ඇල්ටො එකක් ගන්න යන්නෙ !?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    තැන්ක්ස් සහෝ

    @rasidass කොහොමද ලංකාවෙ මෙහෙම එකක් සෙට් වුණොත්. Green & Silver ඔයාගෙ පාටම

    IO6utD1.png

    jJ5VMdB.png

    Source
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63

    අම්මට සිරි කිව්වලු...... නවසිලන්තයේ තියන භාණ්ඩයක් වගේ පේන්නේ. නවසිලන්තයේ, ඔස්ටේලියාවේ වගේම මැදපෙරදිග රටවල ඒ දවස් වල මාර මාකට් එකක්ලු මේ රථයට තිබිලා තියෙන්නේ. අපේ රටේ තියනවා 65 නම්බර් තියන First Owner ලා ගාව තියන Brand New ලංකාවට ගෙනාපු මේ වගේ Condition වාහන. First Owner මැරුනොත් තමා එවැනි වාහනයක් දෙවැන්නෙකුට හිමි වන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අම්මට සිරි කිව්වලු...... නවසිලන්තයේ තියන භාණ්ඩයක් වගේ පේන්නේ. නවසිලන්තයේ, ඔස්ටේලියාවේ වගේම මැදපෙරදිග රටවල ඒ දවස් වල මාර මාකට් එකක්ලු මේ රථයට තිබිලා තියෙන්නේ. අපේ රටේ තියනවා 65 නම්බර් තියන First Owner ලා ගාව තියන Brand New ලංකාවට ගෙනාපු මේ වගේ Condition වාහන. First Owner මැරුනොත් තමා එවැනි වාහනයක් දෙවැන්නෙකුට හිමි වන්නේ.
    නෑ නෑ ජපානෙ ඉන්න ලංකාවෙ පොරකගෙ වාහනයක්
     
    • Wow
    Reactions: rasidass

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    නෑ නෑ ජපානෙ ඉන්න ලංකාවෙ පොරකගෙ වාහනයක්
    අඩේ සුපිරිම භාණ්ඩයක් තමයි ඒක නම්..... ඇගට දැනෙන්නේ නැතිවෙන්න් ලාවට මොඩිෆයි පාරක් දීලා තියනවා.
     
    • Love
    Reactions: Hyaenidae

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මාගේ අත්දැකීම :-
    (මෙය හුදෙක් මාගේ අත්දැකීම බෙදාගැනීම පමණක් වන අතර, එමගින් Alto වෙත පහර ගැසීම අරමුණුකොටගෙන සිදු නොකරමි. මෙය ඇත්තටම ප්‍රායෝගික අත්දැකීමකි. නව වාහනයකට යන කෙනෙකුට මෙයින් ගත යුත්තක් ඇති බවට හැගී ගිය නිසා ඉදිරිපත් කරමි.)

    වසර 02 කට පමණ පෙර මාගේ අප්පච්චිගේ පරණ වැගන් කට්ටට (Toyota Corolla KE -72 නොහොත් DX වැගන්) දෙන වදය අඩු කරමින් ඒක තියෙද්දිම ඒයාගේ පවුලේ අළුත් මාදිලිය මා සතු කරගන්න තීරණය කලා. පහල තියෙන්නේ එයාගේ විස්තරය.
    (මා සතු රථයේ ඡායාරෑපයක් නොදමා අන්තර්ජාලයේ ඡායාරූපයක් ඉදිරිපත් කර ඇත.)

    View attachment 160060
    • වර්ගය හා මාදිලිය - Toyota Corolla CE 108 / G Touring
    • නිෂ්පාදිත වර්ෂය - 1997
    • ලියාපදිංචි වර්ෂය - 2003
    • බදෙහි වර්ණය - කොළ සහ සිල්වර් පැහැය
    • ඉන්ධන වර්ගය හා එන්ජිම - ඩීසල් 2C මොල්ලි එන්ජිම (Toyota Town Ace CR 27 / CR 36 වල ඇති එන්ජිමට 95% ක් පමණ සමානයි)
    • ගියර් පද්ධතිය - 5 FW, Manual Transmission
    • වෙනත් - 3rd Owner, AC, Power Steering, ABS Brake System, Power Shutter, Power Mirror, Dual Air Bags, Tire Pressure Sensors, Bottle Cooler, Mint Condition, Original Paint & Accident Free Body
    • මේ කාලයේ පැවතිය හැකි මිල පරාසය - රු. 2,000,000.00 සිට රු. 3,000,000.00 ක පමණ පරාසය. (මිල පිළිබදව විශේෂඥයෙක් නොවෙමි)
    මගේ අවශ්‍යතාවයන්ට අනුව මේ රථය තෝරා ගැනීමේදී විශේෂයෙන්ම අවධානය යොමු කලේ Manual ගියර් පද්ධතිය පැවතීමත්, (යාන්ත්‍රික ක්‍ර‍මයට වඩා හොදින් ගියර් පාලනය කිරීමට මට හැකි බවට විශ්වාසයක් ඇති නිසා) 2C ඩීසල් මොල්ලි එන්ජිම පැවතීමත්, (මගේ මල්ලි ගාව තියන Town Ace CR 27 වැන් එකේ වසර 10 කට වැඩි අත්දැකීම් තිබෙන නිසා හුරු පුරුදු ලෙඩ අඩු 2C එන්ජිම සහ එය ඩිසල් සුවද පැවතියත් සුපිරියටම තෙල් කරන නිසා) වැගන් මාදිලිය නිසා මිල පරාසය Sedan Type (ඩිකිය සහිත මෝටර් රථ) රථයකට වඩා අඩු වීමත්, වැගන් මාදිලිය නිසා මටම කියාපු වාසි ඇති නිසාත්, (මගේ බිරිද කියන කියන විදියට කන්ටේනරේක විතර බඩු පටවන් යන්න පුළුවන් වීම හා ගමනක් යද්දි පොඩි උන් ටික අත පය දිග ඇරලා ඩිකියට ගිහින් පිණුම් පවා ගසනවා වැනි වාසි මෙන්ම ඕන වෙලාවට කොට අදින ඇතෙක් කරන්නත් ඔින වෙලාවට පෙරහැරේ යන ඇතෙක් කරන්නත් වැගන් මාදිලිය සුද්දා දුර ගමන් වලට මෙන්ම එය පවුලේ වාහනය ලෙස භාවිත කිරීම යන කරුණු වැගන් එකට හර්ස් කියන මෝඩ හරක් නොදන්නා නිසා) මෙම වර්ගය මට හරියටම හරියන බව තේරුම් ගෙන Recondition නිසා දිරුම් අවම තත්ත්වයේ රථයක් (මම නම් ගත්තේ දිරුම් නැතිම වාගේ රථයක්) සොයා ගත්තා.

