ඇරියාට වඩා ඉක්මනට වහයි වගේ #newnormal #LOCKDOWN

dilann

Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    ඒකට තමයි පොන්ස් සමාජ වගකීම කියන්නෙ, ගු ඇන් පි පො&නයො සමාජ වගකීම කියන දේ අදුරන්නෙ නැති නිසා මෙහෙම ගොන් කමෙන්ට් දාන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ,
    සමාජ වගකීම තියෙන්න සමාජයක් තියෙන්න එපැයි හරකෝ..
    මිනිස්සුන්ගේ වැරැද්ද නිසා තමයි මොනවා උනත් මේ පාර කොරෝනා හැදුනේ. රජය ස්ටෙප් එකක් ඉස්සරහින් හැමතිස්සෙම ඉන්නේ. ගේම ගහනවා කොහොම හරි. .... 🐮 . හැම දේටම රජයට බනින ගු ඇන් පි පොන්සියෝ නේද ?? :lol: :baffled: :rofl:

    lj1yX9ll.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඒකට තමයි පොන්ස් සමාජ වගකීම කියන්නෙ, ගු ඇන් පි පො&නයො සමාජ වගකීම කියන දේ අදුරන්නෙ නැති නිසා මෙහෙම ගොන් කමෙන්ට් දාන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ,

    මේ බලන්න මේ අයියා හිතන හැටි. හරි පොසිටිව්. ඇයි ලොල්ලනේ තොපියත් හිතන්න බැරි?මේ අයියා වෙන්න ඕනා ස' ටත් උපදෙස් දෙන්නේ.

    ඒකනේ, කලින් මිනිහා හරි නැ කියලා ගැනි අලුත් මිනිහෙක් ලගට ආවාම, කැරි එන්නැති එක වහගන්න, ඇයි තොට කලින් මිනිහා හිකුවා මදිද කියාලා හැමතිස්සේම අහන්නේ.?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කඳාන සහ මහබාගේ පොලිස් බල ප‍්‍රදේශ ලොක්ඩවුන්..

    වහාම ක‍්‍රියාත්මත්මක වන පරිදි ගම්පහ දිස්ත‍්‍රික්කයේ කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ යලි දන්වන තුරු හුදෙකලා කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

    කොරෝනා පැතිරීම වැලැක්වීම සදහා මෙම පියවර ගත් බව ඔහු සදහන් කලේය.
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    තම තමන්ම හොඳට පරිස්සම් තමන්ම දැන ගන්න ඕන..පාරකට බැස්සාම පේනව මිනිස්සු වැඩ කරන විදිය..ඉතින් කොහොමද මේ වසන්ගත ඉවර කරන්නේ....
     
    • Like
    Reactions: emoji diaries

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමාජ වගකීම තියෙන්න සමාජයක් තියෙන්න එපැයි හරකෝ..
    මිනිස්සුන්ගේ වැරැද්ද නිසා තමයි මොනවා උනත් මේ පාර කොරෝනා හැදුනේ. රජය ස්ටෙප් එකක් ඉස්සරහින් හැමතිස්සෙම ඉන්නේ. ගේම ගහනවා කොහොම හරි. .... 🐮 . හැම දේටම රජයට බනින ගු ඇන් පි පොන්සියෝ නේද ?? :lol: :baffled: :rofl:

    lj1yX9ll.jpg

    තොපි වගේ හරක් ඉන්නකන් කොහෙන්ද සමාජයක්, තොපි වගේ ගොන් බඩු බලාගෙන ඉන්නෙ රටේ මිනිස්සුට කොරෝනා හැදිල මැරෙන වැටෙනක්නෙ,
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මිනිස්සුන්ගෙ වගකීමක් නැති හැසිරීම හින්දනෙ මේ ඔක්කොම. හොක් හොක් හොක් චයිනීස් රෝල්.

