ඇල්ටො එකක් ඕඩර් කරා ඊයේ කෝල් කරලා කීවා සල්ලි බදින්න කියලා..මොනවද මේකෙන් ගොඩක් වැදගත් වෙන්නේ.මගේ පලවෙනි වාහනේ.. ඊලගට ජපන් එකකට මාරු වෙනවා 
මේ පාර්ට්ස් ඊබේ එකේ ගොඩක් අඩුවට තියනවා දැක්කා මුන් පට්ට ගානක් ගන්නේ..door visor ගැන ඇහුවම දැනට නැති කතාවකුත් කීවා

මේ පාර්ට්ස් ඊබේ එකේ ගොඩක් අඩුවට තියනවා දැක්කා මුන් පට්ට ගානක් ගන්නේ..door visor ගැන ඇහුවම දැනට නැති කතාවකුත් කීවා

mma Alto 1k gatthe Kurunega branch 1kn. salli bendala 2-3 weeks vitra giya vehicle 1k issu wenna.