    මේ සහෝ්දරයා ගන්න යන Alto මෝටර් රථය සමහර විට ඔහුගේ අවශ්‍යතාවයන් වලට ගැලපෙනවා ඇති. නමුත් සමහර අය අරක ගනින් මේක ගනින් කියනවා. මට නම් කියන්න තියෙන්නේ තමන්ගේ අවශ්‍යතාවයට හරියනවානම් ඒක හරියට නඩත්තු කරගන්න හැකියාවක් තියන බවට විශ්වාසයක් තියනවා නම් ඒකට යන්න කියන එක. අවිවාදයෙන්ම කියන්න ඔිනේ Alto මෝටර් රථය දැනට නඩත්තු වියදම අවම තත්ත්වයේ ඇති හා උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත රථ කීපය අතරින් පෙරමුණේ තියනවා.

    එහෙත් අනතුරකදී රථයේ ගමන් ගන්න රියදුරු හෝ මගීන්ට ඇති ආරක්ෂාව ගැන නම් දෙවරක් නොව දහස් වතාවක් සිතන්න ඔිනේ. මොකද අවුරුදු ගාණක් පරණ G Touring වගේම ඊටත් පරණ මගේ අප්පච්චිගේ KE -72 නොහොත් DX වැගන් එක Alto මෝටර් රථයට වඩා ආරක්ෂාවක් එහි ඇතුලත ගමන් ගන්නා රියදුරුට හා මගීන්ට සපයන බව ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්. සල්ලි හම්බ කරලා නව මෝටර් රථයක් ගන්න පුළුවන් උනාට ජීවිතයක් නම් මිල දීලා ගන්න බෑ. ඒ නිසා ඒ ගැන හිතන්න.

    මට නම් ඇත්තටම මගේ අප්පච්චිගේ KE -72 නොහොත් DX වැගන් රථය හා මගේ G Touring රථය දුර දුවන්න කියාපුම බඩු දෙකක්. ලංකාව වටේම රවුම් ගහලා තියනවා කිසිම අවුලක් නැතිව. සමහර විට දවසකට 400km - 500km විතර දුවපු අවස්ථා පවා තියනවා ඒත් ඇගට කිසිම අමාරුවක් නෑ. දවසක් මම යාළුවෙකුගේ Alto එකක් දවසකට 200km විතර දුරක් Drive කරලා දවසක් විතර බුදියන් ඉන්න උනා ඇගේ අමාරුව නිසා. අනික මගේ පොඩි උන් පොඩි කාගේ ඉදන්ම වැගන් වල අත පය දිගඇරන් යන්න පුරුදු වෙලා තියන නිසා මගේ අවශ්‍යතාවය ඉඩ කඩ තියන වාහනයක්ම විය යුතුම වෙනවා. ඊට හපන් මගේ බිරිද (බැදපු උන් කොහොමත් දන්නවානේ ගමනක් යද්දි නොනලාගේ කන්ටේනර් පැටවිල්ල) ගමනක් යද්දි උන්දැ කියන බඩු අරන් යන්න කන්ටේනර් එකක් නෙවෙයි දෙකක් වත් ඔිනේ.

    අනික වාහනයක් භාවිතයට ගන්නකොට හාමු මහත්තයාලා, පුයර බබාලා වගේ ඉන්නේ නැතිව මජන් ටිකක් ගාගෙන නට් එකක් හරි තද කරගන්න ඉගෙනගෙන එයට හැකියාවක් ඇති කරගන්න ඔිනේ. අනික කලට වේලාවට නඩත්තුව කරගන්න විදිය පිලිබද හොදම අවබෝධයක් තිබිය යුතුමයි. නැත්නම් වාහන අරහං වෙන එක ඔින එකෙකුට වෙන්න පුළුවන්.

    සහෝ.... හිත හිත ඉන්න එපා. වැඩේ අවශ්‍යතාවයට ගැලපෙනවා කියා ෂුවර් නම් ඒ Option එකට යන්න. ජීවිත වල ආරක්ෂාවට මුල් තැන දෙන්න. අඩුම Dual Air Bags තියන වාහනයකටවත් යන්න බලන්න. මම නැවත කියන්නේ ජීවිතයක් නම් මිල දීලා ගන්න බෑ.

