
ඒක තමයි මහත්තයො අපේ විනෝදෙඇයි බන් ලංකාවේ උන් international attention එක එන videos, photos, posts වලට ගිිහින් i love sri lanka, proud to be sri lanka, thank you කිය කියා හැමිනෙන්නෙ. හරියට උගේ එකක් වගේ හැසිරරෙන්නෙ. ලංකාවට එන පාරත් කියලා දෙනවා සමහරු. comment කියවන එකම එපා කරවනවා.
View attachment 144783
View attachment 144784
View attachment 144786
Thanks SherlockSamanyen Street music cover karana aya 10 millions penapu songs cover karanawa. the reason is REACH. ethakota thamai eyalge videos views yanne. den oyala kawru hari lankawe street eke( gewal athule nemei ) denata trending wecha, wena rataka song ekak play kaloth oyatath hodatama views gana puluwan.
ඒකද අර ආයුබෝවන් කියලා, ඒකේ තේරුමත් කියල දීල හෝඩියේ ඉඳන් කියල දෙන්නෙ.![]()
me yohanige song eka gana nemei nemei eekanam thawa kamak naa comment withrane balapallako ewageda meewa kiyala
man me lankawe kollo dennage channel eka balanawa GUTD Grip poddak mee video eke balapanko ape lankawe eun karala thiyana wadak gana kiyanawa ape eunge wadanam kathakarala wadak naa 3.20 time eke indan poddak balappllako puluwan eun welawak thibboth balapalla
මේකේ අදහස් දක්වපු ගොඩ දෙනෙක් පෙන්වාදෙන අදහසත් මේකම තමයි. sad scene.කෙටියෙන්ම කිව්වොත් "හීනමානය"
අපිට අපේ කියල ලෝකෙට කියන්න පුලුවන් දේවල් නැහැ.. ඒකයි ඔහොම පොඩි දෙයක් හරි හම්බුනාම ඒක අපේ කියලා කියන්න පෙලඹෙන්නේ...
අර වෙන රටක birth right එකෙන්ම citizen තියෙන එහෙම ඉස්කෝලෙ ගිහින් එහෙම යුනි ගිහින් මොකක්හරි හොයාගත්ත කෙනෙක්ගේ මුත්තා sl නම් ශ්රී ලාංකික කෙනෙක් කියලා news වල හැමින්නෙත් ඔය නිසාමයි.... ඒ හොයාගත්ත පොර අපේ product එකක්ද.. නෑ ඒ රටේ education system එකේ product එකක්.. ඒක අපිට අයිති නෑ.. ඒත් අපිට කියල කියන්න දේවල් නැති නිසා එහෙම එකක්හරි අපේ කරගන්න බලනවා![]()
ඔයත් comment කලාද?ඇයි මොකක්ද තියන අව්ල..මටනම් මේ කමෙන්ට් වල වරදක් පේන්නේ නැහැ..තමන්ගේ රටට ආදරෙයි කියල තියනවා..රටට ගෞරවයක් කියල etc ..ඔය වගේ ඒවානේ..ඕක කියන්න ලැජ්ජා වෙන්නේ මොකටද
corry, බැලුවේ නෑ, දැක්ක, බලන්නෙත් නෑ, පේනවා ඒත් ගොඩක් වෙලාවට.සරලයි නොබලා ඉදපන්
රට ගැන කමෙන්ට් එකක් දැක්කම අප්පිරියයි කියන උන් තමා
අම්ම තාත්ත වයසට ගියාම බලන්න අප්පිරියයි කියල පයින් ගහල එලියට දාන්නේ
ඒ සතුට මටත් තියෙනවා, ඒකනේ ඒ violin cover එක බැලුවේ. ඒත් මෙතැන මට නම් ඊට වෙනස් දෙයක් පෙනුනා comments බලද්දි. මම හරි කියනවා නෙමෙයි. from my point of view දැකපු දෙය discussion එකට ගෙනාවේ ඔයාලාගේත් අදහස් දැනගන්න.oke weraddak naha ban, dan balapan olympic tibba apita eka medal ekakwath gahaganna bari una awurudu 20kin.
apita ape ekek event ekakata giyath athi. USA wage ratawal wala ewunta medal 50k dinnath madi unta oni wedima medals dinapu rata wenna
USA ewunta ekek medal ekak gahana eka loku deyak nemei, samaharu ewa wikunanawa eth apita eka loku deyak awurudu 20kin 30kin labena
USA ewunge sindu api cover karana eka unta ganakwath naha, apita eka loku deyak