ඇයි මෙහෙම මට තේරෙන්නේ නෑ..

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඇයි මෙහෙම මට තේරෙන්නේ නෑ..

    ප්‍රශ්නයක්...!!! :rolleyes:
    .
    .
    .
    question.... ? ? ? :rolleyes:
    .
    .
    .
    ලංකාවේ මිනිස්සුන්ගේ බහුතරයකගේ දැන් සාමාන්‍ය වැටුප වෙන්නේ 25/-ක් 35/-ක් අතර වගේනේ.. :yes:
    ඒත් බලන්නකෝ තියෙන වාහන ගොඩ පාරට බැස්සාම තියෙන.
    ඔයාලා කියයි ඉතින් ලීසිංනෙ කියලා.ඒත් ඉතින් බලන්නකො ලක්ෂෙට සාමාන්‍යෙන් 2000ක් වගේනෙ වැටෙන්නේ.ඒත් ඇල්ටො එකක් ගත්තත් ලක්ෂ 13ක් වගේවත් වෙනවනේ.ඒ කියන්නේ මාසේට වාරිකය අවම 25,000ක් වගේ වත් වෙනවා.තව තෙල් ගහන්නයි රෙපයාර් වලටයි තව දෙන්න ඕනේ.තව මාසෙ රෝල ගහන්නත් ඕනේ.කොහොමද අප්පේ මිනිස්සු ඒ දේවල් බැලන්ස් කරගන්නේ. :oo: :oo:

    මම උදාහරණෙට ගත්තේ අල්ටො එකක්.ඇක්වා එකක් ගත්තොත් මාසෙට වාරිකය විතරක් වෙනවා අඩුම 60,000/-ක් :baffled:

    කොහොමද ඉතින් කරන්නේ .?
    මට නම් තේරෙන්නේ නෑ.. :no: :no:
    අපි කහ ඉරෙන් පාර පනින්න කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද නේද.? බලන්නකො ඉතින් තියෙන වාහන ගොඩ...පරන ඒවත් නෙමෙ බහුතරය තියෙන්නේ ලක්ෂ 10 පන්නපු වාහන:confused:

    ඇයි මෙහෙම මට තේරෙන්නේ නෑ..:confused: :confused:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    machan godak wahana walata rent eke denne office eken. petrol office eken maintenance office eken

    anith de thamai machan lankwe minissu salli nahe kiyanne boruwata uba week end palayan ko adum shop walatai foodcity ekatai kfc/mac wage than walata ape minissu kana bona widiya dakkama pissu hadenawa
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    machan godak wahana walata rent eke denne office eken. petrol office eken maintenance office eken

    anith de thamai machan lankwe minissu salli nahe kiyanne boruwata uba week end palayan ko adum shop walatai foodcity ekatai kfc/mac wage than walata ape minissu kana bona widiya dakkama pissu hadenawa

    ow machan
    eth kohenda ban salli echchara me minissuta
    apita machan normal maase duwannath yanawane ban kanna bonna bus gaasthu walata witharak unath [maasetama eka denimak aran wage :) ]
    40+k withara 4k inna family ekakata
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොඩ කත කියන එපා මච්න් රකියා කරන බහුතරයකගෙ අදායම 15-20 අතර.
    අනිඅක නාගරික ව බිතරයි වාහන තියෙන්නෙ. ග්‍රමිය පතිවල තියෙන්නෙ ත්‍රිවිල් තමයි ගොඩක් වෙලවට
    උබ පාර පනින්න ගියෙ කොහෙන්ද කියපන් ?? ඔක්කොමට කලින් ??
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ow machan
    eth kohenda ban salli echchara me minissuta
    apita machan normal maase duwannath yanawane ban kanna bonna bus gaasthu walata witharak unath [maasetama eka denimak aran wage :) ]
    40+k withara 4k inna family ekakata

    Oya luxury widiyata inna mama danna ewun nam machan godak rata gihin apu aya/rata giya aya ehema nethnam mehe ammagen/thaththagen apu properties thiena aya
    :yes:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    359fe4o.png

    ලොකු සීන් එකක් නෑ. කාර් අරන් තියෙන්නෙ ටික දෙනයි
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    තියෙන උන් වාහන වල යනවා. නැති එවුන් හොම්බෙන් යනවා.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මොඩ කත කියන එපා මච්න් රකියා කරන බහුතරයකගෙ අදායම 15-20 අතර.
    අනිඅක නාගරික ව බිතරයි වාහන තියෙන්නෙ. ග්‍රමිය පතිවල තියෙන්නෙ ත්‍රිවිල් තමයි ගොඩක් වෙලවට
    උබ පාර පනින්න ගියෙ කොහෙන්ද කියපන් ?? ඔක්කොමට කලින් ??