    ජය වේවා!

    මං ගාවත් තියෙන්නෙ වැගන් ඒකක් මිට්සුබිෂි මිරාජ්. 2000 අවුරුද්ද. ලංකාව වටේ දුවල තියනව. රෙපෙයාර් වලට වියදම පට්ට අඩුයි. Good solid car. Bought from an old gentleman who can't drive anymore.
     
    • Love
    Reactions: rasidass

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මං ගාවත් තියෙන්නෙ වැගන් ඒකක් මිට්සුබිෂි මිරාජ්. 2000 අවුරුද්ද. ලංකාව වටේ දුවල තියනව. රෙපෙයාර් වලට වියදම පට්ට අඩුයි. Good solid car. Bought from an old gentleman who can't drive anymore.
    අත්තනායක වැගන් එකේ පසු කාලීන සාමාජිකයා.... අම්මෝ ඔිකේ සැප දන්නෝ දනිති.... කොහොමද කගවේනා වගේ අදින ඇදිල්ල.... කිසිම ගේමක් නැතිව 120 ට පාගන්න පුළුවන් නිකන් බබා වගේ....
     
    • Love
    Reactions: maxtalker

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඇගට දැනෙන්නේ නැතිවෙන්න් ලාවට මොඩිෆයි පාරක් දීලා තියනවා.
    BZ touring 6 speed manual එක ෆැක්ටරියෙන්ම එන්නේ ඔහොම නේද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මාගේ අත්දැකීම :-
    (මෙය හුදෙක් මාගේ අත්දැකීම බෙදාගැනීම පමණක් වන අතර, එමගින් Alto වෙත පහර ගැසීම අරමුණුකොටගෙන සිදු නොකරමි. මෙය ඇත්තටම ප්‍රායෝගික අත්දැකීමකි. නව වාහනයකට යන කෙනෙකුට මෙයින් ගත යුත්තක් ඇති බවට හැගී ගිය නිසා ඉදිරිපත් කරමි.)

    වසර 02 කට පමණ පෙර මාගේ අප්පච්චිගේ පරණ වැගන් කට්ටට (Toyota Corolla KE -72 නොහොත් DX වැගන්) දෙන වදය අඩු කරමින් ඒක තියෙද්දිම ඒයාගේ පවුලේ අළුත් මාදිලිය මා සතු කරගන්න තීරණය කලා. පහල තියෙන්නේ එයාගේ විස්තරය.
    (මා සතු රථයේ ඡායාරෑපයක් නොදමා අන්තර්ජාලයේ ඡායාරූපයක් ඉදිරිපත් කර ඇත.)

    View attachment 160060
    • වර්ගය හා මාදිලිය - Toyota Corolla CE 108 / G Touring
    • නිෂ්පාදිත වර්ෂය - 1997
    • ලියාපදිංචි වර්ෂය - 2003
    • බදෙහි වර්ණය - කොළ සහ සිල්වර් පැහැය
    • ඉන්ධන වර්ගය හා එන්ජිම - ඩීසල් 2C මොල්ලි එන්ජිම (Toyota Town Ace CR 27 / CR 36 වල ඇති එන්ජිමට 95% ක් පමණ සමානයි)
    • ගියර් පද්ධතිය - 5 FW, Manual Transmission
    • වෙනත් - 3rd Owner, AC, Power Steering, ABS Brake System, Power Shutter, Power Mirror, Dual Air Bags, Tire Pressure Sensors, Bottle Cooler, Mint Condition, Original Paint & Accident Free Body
    • මේ කාලයේ පැවතිය හැකි මිල පරාසය - රු. 2,000,000.00 සිට රු. 3,000,000.00 ක පමණ පරාසය. (මිල පිළිබදව විශේෂඥයෙක් නොවෙමි)
    මගේ අවශ්‍යතාවයන්ට අනුව මේ රථය තෝරා ගැනීමේදී විශේෂයෙන්ම අවධානය යොමු කලේ Manual ගියර් පද්ධතිය පැවතීමත්, (යාන්ත්‍රික ක්‍ර‍මයට වඩා හොදින් ගියර් පාලනය කිරීමට මට හැකි බවට විශ්වාසයක් ඇති නිසා) 2C ඩීසල් මොල්ලි එන්ජිම පැවතීමත්, (මගේ මල්ලි ගාව තියන Town Ace CR 27 වැන් එකේ වසර 10 කට වැඩි අත්දැකීම් තිබෙන නිසා හුරු පුරුදු ලෙඩ අඩු 2C එන්ජිම සහ එය ඩිසල් සුවද පැවතියත් සුපිරියටම තෙල් කරන නිසා) වැගන් මාදිලිය නිසා මිල පරාසය Sedan Type (ඩිකිය සහිත මෝටර් රථ) රථයකට වඩා අඩු වීමත්, වැගන් මාදිලිය නිසා මටම කියාපු වාසි ඇති නිසාත්, (මගේ බිරිද කියන කියන විදියට කන්ටේනරේක විතර බඩු පටවන් යන්න පුළුවන් වීම හා ගමනක් යද්දි පොඩි උන් ටික අත පය දිග ඇරලා ඩිකියට ගිහින් පිණුම් පවා ගසනවා වැනි වාසි මෙන්ම ඕන වෙලාවට කොට අදින ඇතෙක් කරන්නත් ඔින වෙලාවට පෙරහැරේ යන ඇතෙක් කරන්නත් වැගන් මාදිලිය සුද්දා දුර ගමන් වලට මෙන්ම එය පවුලේ වාහනය ලෙස භාවිත කිරීම යන කරුණු වැගන් එකට හර්ස් කියන මෝඩ හරක් නොදන්නා නිසා) මෙම වර්ගය මට හරියටම හරියන බව තේරුම් ගෙන Recondition නිසා දිරුම් අවම තත්ත්වයේ රථයක් (මම නම් ගත්තේ දිරුම් නැතිම වාගේ රථයක්) සොයා ගත්තා.

