ඇයි මා හැරදා යන්න ගියේ

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    එක අතකින් ඒ වගේ අත්දැකිමක් ම ලබන එකත්..
    වාසියක් තමයි..
    ඒතකොට අපිට යමක් කමක් හරි තේරුම් වෙනවා නේ..
    මේ සමාජයේ හැම කෙල්ලෙක් ම එක සමාන නෑ කියන මතය..

    කොහොම වුනත් ඒ මානසිකත්වයෙන් ඉන්න කෙල්ලොන්ටම
    අපිට එක පාරටම ඇගිල්ල දික් කරන්න බෑ මචන්..
    ඒ වගේ සිදු විම් වෙන්න ඒ කෙල්ලගේ ගෙදර පසුබිමත් බලපානවා..
    ඒ දෙමව්පියන් ගේ වැඩි අවධානයක් ඒ ළමයි ගැන තිබ්බා නම්..
    මේ තරම් දේවල් වෙන්න විදියක් නෑ නේ මචන්..
    uba hariyatama hari bn,, a family eke lokuuu problem ekak tiyenawa,,
    mom separate wela inne. ithin bn a purudu lamayinta yanawa kiyanne boruwata nemeine..
     
  • Sep 23, 2010
    81
    12
    8
    Machan, umba scene eka nawaththapu eka loku deyak, neththam oka 3 denkege maranekin iwara wenna thibba, but methana inna eka eka kiyana baka panditha talks ahanna yanna epa, mokada umba ee kellath ekka yalu une unge advices aragena newe ne, ee nisa umba hitha hada ganin, pooruwe pinakata beruna kiyala hitha ganin, mama dannawa, umba aadare karapu hetiyata tikak amaru ethi, eka paaratama amathaka karanna, kohoma unath umbata no choice, api hithanawata wada den kaale kello advanced.umba duk weyan , umbata ee widihata thawa ekak colombo peththe run karaganna beri una ekata..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    mata nam dan kollek set wigena enne. 80% wage hari. eyagen kamaththa enakan inne. eya mage thun weni eka

    :lol::lol::lol::lol::lol:

    ඒ පාර කවුද අල්ලගන්න හදන්නෙ ??? අළුතෙන් ආණ්ඩුවට සෙට් වුන පොරක් ද ?? කුඩු දුමින්ද දැන් බිසී ඇති නේ :eek::eek::eek::eek:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    දැන් එලකිරියෙ වැටෙන ත්‍රෙඩ් වලින් 80% බූට් ත්‍රෙඩ් වගේ :rolleyes::rolleyes:

    නෙදකිං මේ කෙල්ලො කරන වැඩ :growl:
    එක පාරක් මේ වගේ ත්‍රෙඩ් එකක මම කිව්වා කෙල්ලන්ව 100% ක් විශ්වාස කරන එකා මෝඩයෙක් කියල. එතකොට මේකෙ ඉන්න සුද්දවන්තයො හිටු කියල මගේ රෙප් කැපුව. දැන් තේරෙනවද ඒක ඇත්ත කියල :nerd::nerd:

    mun කිව්වට පිළිගන්නේ නැ බන් වැඩිපුරම boot තියන්නේ කෙල්ලෝ කියල
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මේ දවස් ටික කෙල්ලෝ කොල්ලන්ට බුට් තියෙන කාලයක්ද කොහෙද.........මමත් ටිකක් පරිස්සම් වෙලා ඉන්න ඕනේ............උබ කරලා තියෙන්නේ හරි දේ තමය් මචන්........තව ටික දවසක් යද්දී ඔය දුක අඩු වෙලා යනවා..........:confused::confused::confused::rolleyes::rolleyes:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    නෑ, මචන් මේ වගේ කෙල්ලෝ ආයෙත් අපේ ජිවිතයට ආවත් අපි
    පිලිගන්න නරකයි..
    පොඩි මොහොතකට හරි ඒ කෙල්ලගේ සිතේ අදහසක් ආවා නේ..
    මට දෙන්නාවම ඕනේ කියන සිතුවිල්ල..
    ඊට පස්සේ අපි දැන දැන ඒ කෙල්ල අපේ ජිවිතයට ඒ කොල්ලාව එපා කියලා
    ආවත් අපි පිලිගන්න නරකයි...
    ඔව් අය්යේ එකත් ඇත්තයි....
    එත් අය්යේ දන් මෙයා කියන විදිහට ඒ කෙල්ලට ගෙදර අයත් සලකන්නේ නැතිනම්....
    මෙයාගේ පිහිට පතාගෙන අයෙත් මෙයා ලගට එන කෙල්ල නන්නත්තාර වෙනවා නේද.......
    අපිට එහෙම දෙයක් කලත් අපි හිතන්න ඕන අපේ හතුරෙකුටවත් නපුරක් නොකරන්න නේද????
    මම ඔයා තරම් ලොකු කෙනෙක් නෙමෙයි අය්යේ.....
    මේ ටික තමයි මගේ පුංචි හිතට දැනෙන්නේ.........
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දුකයි ඔයා ගැන. :(:( මම දන්න couple එකක boyත් ඔහොම කිව්ව කාලයක්.. අනේ මට ඔයත් ඕන එයත් ඕන කියලාතේත් ඉතින් සිංදු වල "ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්.. " කිව්වට ඒව සැබෑ ජීවිතේ කරන්න බෑ නෙ.

