ඕකෙ පස්ස කෑල්ල පාවිච්චියට ගන්නෙත් නෑනෙ. ඉඩ අපරාදෙ
සහෝදරයෝ දෙන හාල් කෙහෙල් කන් දාගෙන යන්න බන්
කැරි භාන්ඩනෙ අනේ ඒවා. සුකුරුත්තං නෑ දානෙට මලගෙට මගුලට කන්දට ලන්දට තැන්නට සෙට් වෙන සුපිරි භාන්ඩනෙ

මේවා දාගෙන යන්න
![]()
හ්ම්ම්, Suv වලට tax relief නෑ.... මම චීනේ හිටපු දවස් 10ට එක කැබ් එකක් දැක්කේ නෑ. BYD taxi and Bus, මිනිස්සු ගන්නේ Denza, AION, BAW පොඩි කාර් 2යි දැක්කේ.Boru wada nokara SUV ekak ganilla ban
කැරි භාන්ඩනෙ අනේ ඒවා. සුකුරුත්තං නෑ දානෙට මලගෙට මගුලට කන්දට ලන්දට තැන්නට සෙට් වෙන සුපිරි භාන්ඩනෙ
මේවා තමයි හේතුහදිසියට සිමෙන්ති කොට්ට 2ක 3ක් දාන් යන්න පුලුවන්. කන්ට්රැක්ට් කරන උන්ට හොදයි
crosover කටු ටික ඇරුනම ලංකාවෙ හරි හමං SUV එකක් ලක්ශ 400 න් උඩනේ බන් තියෙන්නෙ27million adui da bn ?
ahh seen eka ewa katu SUV neda , hri hricrosover කටු ටික ඇරුනම ලංකාවෙ හරි හමං SUV එකක් ලක්ශ 400 න් උඩනේ බන් තියෙන්නෙ
ඒවට සාපේකශව අඩුයි
2026 Travo එහෙම නං 30+ නේද දැන්
![]()
කැන් දාගෙන යන්න..
ඔව්සහෝදරයෝ දෙන හාල් කෙහෙල් කන් දාගෙන යන්න බන්
උබට මොන දබර්කැබ්ද පොන්ස්huttak kiyonawa e para
adomath mein ekakata asawen inne
ubalata ai padui kiyanne
![]()
![]()
![]()
![]()
කැරි භාන්ඩනෙ අනේ ඒවා. සුකුරුත්තං නෑ දානෙට මලගෙට මගුලට කන්දට ලන්දට තැන්නට සෙට් වෙන සුපිරි භාන්ඩනෙ
Boru wada nokara SUV ekak ganilla ban
මේක තමයි හේතුව.අඩු ගානට SUV එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි ගොඩක් සිංහලු ගන්නෙ
හරියට යූස් කරන එකෙක්ට කැබ් එක පට්ටම ප්රැක්ටිකල් වාහනයක්නේ බන් ලංකාවෙ ගෙදරකට
කාර් එකක් වගේ එහෙ මෙහෙ ෆැමිලි එකම දාගෙන යන්න පුලුවන්, කැත නැතුව ඕන තැනකට බහින්නත් පුලුවන්, ඕනම පාරක යන්නත් පුලුවන් ලංකාවෙ පාරවල් වලට හොඳට ගැලපෙනවා
ගොඩක් කැබ් සෑහෙන ඩියුරබල් මේන්ටනන්ස් අඩුයි ලාබෙට හදාගන්න පුලුවන් (ටයර් වගේ ඒව ඇරුනම)
ගෙදරට බඩුවක් මුට්ටුවක් ගේමක් නැතිව දාගෙන යන්න පුලුවන්
ඔය වගේ ප්රැක්ටිකල් රීසන් නිසා ගොඩක් අය ගන්නවා
දැන් නං ගොඩක් අය ගන්නෙ ලාබෙට SUV එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් කියලා හිතලා
මේවා තමයි හේතු
27million adui da bn ?
meket atta balan giyama. cab ganne lassanata Lankawe anathayo. wena ratawala un owa ganne ekke construction, ekko mobile service... etcඕකෙ පස්ස කෑල්ල පාවිච්චියට ගන්නෙත් නෑනෙ. ඉඩ අපරාදෙ