    මේ සහෝ්දරයා ගන්න යන Alto මෝටර් රථය සමහර විට ඔහුගේ අවශ්‍යතාවයන් වලට ගැලපෙනවා ඇති. නමුත් සමහර අය අරක ගනින් මේක ගනින් කියනවා. මට නම් කියන්න තියෙන්නේ තමන්ගේ අවශ්‍යතාවයට හරියනවානම් ඒක හරියට නඩත්තු කරගන්න හැකියාවක් තියන බවට විශ්වාසයක් තියනවා නම් ඒකට යන්න කියන එක. අවිවාදයෙන්ම කියන්න ඔිනේ Alto මෝටර් රථය දැනට නඩත්තු වියදම අවම තත්ත්වයේ ඇති හා උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත රථ කීපය අතරින් පෙරමුණේ තියනවා.

    එහෙත් අනතුරකදී රථයේ ගමන් ගන්න රියදුරු හෝ මගීන්ට ඇති ආරක්ෂාව ගැන නම් දෙවරක් නොව දහස් වතාවක් සිතන්න ඔිනේ. මොකද අවුරුදු ගාණක් පරණ G Touring වගේම ඊටත් පරණ මගේ අප්පච්චිගේ KE -72 නොහොත් DX වැගන් එක Alto මෝටර් රථයට වඩා ආරක්ෂාවක් එහි ඇතුලත ගමන් ගන්නා රියදුරුට හා මගීන්ට සපයන බව ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්. සල්ලි හම්බ කරලා නව මෝටර් රථයක් ගන්න පුළුවන් උනාට ජීවිතයක් නම් මිල දීලා ගන්න බෑ. ඒ නිසා ඒ ගැන හිතන්න.

    මට නම් ඇත්තටම මගේ අප්පච්චිගේ KE -72 නොහොත් DX වැගන් රථය හා මගේ G Touring රථය දුර දුවන්න කියාපුම බඩු දෙකක්. ලංකාව වටේම රවුම් ගහලා තියනවා කිසිම අවුලක් නැතිව. සමහර විට දවසකට 400km - 500km විතර දුවපු අවස්ථා පවා තියනවා ඒත් ඇගට කිසිම අමාරුවක් නෑ. දවසක් මම යාළුවෙකුගේ Alto එකක් දවසකට 200km විතර දුරක් Drive කරලා දවසක් විතර බුදියන් ඉන්න උනා ඇගේ අමාරුව නිසා. අනික මගේ පොඩි උන් පොඩි කාගේ ඉදන්ම වැගන් වල අත පය දිගඇරන් යන්න පුරුදු වෙලා තියන නිසා මගේ අවශ්‍යතාවය ඉඩ කඩ තියන වාහනයක්ම විය යුතුම වෙනවා. ඊට හපන් මගේ බිරිද (බැදපු උන් කොහොමත් දන්නවානේ ගමනක් යද්දි නොනලාගේ කන්ටේනර් පැටවිල්ල) ගමනක් යද්දි උන්දැ කියන බඩු අරන් යන්න කන්ටේනර් එකක් නෙවෙයි දෙකක් වත් ඔිනේ.

    අනික වාහනයක් භාවිතයට ගන්නකොට හාමු මහත්තයාලා, පුයර බබාලා වගේ ඉන්නේ නැතිව මජන් ටිකක් ගාගෙන නට් එකක් හරි තද කරගන්න ඉගෙනගෙන එයට හැකියාවක් ඇති කරගන්න ඔිනේ. අනික කලට වේලාවට නඩත්තුව කරගන්න විදිය පිලිබද හොදම අවබෝධයක් තිබිය යුතුමයි. නැත්නම් වාහන අරහං වෙන එක ඔින එකෙකුට වෙන්න පුළුවන්.

    සහෝ.... හිත හිත ඉන්න එපා. වැඩේ අවශ්‍යතාවයට ගැලපෙනවා කියා ෂුවර් නම් ඒ Option එකට යන්න. ජීවිත වල ආරක්ෂාවට මුල් තැන දෙන්න. අඩුම Dual Air Bags තියන වාහනයකටවත් යන්න බලන්න. මම නැවත කියන්නේ ජීවිතයක් නම් මිල දීලා ගන්න බෑ.

    ජය වේවා!