    තැන්කූ අදහසට සහෝ
    ඒක ඇත්ත 15ක් 20ක් තමයි :(
    එහෙනම් තවත් අවුල්

    මම නම් පාර පනින්නේ නම් ගොඩක් වෙලාවට කොළඹ බන්
    ගමේත් එහෙමයි

    මම වැඩ කොළඹ.ගම සපුගස්කන්ද කිට්ටුව
    ඒ කොහෙටත් එකයි බන් මේ වාහන තියරිය
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    godak un param para walin ena salli(idam wikunala,buildings wikunala,rent karala)oya wage seen walin tamai car ganne.lease danneth podi ganak.full lease dala tanikara padiyen gewanna ganne podi denai.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    359fe4o.png

    ලොකු සීන් එකක් නෑ. කාර් අරන් තියෙන්නෙ ටික දෙනයි

    මෙතන 2013 -2014 නැහැ
    වැඩියෙන්ම වාහන අරන් තියෙන්නෙ 2014 මම දන්න විදිහට
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    okanam prashanayak thamai..e unata godak loku salary ganna pirisak innawa lankawe :yes: e wagema loku sallikaarayo pirisakuth innawa..me rate economy eka thiyena widihata nathi ekata naththatama nathi size ekakui..thiyena ekaata pana pana hambena size ekakuine ban thyenne :( mama economics danne na..namuth therena reality eka thamai kiwwe...

    monawa karannada duppath wela ipadunama ohoma thamai machan..kohomahari karala salli kaaryo wela apith apith car ekak aran paarata daanna balamu hamadaama paare waahana ganan kara kara inne nathuwa :D

    godak aya thamange mahansiyen diyunu wecha aya innawa..mama danna kenek innawa..miniha job eka karana kaale salary eka 35-40 wage hoyala thibbe.passe ethanin ayin wela podiyata business ekak patan gaththa..eya thaniyama..ita passe ekkena denna ekathu karan karan giya..dan eyage industry eke e company eka godak famous..e wagema staff ekath 40+ innawa..private use ekata Bens car ekak thiyenawa..minihage business ekata car 12i van 3i loku bus 2i thiyenawa..

    hithaganin diyunuwe tharama...thama awuru 5k ho 6k thamai oya seratama :D mamath meeta awurudu dekakata kalin ethana wada kara..e nisa hodata storiya dannawa..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාරෙ යන හැම වාහනේම උගේ වෙන්නත් බැහැ බං.. :dull: සමහර උන් කොම්පැනි වලන් හම්බෙන වාහන තමා පාවිච්චි කරන්නෙ..:yes: වාහන තියෙන නැති එක බලාගන්න පුළුවන් අවුරුද්ද කිට්ටු කරල වගේ පාරට බැස්සම..:D පයින් යන මිනිස්සු කොච්චර ඉන්නවද බං..:rolleyes: හැම එකාටම වගේ මෝටර් බයිසිකල් නම් තියෙනවා හැබැයි..:D
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113

    තැන්කූ අදහසට සහෝ
    ඒක ඇත්ත 15ක් 20ක් තමයි :(
    එහෙනම් තවත් අවුල්

    මම නම් පාර පනින්නේ නම් ගොඩක් වෙලාවට කොළඹ බන්
    ගමේත් එහෙමයි

    මම වැඩ කොළඹ.ගම සපුගස්කන්ද කිට්ටුව
    ඒ කොහෙටත් එකයි බන් මේ වාහන තියරිය
    සපුගස්කන්ද ? man inneth e laga bn galpoththe inne man ape paththe thiyena car gahtthama godak ma thiyenne 30 lak valata vadi eva :baffled:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    okanam prashanayak thamai..e unata godak loku salary ganna pirisak innawa lankawe :yes: e wagema loku sallikaarayo pirisakuth innawa..me rate economy eka thiyena widihata nathi ekata naththatama nathi size ekakui..thiyena ekaata pana pana hambena size ekakuine ban thyenne :( mama economics danne na..namuth therena reality eka thamai kiwwe...

    monawa karannada duppath wela ipadunama ohoma thamai machan..kohomahari karala salli kaaryo wela apith apith car ekak aran paarata daanna balamu hamadaama paare waahana ganan kara kara inne nathuwa :D

    godak aya thamange mahansiyen diyunu wecha aya innawa..mama danna kenek innawa..miniha job eka karana kaale salary eka 35-40 wage hoyala thibbe.passe ethanin ayin wela podiyata business ekak patan gaththa..eya thaniyama..ita passe ekkena denna ekathu karan karan giya..dan eyage industry eke e company eka godak famous..e wagema staff ekath 40+ innawa..private use ekata Bens car ekak thiyenawa..minihage business ekata car 12i van 3i loku bus 2i thiyenawa..

    hithaganin diyunuwe tharama...thama awuru 5k ho 6k thamai oya seratama :D mamath meeta awurudu dekakata kalin ethana wada kara..e nisa hodata storiya dannawa..

    adwo siraane ban
    pattama adahas tikak gattha e ube post ken

    thankq macha

    side bizness ekakata bahala balanna one :-)
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    පාරෙ යන හැම වාහනේම උගේ වෙන්නත් බැහැ බං.. :dull: සමහර උන් කොම්පැනි වලන් හම්බෙන වාහන තමා පාවිච්චි කරන්නෙ..:yes: වාහන තියෙන නැති එක බලාගන්න පුළුවන් අවුරුද්ද කිට්ටු කරල වගේ පාරට බැස්සම..:D පයින් යන මිනිස්සු කොච්චර ඉන්නවද බං..:rolleyes: හැම එකාටම වගේ මෝටර් බයිසිකල් නම් තියෙනවා හැබැයි..:D

    ow ban

    එහෙමත් තියෙනවා සීන් එකක් ඇත්තට
    බලන්න ඕනේ