උබේ වරදක් වත්, කෙල්ලගේ වරදක්වත් නෙමෙයි...
මට හිතෙන විදිහට ඕක අනිත් කොල්ල දැනදැන කරපු වැඩක්...
කොහොම උනත් කෙල්ල දැනගන්න ඕන ඉන්න එකාට පන දීල හරි එකට ඉන්න....
අනේ මන්ද බන් මේ කෙල්ලොනම්?????
එකෙක් දෙන්නෙක් කරන වැඩ නිසා මුළු ගැනු සංහතියම නින්දා විදිනවා....
කොහොම උනත් දැන හිත හද ගන්න උත්සහ කරපන්....
උබට කෙල උන සෙනසුරාදා මටත් ප්රශ්නයක් උනා බන්.....
කොහොම උනත් වැඩි කල් යන්න කලින් කෙල්ල උබ ලගට එවි කියල මට හිතෙනවා..
එතකොට උබට කැමති ඕනෑම තීරණයක් ගනින්.......
නෑ, මචන් මේ වගේ කෙල්ලෝ ආයෙත් අපේ ජිවිතයට ආවත් අපි
පිලිගන්න නරකයි..
පොඩි මොහොතකට හරි ඒ කෙල්ලගේ සිතේ අදහසක් ආවා නේ..
මට දෙන්නාවම ඕනේ කියන සිතුවිල්ල..
ඊට පස්සේ අපි දැන දැන ඒ කෙල්ල අපේ ජිවිතයට ඒ කොල්ලාව එපා කියලා
ආවත් අපි පිලිගන්න නරකයි...