    අන්නෙකයි වැගන් ම දිරවන උන් ඉන්නවා උන්ට වගන්ම තමයි වෑන් පදින උන්ට කාර් හරියන්නේ නෑ වගේ
    ke72 වැගනය ඇල්ටෝවක් සමග සන්සන්ධනය කිරීම විහිළුවක් මචං
    ඔයාගේ මේ රිවිව් එක g ටුවරින් (ලංකාවේ ටිකක් හරි සුලබ මේ ග්‍රේඩ් එකේ මොඩල් එක තව ඔකේ ග්‍රේඩ් ගානක් එනවනේ ) මොඩල් එකට තමයි අදාළ වෙන්නේ නොර්මල් වැගන් එක ඔප්ෂන් එකකුත් නෑ පස්සේ දුනු. බර අදින්න වැඩට නම් සුපිරි.
    නොර්මල් සෙඩාන් එකකට ලන්වෙන්න බෑ (එලිපන්ට් බැක් වෑන් ජිටුව එල්ටුව , AE100, AE110, CE110 මේ සීරිස් ඔක්කොම පැදලා තියේ)
    2c හොඳට මේන්ටේන් කරපුව බලල ගන්නනොන දැන් බහුතරය තියෙන්නේ අණ්ඩපාල එන්ජිං
    මං නං කියන්නේ මේකෙම පෙට්‍රල් එක ගන්න එක සේෆ්
    op ගන්න යන 2015 ට විකල්ප රතයක් නම් වැගන් වෙනුවට ae110 1.5 manual රතයක් සුදුසු යයි යෝජනා කරමි
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    danne na na bun, dan out of stock. 2door 4seater.
    මහේන්ද්‍රා එකෙන් ගහන්නේ... දැනට අවුරුදුදකට විතර කලින් මේ වර්ගයේ Electric Car එකක් නිකුත් කරනවා කියලා කියලා පහුගිය කාලේ කිව්වා මතකයි. තව මේ ලංකාවේ එකලස් කරනවා කියලා කිව්වට වැඩි විස්තර දන්නේ නෑ.

    අන්නෙකයි වැගන් ම දිරවන උන් ඉන්නවා උන්ට වගන්ම තමයි වෑන් පදින උන්ට කාර් හරියන්නේ නෑ වගේ
    ke72 වැගනය ඇල්ටෝවක් සමග සන්සන්ධනය කිරීම විහිළුවක් මචං
    ඔයාගේ මේ රිවිව් එක g ටුවරින් (ලංකාවේ ටිකක් හරි සුලබ මේ ග්‍රේඩ් එකේ මොඩල් එක තව ඔකේ ග්‍රේඩ් ගානක් එනවනේ ) මොඩල් එකට තමයි අදාළ වෙන්නේ නොර්මල් වැගන් එක ඔප්ෂන් එකකුත් නෑ පස්සේ දුනු. බර අදින්න වැඩට නම් සුපිරි.
    නොර්මල් සෙඩාන් එකකට ලන්වෙන්න බෑ (එලිපන්ට් බැක් වෑන් ජිටුව එල්ටුව , AE100, AE110, CE110 මේ සීරිස් ඔක්කොම පැදලා තියේ)
    2c හොඳට මේන්ටේන් කරපුව බලල ගන්නනොන දැන් බහුතරය තියෙන්නේ අණ්ඩපාල එන්ජිං
    මං නං කියන්නේ මේකෙම පෙට්‍රල් එක ගන්න එක සේෆ්
    op ගන්න යන 2015 ට විකල්ප රතයක් නම් වැගන් වෙනුවට ae110 1.5 manual රතයක් සුදුසු යයි යෝජනා කරමි
    අනිවා.... එකගයි සහෝ....

    ඩීසල් 2C මොල්ලි එන්ජින් එකත් එක්ක ඔට්ටු වෙලා මට අවුරුදු 10 ක විතර පලපුරුද්දක් තියනවා. අනික එන්ජිමේ මැකෑනිකල් පැත්ත ගැනත් ලොකුවට නැතත් වැඩේ ශේප් කරගන්න දැනුමක් තියනවා. ඒ නිසා තමයි මම එවැනි Option එකකට ගියේ. මේ අමාරු කාලේ හැටියට අපිට හොදම දේ නොමැති උනත් අපේ Option එකට Alto එක හරි නම් ඒ ඔප්ෂන් එකට යන්න ඔිනේ.

    නමුත් මම මතු කලේ අපේ අය ආරක්ෂාව ගැන තඹ දොයිතුවකට බලන්නේ නෑ. මේ කාලේ පාරේ ඉන්න පිස්සු කාලකන්නි යක්කු එක්ක වාහනේ අරන් යද්දි අනිවාර්යයෙන්ම Safety එක 100 ට 1,000 ක් නෙවෙයි 10,000 ක් බලන්නම වෙනවා මයි.
    ------ Post added on Feb 11, 2022 at 5:45 PM

    BZ touring 6 speed manual එක ෆැක්ටරියෙන්ම එන්නේ ඔහොම නේද?
    ඒක නම් හරියටම දන්නේ නෑ. මගේ එකට වඩා ෂෙල් එකේ වෙනසක් තියනවා. මම හිතන්නේ ඔබ කියන එක හරි සහෝ... වැගන් පිස්සෙක් වන මමවත් ඒක ගැන හරියට දැනන් උන්නේ නෑ. BZ touring එකක් ගැන නම් අහලා තිබ්බට මම තාම ලංකාවේදි ඇහැට දැකලා නෑ. බොහොම ස්තුතියි මම නොදන්න දෙයක් කියලා දුන්නට.
    ------ Post added on Feb 11, 2022 at 6:06 PM
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Hutto oya awrudu 25 parana japan labbawal walath oya kiyana safety ratings dan naa. NCAP rating system ekath issrata wada dan wenas (20 years ago 5 star isn't equal to modern 5 stars) Lankawe malakada bassla hack karapu, raththaran wage car sale fake engineers la boru kiyala ange gahapu labbak tamai wahana gana danne nathi ewunta set wenne. Wahana gana hodata danna ekek nam awlk naa Ford model T ekak unath ganin.
    Wahane happunama body eka deform wenne nathi eka high safety kiyala hithana ponzla meke inne.Don't fall for the safety meme made up by wannabe engineers.

