එක අතකින් ඒ වගේ අත්දැකිමක් ම ලබන එකත්..
වාසියක් තමයි..
ඒතකොට අපිට යමක් කමක් හරි තේරුම් වෙනවා නේ..
මේ සමාජයේ හැම කෙල්ලෙක් ම එක සමාන නෑ කියන මතය..
uba hariyatama hari bn,, a family eke lokuuu problem ekak tiyenawa,,කොහොම වුනත් ඒ මානසිකත්වයෙන් ඉන්න කෙල්ලොන්ටම
අපිට එක පාරටම ඇගිල්ල දික් කරන්න බෑ මචන්..
ඒ වගේ සිදු විම් වෙන්න ඒ කෙල්ලගේ ගෙදර පසුබිමත් බලපානවා..
ඒ දෙමව්පියන් ගේ වැඩි අවධානයක් ඒ ළමයි ගැන තිබ්බා නම්..
මේ තරම් දේවල් වෙන්න විදියක් නෑ නේ මචන්..
mom separate wela inne. ithin bn a purudu lamayinta yanawa kiyanne boruwata nemeine..









