෂ් කෑල්ලකට කිට්ටු කරනවා
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    අනිවාර්යෙන් ම..
    ඒ වගේ දුකක් නම් ඇති නොවෙනවා නම්. අපේ හිත්වල ඒ කෙල්ල
    ගැන ආදරයක් තියෙන්න විදියක් නෑ..
    අනික හැම කෙල්ලෙක් අඩපු පලියට ඒ කෙල්ල අහිංසකයි කියලා හිතන්න අමාරුයි.
    ඒ වගේ චරිතයකට අපේ හිත දිනා ගන්න පුලුවන් වෙන්නේ ඕය වගේ හඩලා තමයි මචන්..
    කොහොම වුනත් උඹ සතුටු වියන් ඒ වගේ ප්‍රශ්නයකින් බේරුන එකට..
    උඹ කියන විදියේ චරිත වුනත් මගේ ජිවිතයේදිත් හම්බ වේලා තියෙනවා..
    ow bn mama godaaak sathutu wenawa, akige hodama de aki mara gathi.
    aki nisa mama wena kello allanna haduweth na..mama full sira kera..
    dan ithin akige ganna deyak na.. kollo hamathanama,, a madiwata mata horen yalu una ekath ekka thama affair eka tiyenawa,, u melo rahak nathi ekek,,

    matanam dan aki gana kisima aadarayak na.. full athal eke dakkama hoda hinawak danawa..