    ( මතක ඇතුව මාස්ක් දාපල්ල, අත් හෝදපල්ල, මීටර් දෙකේ පරතරය තියාගනිල්ල, යන එන තැන් වල රෙකෝර්ඩ් එකක් තියාගනිල්ල )
     
    • Haha
    Reactions: yapa100

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තොපි වගේ හරක් ඉන්නකන් කොහෙන්ද සමාජයක්, තොපි වගේ ගොන් බඩු බලාගෙන ඉන්නෙ රටේ මිනිස්සුට කොරෝනා හැදිල මැරෙන වැටෙනක්නෙ,
    මේ එරො කුඹි ගොට්ටක් තියෙනවා.... ගූ ගුලක් හොයන ගමන් ඉන්නේ .. සප් එකක් දෙන්න පුළුවන්ද
     
    • Like
    Reactions: yapa100

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකමට හිතහන් මුන් ඉන්න වෙලාවේ පාස්කූ බෝම්බය ගැහුවානම්
    බොරුවට නෙමේනෙ තොපි බෝම්බෙ ගැස්සුව කියන්නෙ, අහිසකයො 300ක් මැරිල වැටුන එකෙත් ආතල් එකක් උබලට තියෙනව නේද , මනුස්සයොද බන් උබල :baffled: :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    ඒකට තමයි පොන්ස් සමාජ වගකීම කියන්නෙ, ගු ඇන් පි පො&නයො සමාජ වගකීම කියන දේ අදුරන්නෙ නැති නිසා මෙහෙම ගොන් කමෙන්ට් දාන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ,
    සමාජ වගකීම් උගන්නන කලින් හොයපන් රජයක වගකීම් මොනවද කියල. මොකෝ මේක ඇතුලෙ කොරෝන පැල කරාද කොහෙන් හරි රටකින් ආපු එකෙක්නෙ ගේන්න ඇත්තෙ.

    එයාර්පෝට් එහෙම අපිද ශිෆිට් එකට ගිහින් චෙක් කරන්න ඕනි.
     
    • Like
    Reactions: yapa100

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    තොපි වගේ හරක් ඉන්නකන් කොහෙන්ද සමාජයක්, තොපි වගේ ගොන් බඩු බලාගෙන ඉන්නෙ රටේ මිනිස්සුට කොරෝනා හැදිල මැරෙන වැටෙනක්නෙ,
    lj1yX9lm.jpg

    මේ පින්තුරේ කාටද උබ ඒ බැන්නේ ?? මාස්ක් නැති එකාටද??
    උබ දන්න සමාජ වගකීම. මම කලින් කිව්වේ වෙන්න පුලුවන් දේ... තෝ වගේ හැම දේටම පක්ෂ බදාගන්න එකෙක්ට කියලා වැඩක් නෑ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lj1yX9lm.jpg

    මේ පින්තුරේ කාටද උබ ඒ බැන්නේ ?? මාස්ක් නැති එකාටද??
    උබ දන්න සමාජ වගකීම. මම කලින් කිව්වේ වෙන්න පුලුවන් දේ... තෝ වගේ හැම දේටම පක්ෂ බදාගන්න එකෙක්ට කියලා වැඩක් නෑ .
    මට පින්තුර දිහා බලාගෙන ස්වය වින්දනේ යෙදෙන මානසිකත්වයක් නැ, මට පින්තුරෙ බලාගෙන කාටවත් බයින්ඩ උවමනාවකුත් නැ උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට තියෙන මානසික රෝග මට නැ, :yes: :yes:
     
    • Dislike
    Reactions: yapa100

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    මේ තියෙන්නෙ මිනිස්සු සමාජ වගකීම ඉටුකරපු හැටි සහ වගකීම ඉටු නොකර දැන් නාහෙන් අඩන එකෙක්View attachment 101498
    කක්කුට්ට ඇදේට ගිහින් ළමයි කෙලින් යන්නෙ නැති නිසා ඇහුවල ඇයි #ත්තො තොපේ කකුල් කැඩිලද ඇදේට යන්නෙ කියල.
     
    • Haha
    Reactions: yapa100