    I'm telling this as a mechanical engineer. Even though I like to fix my car by my own, most people want a car to travel without a hassel. They don't want to spend their spare time ' majang gagena' fixing shit as it is not everyone's hobby.
    Alto is the best option for a beginner in a 'cheap ass country like SL'. After getting some experience, go for a B/N one or an old car
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ganin....adu wenne na bn..wahana gennaneth na..aurudu 4katawath..gennuwath adu wenne na..next month idan thawath wadi wenawa

    osthar la kiyana ewa ahala wadak na...illuma thiyena nisane wadi wenne api danaganna one e ganata salli hoyala ganna apita onenammm ekai aththa..pissuda bn 30ta ganna 35ta ganna kiwwata kauruth aduwata denne nane..
    ------ Post added on Feb 11, 2022 at 10:12 PM
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Hutto oya awrudu 25 parana japan labbawal walath oya kiyana safety ratings dan naa. NCAP rating system ekath issrata wada dan wenas (20 years ago 5 star isn't equal to modern 5 stars) Lankawe malakada bassla hack karapu, raththaran wage car sale fake engineers la boru kiyala ange gahapu labbak tamai wahana gana danne nathi ewunta set wenne. Wahana gana hodata danna ekek nam awlk naa Ford model T ekak unath ganin.
    Wahane happunama body eka deform wenne nathi eka high safety kiyala hithana ponzla meke inne.Don't fall for the safety meme made up by wannabe engineers.

    I'm telling this as a mechanical engineer. Even though I like to fix my car by my own, most people want a car to travel without a hassel. They don't want to spend their spare time ' majang gagena' fixing shit as it is not everyone's hobby.
    Alto is the best option for a beginner in a 'cheap ass country like SL'. After getting some experience, go for a B/N one or an old car
    ඔබ විසින් මා ඉලක්ක කර උක්ත අදහස් දැක්වීම සිදු කර ඇති බව පෙනී යයි. මන්ද යත් මේ නූලේ පරණ ජපන් වාහනයක් ගැන දීර්ඝ අදහසක් දක්වා ඇත්තේ මා පමණක් වන නිසා.

    ඔබ විසින් Hutto / Ponzla ලෙස සිදු කර ඇති ආමන්ත්‍රණයන් මම ඉතා පිලිකුලෙන් යුතුව හෙලා දකිමි. කරුණාකර මේ වගේ Open Forum වල බස හැසිරවීමේදී මෙයට වඩා සංවරව වගකීමෙන් යුතුව අදහස් දක්වන්න.

    ඔබගේ වගකීම් විරහිත බස හැසිරවීමේ රටාව නිසා මා මෙයින් ඉදිරියට උඹ.. යකෝ.... තෝ.... වගේ ටිකක් සැර වචන භාවිතයට ගෙන ඔබගේ මව් බසින්ම ඔබට තේරෙන සහ කියවගන්න පහසු විදියටම සිංහල අකුරින්ම (ඔබ වගේ සිංගිලිෂ් භාවිතා නොකොට) යතුරු ලියනය කරමි.

    යකෝ.......... වාහනයක් අරගන්නකොට ආරක්‍ෂාව කියන සාධකය බල්ලට දමන්න කියපු යාන්ත්‍රික ඉන්ජිනේරුවෙක් මම දැක්කමයි. ලැජ්ජයි යකෝ......... ලැජ්ජයි ඔය වගේ වගකීම් විරහිත දෙකයිපනහේ අදහස් දීලා ඉංජිනේරුවා කියන වෘත්තිය හෑල්ලුවට ලක්කරලා ඒකේ ගෞරවය නැති බංගස්තාන කරන්න එපා.

    මේ නූල ආරම්භ කරපු සහෝදරයා මේ රටේ ඉදන්ම (මම හිතන්නේ මම හරි ඇති) දාඩිය වඟුරලා තමන්ගේම මහන්සියෙන් ලක්‍ෂ 28 ක් හම්බ කරලා (සමහර විට ණයක් අරන් වෙන්නත් පුළුවන්) ඒ මුදල යොදවලා Alto වර්ගයේ මෝටර් රථයක් ගන්න යනවා. ඒ තීරණයට යන්න ඔහු විසින් කරුණු 06 ක් ඉදිරිපත් කරනවා. එතනදී ඔහුට වැදගත්ම සාධකයක් අමතක වෙනවා. ඒ තමයි රථයේ ගමන් ගන්න රියදුරු ඇතුළු මගීන්ගේ ආරක්‍ෂාව කියන සාධකය.

    ඒ අනුව මම මගේ අදහස් දැක්වීමෙන් කලේ ඔහුට අමතක උන එම වැදගත් කරුණ මතක් කරලා දීපු එක. ඒක පැහැදිලිවම පේන්න මම මගේ අදහස් දැක්වීමේ ස්ථාන දෙකකදීම Bold කරපු අකුරින් ̎ජීවිතයක් නම් මිල දීලා ගන්න බෑ ̎ ලෙස ලියලා තියනවා නේද? දැක්නේ නැත්නම් නැවත බලපන්.

