ඇයි මිනිස්සු කෝටිගානක් දීල කැබ් ගන්නෙ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ඕකෙ පස්ස කෑල්ල පාවිච්චියට ගන්නෙත් නෑනෙ. ඉඩ අපරාදෙ
    Peanut Butter Dancing GIF

    කැන් දාගෙන යන්න..
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,861
    11,313
    113
    කැරි භාන්ඩනෙ අනේ ඒවා. සුකුරුත්තං නෑ දානෙට මලගෙට මගුලට කන්දට ලන්දට තැන්නට සෙට් වෙන සුපිරි භාන්ඩනෙ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,575
    8,822
    113
    සහෝදරයෝ දෙන හාල් කෙහෙල් කන් දාගෙන යන්න බන්
    :ROFLMAO:
    කැරි භාන්ඩනෙ අනේ ඒවා. සුකුරුත්තං නෑ දානෙට මලගෙට මගුලට කන්දට ලන්දට තැන්නට සෙට් වෙන සුපිරි භාන්ඩනෙ
    ☝️:yes:
    මේවා දාගෙන යන්න

    Screenshot-2025-09-20-194433.png
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    Boru wada nokara SUV ekak ganilla ban
    හ්ම්ම්, Suv වලට tax relief නෑ.... මම චීනේ හිටපු දවස් 10ට එක කැබ් එකක් දැක්කේ නෑ. BYD taxi and Bus, මිනිස්සු ගන්නේ Denza, AION, BAW පොඩි කාර් 2යි දැක්කේ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,306
    6,928
    113
    අඩු ගානට SUV එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි ගොඩක් සිංහලු ගන්නෙ

    හරියට යූස් කරන එකෙක්ට කැබ් එක පට්ටම ප්‍රැක්ටිකල් වාහනයක්නේ බන් ලංකාවෙ ගෙදරකට
    කාර් එකක් වගේ එහෙ මෙහෙ ෆැමිලි එකම දාගෙන යන්න පුලුවන්, කැත නැතුව ඕන තැනකට බහින්නත් පුලුවන්, ඕනම පාරක යන්නත් පුලුවන් ලංකාවෙ පාරවල් වලට හොඳට ගැලපෙනවා
    ගොඩක් කැබ් සෑහෙන ඩියුරබල් මේන්ටනන්ස් අඩුයි ලාබෙට හදාගන්න පුලුවන් (ටයර් වගේ ඒව ඇරුනම)
    ගෙදරට බඩුවක් මුට්ටුවක් ගේමක් නැතිව දාගෙන යන්න පුලුවන්
    ඔය වගේ ප්‍රැක්ටිකල් රීසන් නිසා ගොඩක් අය ගන්නවා

    දැන් නං ගොඩක් අය ගන්නෙ ලාබෙට SUV එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් කියලා හිතලා

    කැරි භාන්ඩනෙ අනේ ඒවා. සුකුරුත්තං නෑ දානෙට මලගෙට මගුලට කන්දට ලන්දට තැන්නට සෙට් වෙන සුපිරි භාන්ඩනෙ
    හදිසියට සිමෙන්ති කොට්ට 2ක 3ක් දාන් යන්න පුලුවන්. කන්ට්‍රැක්ට් කරන උන්ට හොදයි
    මේවා තමයි හේතු
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,889
    13,756
    113
    🤍
    crosover කටු ටික ඇරුනම ලංකාවෙ හරි හමං SUV එකක් ලක්ශ 400 න් උඩනේ බන් තියෙන්නෙ

    ඒවට සාපේකශව අඩුයි
    2026 Travo එහෙම නං 30+ නේද දැන්
    ahh seen eka ewa katu SUV neda , hri hri

    Toyota LC300

    Ramge Rover

    Nissan Patrol 2026 Mewada Real SUV ?

    2026-nissan-patrol-nismo.jpg
     
    • Like
    Reactions: Tricle_Buwa

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,053
    3,082
    113
    43
    Wakanda
    Peanut Butter Dancing GIF

    කැන් දාගෙන යන්න..

    සහෝදරයෝ දෙන හාල් කෙහෙල් කන් දාගෙන යන්න බන්
    ඔව්
    පොලු , ටයර් දාගෙන යන්නත් පුලුවන්

    huttak kiyonawa e para

    adomath mein ekakata asawen inne

    ubalata ai padui kiyanne

    qHOUvBi.jpg

    jXZdiDV.jpg

    TKzyTMR.jpg

    unrnLZ0.jpg
    උබට මොන දබර්කැබ්ද පොන්ස්
    කක් තාරක වගේ කාසේල් තියෙන නාකියෙක්ට අම්ම දුන්නොත් ඕකක ඩයිවර් ජොබ් එකකට යන්න පුලුවන්වෙයි

    කැරි භාන්ඩනෙ අනේ ඒවා. සුකුරුත්තං නෑ දානෙට මලගෙට මගුලට කන්දට ලන්දට තැන්නට සෙට් වෙන සුපිරි භාන්ඩනෙ

    Boru wada nokara SUV ekak ganilla ban

    අඩු ගානට SUV එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි ගොඩක් සිංහලු ගන්නෙ

    හරියට යූස් කරන එකෙක්ට කැබ් එක පට්ටම ප්‍රැක්ටිකල් වාහනයක්නේ බන් ලංකාවෙ ගෙදරකට
    කාර් එකක් වගේ එහෙ මෙහෙ ෆැමිලි එකම දාගෙන යන්න පුලුවන්, කැත නැතුව ඕන තැනකට බහින්නත් පුලුවන්, ඕනම පාරක යන්නත් පුලුවන් ලංකාවෙ පාරවල් වලට හොඳට ගැලපෙනවා
    ගොඩක් කැබ් සෑහෙන ඩියුරබල් මේන්ටනන්ස් අඩුයි ලාබෙට හදාගන්න පුලුවන් (ටයර් වගේ ඒව ඇරුනම)
    ගෙදරට බඩුවක් මුට්ටුවක් ගේමක් නැතිව දාගෙන යන්න පුලුවන්
    ඔය වගේ ප්‍රැක්ටිකල් රීසන් නිසා ගොඩක් අය ගන්නවා

    දැන් නං ගොඩක් අය ගන්නෙ ලාබෙට SUV එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් කියලා හිතලා

    මේවා තමයි හේතු
    මේක තමයි හේතුව.
    අඩුගානට SUV ආතල්
    27million adui da bn ?

    SUV වලට සාපේක්ෂව අඩුයි පොන්නයො
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,681
    8,413
    113
    ඕකෙ පස්ස කෑල්ල පාවිච්චියට ගන්නෙත් නෑනෙ. ඉඩ අපරාදෙ
    meket atta balan giyama. cab ganne lassanata Lankawe anathayo. wena ratawala un owa ganne ekke construction, ekko mobile service... etc
     
    • Like
    Reactions: Inigo Montoya