ලන්කාවේ එවුන්ට පුලුවන් ස්වයන් වින්දනය කරන්න විතරයි. මේ ස්වයන් වින්දනයේ දේශයයි.
ලන්කාවෙ නමක් යාන්තමට ගෑවිච්ච එකෙක් ලෝකෙ මොකක් හරි දෙයක් කරොත් අපේ එකෙක්,, ආඩම්බරයි ගග මැරෙන්න හදනවා. ඌ හැබයි ජීවිතේට ලන්කාවට ඇවිල්ල වත් නැතුව ඇති.
ලන්කාවෙ සින්දුවකර පිට රටක එකෙක් කමෙන්ට් එකක් දැම්මොත් හැමිනෙන්න හදනවා ඒකට රිප්ලයි කරලා, proud to be a sri lankan ග ගා.
දැන් හොදම සෙල්ලම පිට රට එවුන්ගේ reaction video. අපේ එවුන්ගේ මෝඩ කම හරියට තෙරුම් අරගෙනෙ උනුත් හොද බිස්නම් ඔපචුනිටි එකක් හොයාගත්තා. මට sure ඕවා පීපස්සෙත් ලන්කාවෙන් ගියපු එකෙක්ම ඇති. බොරුවට සුද්දෙක් දම්මල බුදු අම්ම්මෝ ඒසින්දුවේ ලස්සන, මේ ලෝකෙ මීට වැඩිය දෙයක් නෑ කියල බොරු රන්ගනයක් දානවා. ඉතින් අපේ යක්ක පුත්තූ ඒක බලන් ස්වයන් වින්දනය කරනවා. බලපන් දැන් ඒවගෙ චැනල් කීයක් තියනවද.
මන් නම් කියන්නෙ මෙ ලන්කවෙ ගොබ්බ වෙස හැතිකරේට ඉන්ටර්නෙට් දෙන්න හොද නෑ. මුන් මේව use කරන්න දන්නේ නෑ. ලාබෙට ඉන්ටර්නෙට් දීපු එකේ හෙනේ තමයි ඔය.