    අනික මම අදහස් දැක්වීමේ මුලදිම මගේ වාහනය ගන්න යද්දි මා ලද අත්දැකීම් සහ මම සොයලා බලපු දේවල් තමයි විස්තර කලේ. මාගේ අත්දැකීම් සමහර විට මේ නුල ආරම්භ කරපු සහෝදරයට හෝ කියවපු වෙන කොයි යම් වූ කෙනෙකුට හරි වැදගත් වෙන්න ඇති. සමහර විට කාටවත්ම එය වැදගත් නොවෙන්නත් ඇති. කොහෙද යකෝ ඒකේ උබ කියන විදියට ජපන් ලඩියක් ගන්න කියලා කියලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ යෝජනාව.......... අන්තිම පේළි දෙකේ කියලා තියන එක නැවත උපුටා දක්වන්නම්කෝ උබට හරියටම තේරෙන්න.​

    “සහෝ.... හිත හිත ඉන්න එපා. වැඩේ අවශ්‍යතාවයට ගැලපෙනවා කියා ෂුවර් නම් ඒ Option එකට යන්න. ජීවිත වල ආරක්ෂාවට මුල් තැන දෙන්න. අඩුම Dual Air Bags තියන වාහනයකටවත් යන්න බලන්න. මම නැවත කියන්නේ ජීවිතයක් නම් මිල දීලා ගන්න බෑ. ජය වේවා!”

    මේ වචන ටිකෙන් කියන්නේ වර්ථමාන තත්ත්වය හැටියට හිත හිත ඉන්න එපා මොකද ලක්‍ෂ 28 කට අද තියන මේ අවස්ථාව හෙට නැතිවෙන්න පුළුවන් නිසා. ඒත් පුළුවන් තරම් ආරක්‍ෂාව කියන සාධකයට ප්‍රමුඛතාවය දෙන්න කියලා නේද?

    ඊට අමතරව කොහොමද යකෝ උඹ ඔය කියන විදියට මේ කාලේ ලක්‍ෂ 28 කට Ford Model T රථයක් මිලදී ගන්නේ? මම කිව්වේ ̎අඩුම Dual Air Bags තියන වාහනයකටවත් යන්න බලන්න ̎ කියලා නේද? වර්ථමාන රථ වාහන වෙළදපොලේ මේ සහෝදරයාගේ උපරිම වැය කල හැකි මුදලට Brand New තත්ත්වයෙන් Dual Air Bags මෝටර් රථ මාදිලි කීපයක්ම තියෙන්න පුළුවන්. සමහර විට එහෙම Dual Air Bags තියන Brand New වාහනයකට යද්දි මේ සහෝදරයට ඔහු කියලා තියන කරුණු 06 ම නැති වෙලා යන්න පුළුවන්. ඒක නිසා අදාල තේරීම ඔහු සතුයි.

    අනික තෝ වගේ හාමු මහත්තයෙකුට ඉංජිනේරුවෙක් යැයි කියලා තමන්ටම කියාගත්තට පොට කැපෙන්නේ නැති වෙන්න මුරිච්චි ඇණයක්වත් ගලවා ගන්න පුළුවන්ද කියලා මට විශ්වාස නෑ. මොකද උබ මොට්ටයෙක් වගේ කුණුහරුප කියමින් ආවේගශීලීව Open Forum එකක අදහස් දක්වලා තියන නිසා. ඔහොම ආවේගශීලීව ඉන්න එවුන්ට නට් එකක් වත් ගලවන්න හිත එකතැනක තියාගන්න පුළුවන් වෙයි කියලා මට විස්වාසයක් නෑ. මට නම් ඒ ඉවසීම මගේ දෙමාපියන් හා ගුරුවරුන් පොඩි කාලේ සිටම හොදින් කියලා දුන්නා. සමාජයේ බොහෝ දෙනෙක් දිහා බලන් ඉදලා ඉවසීම වගේම තවත් ගොඩක් දේවල් ප්‍රායේගික අත්දැකීම් ඔස්සේ ඉගෙනගෙන ගත්තා. එලෙස ඉවසීම ඉගෙනගත්තා වගේම Hutto / Ponzla කියලා ලියලා පොන්යෝ ලෙස මුළු ලංකාවෙම පිරිමි සංහතියට බනිද්දි කොන්දක් නැතිව හිවල් ගති ඇතිව මාරු වෙලා යන්නේ නැතිව කොන්ද තියන පිරිමියෙක් විදියට ඇවිත් අතින් පයින් නම් එයින් හෝ කටින් නම් කටින් හෝ වදන් වලින් නම් වදන් වලින් සටන් කරනවා.

    අනික ඔනෑම කෙනෙක් අධ්‍යාපනයෙන්, උගත්කමින්, තනතුරු තානාන්තර වලින් මෙන්ම වයසින් ඉහලට යන විට මේ වගේ මෝඩ විදියට හැසිරෙන්නේ නැතිව වී කරලක් පැහෙනකොට බිමට නැවෙනවා වගේ නිහතමානීත්වය ඇති කර ගන්න ඕනේ. තව අන් අයට සහ අන් අයගේ අදහස් වලට ගරු කිරීම වගේම අදහස් වල දෝෂයක් තිබෙන විට මේ වගෙ Hutto / Ponzla කියලා අසිඛ්කිත කුණුහරුප වචන භාවිතා නොකර වැදගත් විදියට ඒක තේරුම් කර දෙන්න ඕනේ නේද?