    හැබැයි ඒ දෙන්න නම් පස්සෙ කාලෙක ආපහු සමගි වුනා. වැරද්ද කල කෙනාටම අරය නැතුව ඉන්න බෑ කියල තේරුම් අරන් ආපහු ආව. අනික් එක්කෙන සමාව දුන්නා. දැන් නම් හොඳට ඉන්නවා. ඔයාටත් කොහොම හරි හොඳ අනාගතයක් ලැබෙයි කියල ප්‍රාර්තනා කරනවා. හිත හයිය කරගන්න. (මට ඔහොම කල කෙනා කියල වත් නෙවෙයි ගියේ. ඒත් ඒකෙන් මට ඊට වඩා හොඳ කෙනෙක් ලැබුනා. ඔයාටත් එහෙම වෙයි සහෝ.)

    eya apahu mn gawata awoth eyaata samawa denna tharam mage adare balawath

    eth eka parak mawa rawattala
    mata chapala wuna kenekwa kohomada
    mn aye wiswasha karanne

    mata tiyena ekama duaka
    meya yalu wela inna boy rastiyadu karayek..

    meyage jiwithe winasawei kiyala mata bayai
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ada eya mata msg ekak ewana


    eya karapu de handa eya godak duk wenawalu..
    e ka gana godak pasu thawenawalu

    anith kolla eyata mn tharam adare nathilu
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ada eya mata msg ekak ewana


    eya karapu de handa eya godak duk wenawalu..
    e ka gana godak pasu thawenawalu

    anith kolla eyata mn tharam adare nathilu
    Sometimes it's too late for everything... but sometimes u always hv a 2nd chance.. but u should think twice before taking the second chance coz that may hurt u again n again...so think before u move coz it may affect ur entire future :sorry:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Sometimes it's too late for everything... but sometimes u always hv a 2nd chance.. but u should think twice before taking the second chance coz that may hurt u again n again...so think before u move coz it may affect ur entire future :sorry:

    mn aye e kellath ekka patalenne na..

    eth eyata tiyena adare marenakanma amathaka karanna ba.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    heh huuuuuuu

    menna meki mata aye msg karanwa

    anith eka mn tharam adare nathilu

    mn lu eyata aththatama adare kale kiyala
    eyata dannlu therenne
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    heh huuuuuuu

    menna meki mata aye msg karanwa

    anith eka mn tharam adare nathilu

    mn lu eyata aththatama adare kale kiyala
    eyata dannlu therenne

    අනේ මේ......මේ මම දත්කිඹුළ කිවයි කියහං ඒකිට ** ගන්න කියලා.......උඹ බබා කියල හිතලද ඔය දැන් අන්දන්න හදන්නේ.........බූට් එක තියනව කියන්නේ එකක් මචං.........එක සැරේ දෙකක් බැලන්ස් කරනව කියනනේ අන්තිම අසික්කිත වැඩක්........!!!!යකො ඔය වගේ කරල තියෙන්නේ පැරණි රජකාලේ හිටපු වෘත්තීමය ගණිකාවෙ නේ.......!!!!!!:angry::angry::angry::angry::angry:
     

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    අනේ මේ......මේ මම දත්කිඹුළ කිවයි කියහං ඒකිට ** ගන්න කියලා.......උඹ බබා කියල හිතලද ඔය දැන් අන්දන්න හදන්නේ.........බූට් එක තියනව කියන්නේ එකක් මචං.........එක සැරේ දෙකක් බැලන්ස් කරනව කියනනේ අන්තිම අසික්කිත වැඩක්........!!!!යකො ඔය වගේ කරල තියෙන්නේ පැරණි රජකාලේ හිටපු වෘත්තීමය ගණිකාවෙ නේ.......!!!!!!:angry::angry::angry::angry::angry:


    :yes::yes:

    උඹ හරි බං
     

    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    :angry::angry::angry::angry::angry::angry:කෙල්ලො ගැන නම් කියල වැඩක් නෑ බං...මම ඉන්නේ kuweit වල...ලංකාවේ කෙල්ලො මෙහෙ ඇව්ත් නටන නාඩගම් දැක්කම කෙල්ලො එපාම වෙනව මචං...ගෑනු,කෙල්ලො කියල වෙනසක් නෑ..ඔක්කොම එකම විදිය...
    මම කියන්නෙ උබට ගෑනු ජාතිය කවදාවත් විශ්වාස කරන්න එපා..කරපන් හැබයි limite එකක් තියාගනින්...නැත්නම් අහිංසක කොල්ලො තමා විදවන්නේ...මටත් ex: තියෙන නිසා කියන්නේ...මමත් මෙහෙ ආවේ කෙල්ලෙක් නිසා තමා මචං...:angry::angry::angry::angry::angry::angry:

    :angry::angry::angry::angry::angry:උබ ඔය කෙල්ලව අමතක කරපන් ඔය වගේ එවූන් ලග තියෙන්නේ කාමශව වීතරයි.අද උබත් එක්ක නිදියල හෙ
    ට වෙන එකෙක් එක්ක නිදියනව....උබ මාත් එක්ක තරහ උනත් කමක් නෑ කියලයි මම කිව්වේ....:angry::angry::angry::angry::angry: