ඇල්ටො හෙල්ප්

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    ඇල්ටො එකක් ඕඩර් කරා ඊයේ කෝල් කරලා කීවා සල්ලි බදින්න කියලා..මොනවද මේකෙන් ගොඩක් වැදගත් වෙන්නේ.මගේ පලවෙනි වාහනේ.. ඊලගට ජපන් එකකට මාරු වෙනවා :)

    2vvriu1.png

    මේ පාර්ට්ස් ඊබේ එකේ ගොඩක් අඩුවට තියනවා දැක්කා මුන් පට්ට ගානක් ගන්නේ..door visor ගැන ඇහුවම දැනට නැති කතාවකුත් කීවා
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    AMW එකෙන් ඔය කිසිම දෙයක් ගන්න එපා. ගණන් වැඩි. ඔයාට ඕන දේවල් විතරක් පිටින් කරගන්න. Sun lanka එකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්.
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    AMW එකෙන් ඔය කිසිම දෙයක් ගන්න එපා. ගණන් වැඩි. ඔයාට ඕන දේවල් විතරක් පිටින් කරගන්න. Sun lanka එකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්.

    පිටින් කරද්දි වගකීමක් නැති වෙනවද බන්?
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මචන්, උබ තාම සල්ලි ගෙව්වේ නෑ නේ. පොඩ්ඩක් Panda එකත් බලපන්. මගේ පෞද්ගලික අත්දැකීම නම් Alto එකට වඩා Panda එක හොදයි කියන එකයි. දෙකේම ගාන එකයි. Comfort, features සහ safety අතින් panda එක ගොඩක් හොදයි.
    හැබැයි ඕඩර් කරලා මාස 6 ක් විතර බලාගෙන ඉන්න වෙයි .
    http://micro-panda.blogspot.com/
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    මචන්, උබ තාම සල්ලි ගෙව්වේ නෑ නේ. පොඩ්ඩක් Panda එකත් බලපන්. මගේ පෞද්ගලික අත්දැකීම නම් Alto එකට වඩා Panda එක හොදයි කියන එකයි. දෙකේම ගාන එකයි. Comfort, features සහ safety අතින් panda එක ගොඩක් හොදයි.
    හැබැයි ඕඩර් කරලා මාස 6 ක් විතර බලාගෙන ඉන්න වෙයි .
    http://micro-panda.blogspot.com/

    ane bn panda hari naa echchara mata nam
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    sport plus ? අවුල් වෙන්න එපා කීවට.. ඒත් බං නෝමල් alto එක හොදා නේ මීට වඩා. ! අනික alto sport කියල second hand market තියනවද බලහන් ගන්න කලින්. මේ ටිකේ දැක්ක නූලක් alto normal brand new 14ට යද්දි ikman එකේ second hand alto 16ට යනව කියලා. විකුනගන්න ගියහම අවුල්ද දන් නෑ. ජපන් එකකට යද්දි brand new ගිහින් මේ පාර second hand alto ගත්ත නං මොකෝ. සල්ලිත් ඉතුරුයි. හොද එව්ව ඇති ! බම්පියෝ !
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මචන්, උබ තාම සල්ලි ගෙව්වේ නෑ නේ. පොඩ්ඩක් Panda එකත් බලපන්. මගේ පෞද්ගලික අත්දැකීම නම් Alto එකට වඩා Panda එක හොදයි කියන එකයි. දෙකේම ගාන එකයි. Comfort, features සහ safety අතින් panda එක ගොඩක් හොදයි.
    හැබැයි ඕඩර් කරලා මාස 6 ක් විතර බලාගෙන ඉන්න වෙයි .
    http://micro-panda.blogspot.com/

    ගන්න නං එපා ලූ..
    පයික්‍රෝ මැන්ඩා:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1641351
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    AMW eken owa ganna epa. eliye than tiyenawa oita wada hoda. Godak aduwata karaganna puluwan. Sun lanka eket ganan wadi.poddak awiddot hoya ganna puluwan.Anika apita one design ekatama kara ganna puluwan.AMW eke common design tiyenne.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    mchan mmat july 28 Alto 1k aran awe. thama modify kle na. Sun Lanka 1n ahuwa modify krna 1k gena. mta hithenne eyalage charges hodai.. ;) mma Alto 1k gatthe Kurunega branch 1kn. salli bendala 2-3 weeks vitra giya vehicle 1k issu wenna. :D:D
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    sport plus ? අවුල් වෙන්න එපා කීවට.. ඒත් බං නෝමල් alto එක හොදා නේ මීට වඩා. ! අනික alto sport කියල second hand market තියනවද බලහන් ගන්න කලින්. මේ ටිකේ දැක්ක නූලක් alto normal brand new 14ට යද්දි ikman එකේ second hand alto 16ට යනව කියලා. විකුනගන්න ගියහම අවුල්ද දන් නෑ. ජපන් එකකට යද්දි brand new ගිහින් මේ පාර second hand alto ගත්ත නං මොකෝ. සල්ලිත් ඉතුරුයි. හොද එව්ව ඇති ! බම්පියෝ !

    ow banz math ehema scene ekak note kala mokakda ban reason eka.
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    ඇල්ටො එකක් ඕඩර් කරා ඊයේ කෝල් කරලා කීවා සල්ලි බදින්න කියලා..මොනවද මේකෙන් ගොඩක් වැදගත් වෙන්නේ.මගේ පලවෙනි වාහනේ.. ඊලගට ජපන් එකකට මාරු වෙනවා :)

    2vvriu1.png

    මේ පාර්ට්ස් ඊබේ එකේ ගොඩක් අඩුවට තියනවා දැක්කා මුන් පට්ට ගානක් ගන්නේ..door visor ගැන ඇහුවම දැනට නැති කතාවකුත් කීවා

    oya ganata hoda CAR ekak ganin ban oya papadam ganne nathiwa
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Sun kanla එකේ AMW එකට වඩා ගණන් අඩුයි. එහෙම නැත්නම් මරදානේ ගීත් මෝටර්ස් එකෙනුත් කරගන්න පුළුවන්. FB fan page එකක් තියනවා එකට සෙට් වෙන්න.

    මමත් එකක් ගත්ත. අත්‍යවශ්‍ය වැඩ ටික සන් ලංකා එකෙන් කරගත්ත.

    Sport තනිකරම ප්‍රෝඩාවක්, ඒ කෑලි ටික පිටින් ගොඩක් අඩුවට කරගන්න පුළුවන්.

    Steel mate security System
    Center locking (Remote)
    Revers Camera(with Bluetooth support monitor)
    Mud Flaps
    Bucket Carpet

    Around 30000/=
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඇල්ටො එකක් ඕඩර් කරා ඊයේ කෝල් කරලා කීවා සල්ලි බදින්න කියලා..මොනවද මේකෙන් ගොඩක් වැදගත් වෙන්නේ.මගේ පලවෙනි වාහනේ.. ඊලගට ජපන් එකකට මාරු වෙනවා :)

    2vvriu1.png

    මේ පාර්ට්ස් ඊබේ එකේ ගොඩක් අඩුවට තියනවා දැක්කා මුන් පට්ට ගානක් ගන්නේ..door visor ගැන ඇහුවම දැනට නැති කතාවකුත් කීවා

    :D:D:D
    same here :)