ඇයි මෙහෙම මට තේරෙන්නේ නෑ..
ප්‍රශ්නයක්...!!!
.
.
.
question.... ? ? ?
.
.
.
ලංකාවේ මිනිස්සුන්ගේ බහුතරයකගේ දැන් සාමාන්‍ය වැටුප වෙන්නේ 25/-ක් 35/-ක් අතර වගේනේ..
ඒත් බලන්නකෝ තියෙන වාහන ගොඩ පාරට බැස්සාම තියෙන.
ඔයාලා කියයි ඉතින් ලීසිංනෙ කියලා.ඒත් ඉතින් බලන්නකො ලක්ෂෙට සාමාන්යෙන් 2000ක් වගේනෙ වැටෙන්නේ.ඒත් ඇල්ටො එකක් ගත්තත් ලක්ෂ 13ක් වගේවත් වෙනවනේ.ඒ කියන්නේ මාසේට වාරිකය අවම 25,000ක් වගේ වත් වෙනවා.තව තෙල් ගහන්නයි රෙපයාර් වලටයි තව දෙන්න ඕනේ.තව මාසෙ රෝල ගහන්නත් ඕනේ.කොහොමද අප්පේ මිනිස්සු ඒ දේවල් බැලන්ස් කරගන්නේ.

මම උදාහරණෙට ගත්තේ අල්ටො එකක්.ඇක්වා එකක් ගත්තොත් මාසෙට වාරිකය විතරක් වෙනවා අඩුම 60,000/-ක්
කොහොමද ඉතින් කරන්නේ .?
මට නම් තේරෙන්නේ නෑ..

අපි කහ ඉරෙන් පාර පනින්න කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද නේද.? බලන්නකො ඉතින් තියෙන වාහන ගොඩ...පරන ඒවත් නෙමෙ බහුතරය තියෙන්නේ ලක්ෂ 10 පන්නපු වාහන

]

සමහර උන් කොම්පැනි වලන් හම්බෙන වාහන තමා පාවිච්චි කරන්නෙ..