    කිරියේ තියන උබේ Account එකේ Massages History බලන ඕනෑම කෙනෙකුට පේනවා උබේ මව් භාෂාව අමතක කරන්න උත්සාහ දරමින් භාගයක් සිංහල හා භාගයක් English වලින් ලියලා බොරු Posh ගතියක් පෙන්නන්න හදන බව. අනේ බන් බලපන්කෝ උඹ ”hassle” කියන වචනේ ”hassel” ලෙස වැරදියට ලියලා තියෙන්නේ. මට නම් මගේ මව් භාෂාවෙන් දෙයක් ලියද්දිත් අනිවාර්යයෙන්ම වචන කීපයක් වරදිනවාමයි. මොකද මම සාමාන්‍ය මනුස්සයෙක් නිසා. ඒත් උබලගේ ඔය බොරු Posh ගතියට අනුව නම් සිංහල වැරදීම තමාට සෑම විටම 90% පමණ ඉහල අගයක සිදු වන බවත්, එලෙස සිංහල බැරි නිසා සුද්දටත් වඩා හොදට ඉංග්‍රීසි භාෂාව 100% නිවැරදිව ලිවීමට හා කියවීමට හැකියාව ඇති බව පෙන්වීමට උත්සාහ කරනවා නේද? ඔය පුහු මාන්නේ අත ඇරගනින් බන්. සෑම විටම තමන්ගේ මව් භාෂාව අගය කරපන්. උබට ඉන්ජිනේරුවෙක් වෙන්න මූලිකවම පොඩි කාලේ ඉදන් පාර පෙන්නුවේ උබේ සිංහල මව් භාෂාව නේද? අනික අම්මා අප්පච්චි දෙන්නට සමානවම තමන් උපන් බිමටත් ආදරය කරපන්. හැම වෙලාවෙම සෘණාත්මක අදහස් දරන්නෙක් විදියට ඉන්නේ නැතිව.

    උබ මට මෙයින් පසුවත් රෙද්ද උස්සන් ඇවිත් කුණුහරුපෙන් තවත් එක එක දේවල් කියලා පහර ගහන්න උත්සාහ කරයි. ඒත් මම ඒ කිසිවකට පිළිතුරු සපයන්නේ නෑ. මට කියන්න තියන දේ හොදට ලුණු ඇඹුල් ඇතිවම එක පාරින් කියලා දැම්මා. උඹ මීට පස්සෙත් කුණුහරුප වචනයෙන් මට දෙයක් කිව්වා නම් එය මාගේ ඇගේ නොවදින බවත් එය ඔබ ඔබටම සිදු කරගත් ආමන්ත්‍රණයක් ලෙස සලකන්න. ඔබ සමග පිස්සෙකු සේ දිගින් දිගට වාග් ප්‍ර‍ාර එල්ල කර ගැනීම ඔබගේත් මගේත් වටිනා කාලය කා දැමිමක්. ඒ නිසා මම මෙයින් නවතිමි.
     
    • Like
    Reactions: pavithra_uk

    Ratharange gal kollek 🤣
    Me taram ridenne
    Hela jathika abimane kiyana 2500 yakla puthek. Dupathen eliyata palaya . Ubala wage un tamai jathiya winasa karala apiwa loken kon wechca githrokayo kare. Mahinda sir ta puka digena idapan gam kabaraya
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    අවුරුදු 2ක් බලන් ඉඳලා ඇතිවෙලා... 2015 ඉන්දියන් Alto එකක් ගන්න තීරණය කරා...
    28 කට වගේ හොයාගන්න පුලුවන්...

    ඇල්ටො එක සිලෙක්ට් කරේ
    1. ඉස්සරහට අඩු උනත් උපරිම ලක්ශ 5-6න් අඩුවෙයි කියලා
    2. දැනට ඒ ගානට ගන්න තියන අඩුම බජට් කාර් එක
    3. තෙල් ගනන් එක්ක කොස්ට් එක අඩුයි
    4. මේන්ටේනන්ස් කොස්ට් එක අඩු යි
    5. වාහනයක් දැනට අත්‍යවශ්‍ය යි
    6. වාහනේ ලන්කාවෙ popular නිසා resell කරන්න ගියත් ලොකු පාඩුවක් වෙන්නෙ නැතීයි.. අමාරු වෙන්නෙ නැතිවෙයි කියලා හිතෙනව
    කිරියේ කට්ටියගේ අදහස මොකක්ද??? මීට වඩා හොඳ ඔප්ශන් තියෙනවද?

    ගිය අවුරුද්දෙ ගත්තනම් 24 කට වගේ ගන්න තිබ්බා... බලන් හිටියා අඩුවෙයි කියලා.... ☹️
    okata yata karan sali invest karapan. me kala wahanayak gannawa kiyanna gonma wadak. oka real price ekath ekka.
     
    • Like
    Reactions: GoodDetective

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    1. ඉස්සරහට අඩු උනත් උපරිම ලක්ශ 5-6න් අඩුවෙයි කියලා meka nam man hithan na rupee depreciating rate ekka.. thawa wadi unoth misak
     
    • Like
    Reactions: GoodDetective