ඇයි ලාංකිකයෝ comment section එකේ මෙහෙම

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඇයි බන් ලංකාවේ උන් international attention එක එන videos, photos, posts වලට ගිිහින් i love sri lanka, proud to be sri lanka, thank you කිය කියා හැමිනෙන්නෙ. හරියට උගේ එකක් වගේ හැසිරරෙන්නෙ. ලංකාවට එන පාරත් කියලා දෙනවා සමහරු. comment කියවන එකම එපා කරවනවා.

    1632235642320.png


    1632235656589.png


    1632236945819.png
     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    හිගන පේජ් කාරයෝ නිසා වෙච්ච තවත් ගොන් වැඩක් තමා ඕක...
    page කාරයෝම නෙමෙයි බන්, නිකන් profile වලිනුත් ගිහින් ලංකාවේ උන්ම ලංකාව ගැන ගුන වයනවා, අරක කරනවා, මේක කරනවා. දැන් බලපන් ඔය උඩින් දාපු video එකේ violin ගහල cover එක කරපු කෙල්ල ගැන හෝ ඒකිගේ fans ලාගේ comment හොයන්න නෑ. තියෙන්නෙම ලංකාවේ උන් ලංකාව ගැනයි, යොහානි ගැනයි කියෝන ඒවා. අප්පිරියයි.

    awulakut naha ban indian un hidndiyenma comment karanne 😂
    ඒ කියන්නෙ උන් ට වඩා ටිකයි වෙනස්.
    ------ Post added on Sep 21, 2021 at 8:24 PM
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඔය දේ ඉන්දියාවෙත් තියෙන දෙයක්. රේන්ජ් රෝවර් වාහනයක් ගැන රිවීව් එකක් බලහන්නකො. කමෙන්ට්වල තනිකර ඉන්දියන් කාරයෝ ඒකෙ අයිතිකාරය ඉන්දියාවෙ හින්ද. හැබැයි වාහන වර්ග බර ගානක් හදන ජර්මන් උන්ට එහෙම අමාරුවක් නෑ.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    adambara wenna sathutu wenna deyak thamange jiwitha wala nathi nisa.
    ඔව් නේද, ඒ අහේනිය, රික්තය තමා මේ පුපුරා යන්නෙ, සුද්දෙක් ලංකාවේ මොකක් හරි දාලා පඩයක් ඇරියත් ඒකේ comment section එකේ තමන්ගේ කොටස වෙන්කරගන්න දගලන්නෙ.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඔය දේ ඉන්දියාවෙත් තියෙන දෙයක්. රේන්ජ් රෝවර් වාහනයක් ගැන රිවීව් එකක් බලහන්නකො. කමෙන්ට්වල තනිකර ඉන්දියන් කාරයෝ ඒකෙ අයිතිකාරය ඉන්දියාවෙ හින්ද. හැබැයි වාහන වර්ග බර ගානක් හදන ජර්මන් උන්ට එහෙම අමාරුවක් නෑ.
    සිරා බන්. අර voice international එකෙත් ඕකමනේ උනේ, worldwide trending list එකේ ලංකාවේ එකක් ගියොත්.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මෑත ඉතිහාසයේ ලංකාවේ මිනිහෙක්ට රටගැන හිතලා (පුද්ගලිකව නෙවෙයි ) ආඩම්බර වෙන්න කියල මොනවද බන් තියෙන්නේ. බොහොම පොඩි දේවල් ටිකක් නේ.

    ඉතින් ඔහොම වෙනවා. :dull::dull::dull::dull:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,560
    113
    මෑත ඉතිහාසයේ ලංකාවේ මිනිහෙක්ට රටගැන හිතලා (පුද්ගලිකව නෙවෙයි ) ආඩම්බර වෙන්න කියල මොනවද බන් තියෙන්නේ. බොහොම පොඩි දේවල් ටිකක් නේ.

    ඉතින් ඔහොම වෙනවා. :dull::dull::dull::dull:
    Oya adambara wenawa newe ban.tamange tadiyama release karagannawa