එහෙම එකක් නෑ. අප්පිරියා ගතියක් තියෙනවා. ඒ video එකට අදාල වැඩක් ඇති comment හොයාගන්න බැරි නිසා මලත් පනිනවා.ඉතින් උබට ඒකට ලැජ්ජයිද
එහෙම එකක් නෑ. අප්පිරියා ගතියක් තියෙනවා. ඒ video එකට අදාල වැඩක් ඇති comment හොයාගන්න බැරි නිසා මලත් පනිනවා.ඉතින් උබට ඒකට ලැජ්ජයිද
නොබල ඉදපංකෝ... ඔච්චර වද වෙන්නේ ඇයි. කමෙන්ට් දාන වුන් නෙමේ ඔහොම හැසිරෙන උන් තමා ඇයි මෙහෙම අහන්න ඕන .එහෙම එකක් නෑ. අප්පිරියා ගතියක් තියෙනවා. ඒ video එකට අදාල වැඩක් ඇති comment හොයාගන්න බැරි නිසා මලත් පනිනවා.


හීන මානෙ
පිටරට වල යූටියුබ් චැනල් කරන උනුත් දන්නවා සීන් එක. ඒ හන්දා උන් ලංකාවෙ, ඉන්දියාවෙ වීඩියෝස් වලටත් රිඇක්ට් කරනවා විව්ස් එනවා කියලා දන්න හන්දා
හීන මානේ
අපි කිසි දෙයක් කරගන්න බැරි ජාතියක් කියල හිතේ තියනව.. රට උන් අපිට වඩා ලොකුයි කියල උන්ගේ යටි හිතේ තියනවා..
ඉතින් පොඩි දෙයක් නිසා ඒ ලොකු ජාතීන් අපිට අවදානය යොමුකරන දේකදි දරාගන්න බැරි උද්දාමයට පත්විමත් එක්ක දූපතේ හිර උන උන් ටිකක් ප්ලේන් වලට පේන්න අත වනනවා වගේ කෑගහනව උන් දූපත දිහ තව තව බලයි කියල..
maru katharata diya podak
මේකේ නම් ඇත්තටම comment බලන්න ඕනකමක් නෑ. ඒත් පෙර අත්දැකීම් නිසා දැන් බැලනෙවා මෙකෙත් රීලාද කියලෘ.නොබල ඉදපංකෝ... ඔච්චර වද වෙන්නේ ඇයි. කමෙන්ට් දාන වුන් නෙමේ ඔහොම හැසිරෙන උන් තමා ඇයි මෙහෙම අහන්න ඕන .![]()

ඔච්චරටම අප්පිරියයි නම් ඇයි කමෙන්ට් කියවන්නේpage කාරයෝම නෙමෙයි බන්, නිකන් profile වලිනුත් ගිහින් ලංකාවේ උන්ම ලංකාව ගැන ගුන වයනවා, අරක කරනවා, මේක කරනවා. දැන් බලපන් ඔය උඩින් දාපු video එකේ violin ගහල cover එක කරපු කෙල්ල ගැන හෝ ඒකිගේ fans ලාගේ comment හොයන්න නෑ. තියෙන්නෙම ලංකාවේ උන් ලංකාව ගැනයි, යොහානි ගැනයි කියෝන ඒවා. අප්පිරියයි.
ඒ කියන්නෙ උන් ට වඩා ටිකයි වෙනස්.
------ Post added on Sep 21, 2021 at 8:24 PM
ඔව් ඒකට බාධාවක් නෑනේ. ඒකනේ ඔය දාලා තියෙන්නෙ.So what ban? that's their freedom ne?.. so, let them do whatever they want..![]()
ඕක්කම කියෙව්වෙ නෑ. landing එකේ සහ පොඩ්ඩක් scrolll කරා විතරයි. වැඩේ මීටර් උනා.ඔච්චරටම අප්පිරියයි නම් ඇයි කමෙන්ට් කියවන්නේඑකක් නෑර කියෝලනේ.
![]()
යකාගේ හැටියටනේ විමානේ.Ado hiru news eketh pennanava bn oka...eeya ooiU.S vala loku program or stage ekaka kiwwath aulak nahe...paare kiyana ekath mun news valata danava kiyanne balapan manasika mattama
නන්දරේ දින්නා කියලා තාප්ප වල බලි ඇඳුපු උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතිං.

ehema hukanna denna baneSo what ban? that's their freedom ne?.. so, let them do whatever they want..![]()